History with Nirmal - නිර්මාල් සමග ඉතිහාසය
කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ මහාචාර්යවරයා වන නිර්මාල් රංජිත් දේවසිරි විසින් සම්පාදනය කෙරෙන මෙම යූටියුබ් චැනලයේ අරමුණ වන්නේ ලංකාවේ ඉතිහාසය පිළිබඳ විශේෂයෙනුත්, ඉතිහාසය යන දැනුම් ශාඛාව පිළිබඳ පොදුවේත් විචාරාත්මක දෘෂ්ටිකෝණයකින් සාකච්ඡා කිරීමයි. එය ඉතිහාසය ඉගෙනගන්නා පාසැල් හා විශ්වවිද්‍යාල සිසුන්ට හා පාසැල්වල ඉතිහාසය උගන්වන ගුරුවරුන් මෙන්ම ලංකාවේ ඉතිහාසය පිළිබඳ උනන්දුවක් දක්වන සාමාන්‍ය ජනයා ද ඉලක්ක කරගෙන දියත් කෙරේ.
This YouTube Channel is produced by Nirmal Ranjith Dewasiri, the Chair Professor of History at the University of Colombo. Its objective is to discuss the history of Sri Lanka in particular and history as a branch of knowledge in general, from a critical perspective. It is aimed at students learning history both at school and universities, school history teachers, and anyone with a general interest in the history of Sri Lanka.
නාමල්ගේ නොවැම්බර් 21 ජයග්රහණයෙන් පසු දේශපාලනය | Political Commentary by Nirmal Dewasiri
බුදු පිළිමවලට ආණ්ඩු පෙරළිය හැක! | Political Commentary by Nirmal Ranjith Dewasiri
නාමල්-සන්නස්ගල සංධානය කුමක් සදහාද? | Political Commentary with Nirmal Dewasiri
නාමල් රාජපක්ෂයේ Opposition Star මෞලි මංගල්‍යය නොවැම්බර් 21 | Political Commentary by Nirmal Dewasiri
ලංකාවේ මම්දානි අනුර කුමාර ද, කුමාර් ගුණරත්නම් ද? | Political Commentary by Nirmal Ranjith Dewasiri
ආණ්ඩුව කුඩේ කුඩුද? රාජපක්ෂ විරෝධය අවසන් ද? | Politics with Nirmal Ranjith Dewasiri
මගේ දේශපාලන පිහිටීම ගැන පුද්ගල සාක්ෂියක් | 1994, 2015, 2024 මා කළේ කුමක්ද? | Nirmal Ranjith Dewasiri
ශබ්ද කිරීමට බෞද්ධයාට ඇති අයිතියට අත නොතබනු! | Current Politics with Nirmal | History with Nirmal
දිල්කා සමන්මලී හා ලංකාවේ මාධ්‍ය දේශපාලනය! | Current Politics with Nirmal | History with Nirmal
නොවැම්බර් 21 ආණ්ඩුවට ගෙදර යාමට කොළ එළියක්! | Current Politics with Nirmal | History with Nirmal
මාලිමා ආණ්ඩුවට විරුද්ධ විපක්ෂයක් සදහා උපදෙස්! | Current Politics with Nirmal | History with Nirmal
පාතාල මර්දනය හා එහි දේශපාලන වැදගත්කම! | Current Politics with Nirmal | History with Nirmal
මිදිගම ලසා ඝාතනය! තවත් 87-89ක් අත ලග ද? | Current Politics with Nirmal | History with Nirmal
ජනතාව කැමති අකමැති දේ ජනාධිපතිට කියන්නේ කවුද? | Current Politics with Nirmal | History with Nirmal
වන්නිනායකට ඇති සරත්ට නැති ‘කතා කිරීමේ නිදහස‘! | Current Politics with Nirmal | History with Nirmal
මාලිමා ආණ්ඩුවේ සමලිංගිකත්ව ප්‍රවර්ධනය! | Current Politics with Nirmal | History with Nirmal
මාලිමා ආණ්ඩුව වන්නිනායක සමග ද “සිළිදුලා“ සමග ද? | Current Politics with Nirmal | History with Nirmal
මාලිමා ආණ්ඩුවට එරෙහිව විපක්ෂයක් හදන්නේ කෙසේද? | Current Politics with Nirmal | History with Nirmal
මුද්දරස්පලං, ජැක්සන් ඇන්තනි පවුල හා පාඨක සමාජය! | Current Politics with Nirmal | History with Nirmal
උඩුනුවර සමූපකාර ඡන්දය ආණ්ඩුවේ අවසානයේ ආරම්භයද? | Current Politics with Nirmal | History with Nirmal
ධනවාදයේ ඉතිහාසය 20 කොටස- ධනවාදයේ සමාජ බලපෑම කාල් මාක්ස්, ටොයින්බී, කුස්නෙට්ස් හා තෝමස් පිකටි ඇසුරෙන්
මාලිමා ආණ්ඩුවේ හොඳ ඩෝබිවරයෙක් වෙන්නේ කෙසේද? | Current Politics with Nirmal | History with Nirmal
මහින්ද-රනිල් එකතුවෙන් හැදුනු ටොයි-බයි දේවාලය! | Current Politics with Nirmal | History with Nirmal
අනුර UN යාම බණ්ඩා කොළඹ ගියා වගේ ද? | Current Politics with Nirmal | History with Nirmal
නලින් හේවගේ යනු ජනතා විමුක්ති පෙරමුණයි! | Current Politics with Nirmal | History with Nirmal
මාලිමා ආණ්ඩුවට අවුරුද්දයි! ආණ්ඩුව පෙරළෙයි ද? | Current Politics with Nirmal | History with Nirmal
මොහාන් සමරනායකගේ ඇමරිකන් කුමන්ත්‍රණ න්‍යාය | Current Politics with Nirmal | History with Nirmal
නිවැරදි කිරීමයි! මාලිමා ආණ්ඩුව පරිනතම ආණ්ඩුවයි! | Current Politics with Nirmal | History with Nirmal
වසන්ත සමරසිංහ කෝටිපතියෙක් වුනේ කොහොමද? |Current Politics with Nirmal| History with Nirmal
ධනවාදයේ ඉතිහාසය - දේශන අංක 19 | History with Nirmal | නිර්මාල් සමඟ ඉතිහාසය