නාමල් රාජපක්ෂයේ Opposition Star මෞලි මංගල්‍යය නොවැම්බර් 21 | Political Commentary by Nirmal Dewasiri
Автор: History with Nirmal - නිර්මාල් සමග ඉතිහාසය
Загружено: 2025-11-12
Просмотров: 7497
නොවැම්බර් 21 දින නාමල් රාපක්ෂයේ මූලිකත්වයෙන් ලක්ෂයකට අධික ජනකායක් නුගේගොඩට ගෙන ඒමට උත්සාහ කරමින් සිටින බව පෙනී යයි. එය ජාතික ජන බලවේග ආණ්ඩුවේ ප්‍රධාන ප්‍රතිවාදියා වීමේ නාමල් රාජපක්ෂයේ උත්සාහයේ තීරණාත්මක පියවරක් බව පෙනී යයි. මෙය සජිත් ප්‍රෙමදාසට තියුණු අභියෝගයක් වනු ඇත.
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: