අමතක නෑ / Thushara Anuruddha / Umayanga Munasinghe / Susantha Ranuka Kumarasinghe
Автор: Susanda TV සුසඳ TV
Загружено: 2025-09-04
Просмотров: 553
අමතක නෑ / Amathaka Naa
Artist Thushara Anuruddha
Melody Umayanga Munasinghe
Lyric Susantha Ranuka Kumarasinghe
Music Umayanga Munasinghe
Camera Oshadha Jayasinghe
Video Editing Umayanga Mumasinghe
Cast
Supun Thanoj Gunathilaka
Umasha
Susanda Production
අමතක නෑ නෙමෙයි නුඹට
මං මතකම නෑ
මතකෙ තියාගන්න වටින
හේතුවකුත් නෑ
තනියට තනි රකින්න මට
තනිකමකුත් නෑ
ආවොත් දවසක ආයෙම
යන්න දෙන්නෙ නෑ
හීනවලට හිත ඉල්ලපු
නුඹෙන් එහා ගිය
අනන්තයේ කොතැනකවත්
සෙනෙහස තිබුනිද
ආලවන්ත කමක් හිතට
දැනුනොත් දවසක
අනන්තයෙ වුනත් ඉන්නව
නුඹ එනතුරු මම
හිත රිද්දන හැඟුම්වලට
අමා ඔසුව නුඹයි
අයිතිය නැති සෙනෙහස හද
අයිතිකාරි නුඹයි
තරහක් නෑ කවදාවත්
ඒ පෙම් කළ නිසයි
නෙතු අද්දර කඳුලක්නම්
එය දුන්නේ නුඹයි
සුසන්ත රණුක කුමාරසිංහ පද රචනයක්
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: