Chamber of Law
"නීතිය දැන නොසිටීම නිදහසට කරුණක් නොවේ" යන්න ශ්‍රී ලංකා නීතියේද පිළිගැනීමයි...
එය එසේ වුවත් පාසල් මට්ටමේදී හෝ ඉන් පසුව හෝ අප රටේ ජනතාවට නීතිය පිළිබඳ ඉගැන්වීමක් හෝ අවබෝධය ලබා දීමක් සිදු නොකෙරේ...
නීතිය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමක් සිදු නොකොට... නීතිය දැන නොසිටීම නිදහසට කරුණක් නොවේ යයි කීම අසාධාරණ බව මම විශ්වාස කරමි...
එබැවින් ජනතාවට එදිනෙදා ජීවිතයේ ප්‍රායෝගිකව වැදගත් වන නීති අංශ ගණනාවක් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මාගේ මෙම යූ ටියුබ් නාලිකාව තුළින් උත්සාහ කරමි...
The principle that not knowing the law is not an excuse is well recognized under Sri Lankan law.
However, neither at school level nor later in life are our citizens provided with proper education or awareness about the law.
People are expected to abide by legal rules, yet very few are ever given the opportunity to truly understand them.
I believe that without proper legal awareness, stating that not knowing the law is not an excuse becomes an unfair expectation.
කන්‍යා පටල නැති ගැහැණු ඉන්නවා. ස්ත්‍රී දූෂණ නඩු ඔප්පු කරන වෛද්‍ය සාක්ෂි 1 #RapeLaw#ස්ත්‍රීදූෂණය
අත්අඩංගුවට ගනිද්දී සැකකරුට හානි කරන්න බැහැ....#ArrestProcedure#අත්අඩංගුවටගැනීම
මුහුදු වෙරළේ හෝ උද්‍යානයක පෙම් කරන්න පොලීසියෙන් අවසර ගන්න ඕනෙද ? #පෙම්වතුන්වෙනුවෙන්#CouplesRights
ජනතාව රකින්නත්.. මඩින්නත්.... පනවන හදිසි නීතිය#EmergencyLaw#PublicSecurity#EmergencyRegulations
විත්තිකරුට ලබා දෙන දඬුවම අඩු කර ගන්නේ මෙහෙමයි( සාමාන්‍ය හා විශේෂ ව්‍යාතිරේක )#Exceptions
වෙනත් අයකුගේ ක්‍රියාවකින් තමාගේ කෙනෙක් මැරුණොත් අලාභ ගන්න පුළුවන් #DamagesForDeath#JusticeForVictims
ඔබත් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ලක් උනාද ?#DomesticViolence#ගෘහස්ථප්රචණ්ඩත්වය#කාන්තාහිංසන
සැකකරුවන්ගේ දුරකථන පරීක්ෂා කරන්න අවසර දෙන්නේ... හොර ගෑනු ගැන හොයන්න නෙමෙයි#Vimarshana#RightToPrivacy
ජැක්සන්ලා... ෂෝ මෑන්ලා... කරන්නේ ලිංගික අතවර කිරීමක් #SexualHarassment#srilankalaw ලිංගිකහිරිහැර
පොලීසිය කරන වැරදි වලින් නිදොස්වන අපරාධකරුවන්.... #CriminalInvestigation# CriminalLaw#අපරාධනීතිය
අවුරුදු විස්සක කාලයක් ගත වූ පසු බොහෝ වැරදි වලට අපරාධ නඩු දාන්න බෑ #PrescriptionInCriminalCases
ඇතැම් නඩු වල ඇප ගන්න ඕනෙ වෙන සුවිශේෂී කරුණු මොනවාද ? #AppealAndBail#ඇප_නීතිය #නීතිය_දැනගනිමු
මරන්න එන කෙනාව මරන්න පුළුවන්ද ? ( පුද්ගලික ආරක්ෂාවේ අයිතිය )#RightOfPrivateDefense #SelfDefenseRight
දරුවකු දරු කමට හදාගන්නේ කොහොමද ? #ChildAdoption#AdoptionProcess#AdoptionAwareness
නිධන් සහ පුරාවස්තු නඩු වලට ඇප නෑ..... #AntiquitiesOrdinance#IllegalExcavation#StopTreasureHunting
පෙම්වතිය 16 ට අඩු නම් ප්‍රවේසම් වන්න ( නව යොවුන් තරුණයන් සඳහා ඔවදනකි ) #LawForTeenagers
ඉඩම් වලට මරා ගන්න එක නවත්තන 66 නඩු #LandDisputes #Section66 #PrimaryCourt #LandOwnership
විශ්ව විද්‍යාල වල නවක වදය පුදුම වදයක්.... #StopRagging #NoMoreRagging #නවකවදයනවත්වමු
පොලිස් විමර්ශන තොරතුරු මාධ්‍යයට දෙන්න බැහැ.... #PoliceInvestigations #ConfidentialityInLaw
අවුරුදු 18 පැනපු දරුවන්වත් නඩත්තු කළ යුතුද...? #ChildMaintenanceSL#FamilyLawSriLanka#MaintenanceCase
රිය අනතුරු පීඩා වලට වන්දි ගන්නේ මෙහෙමයි... #AccidentClaims#RoadAccidentsSriLanka#AccidentLawSL
සමහර අයට ඇපත් නෑ.... #BailLawinSriLanka#LegalAwareness#LawSimplified
ගණිකා වෘත්තිය තහනම් නැහැ... #ProstitutionInSriLanka#BrothelsOrdinance#VagrantsOrdinance
නඩත්තු ඉල්ලන්න පිරිමින්ටත් පුළුවන්.......#srilankalaw MaintenanceActSL
දික් කසාද වෙන්නේ මෙහෙමයි #HowToGetADivorce#MarriageAndDivorce
අනියම් ඇසුර අපරාධ වරදක් නොවේ.... #AdulteryInSriLanka#AdulteryAsAGround for Divorce
ළමා වින්දිතයන්ගේ සාක්ෂි ගන්නේ හොරෙන් ( ළමා අපචාර - දෙවන කොටස ) #ChildProtection#JusticeForChildren
ළමා අපචාර ගැන දැනුවත් වෙමු. ...පළවන කොටස
පොලිස් පහරදීම් සහ නීතිඥ හැසිරීම