Chiththa Vivekashramaya - චිත්ත විවේකාශ්‍රමය
සසර කළ පින් ඇතත්, වත්මන් විෂමාරම්මණ විෂමාකල්ප හමුවේ වියලී යන සාධු ජනයාගේ සැදැහැති සිත නිර්මල සදහම් අමාදියෙන් තෙමා යලි විකසිත කරවා අමා නිවන් දොර වෙත පෙළගස්වනු වස් තිළිණ කරන විද්‍යුත් සදහම් යාත්‍රාවයි.
"දසබලසෙලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා
අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති "
දසබලධාරි බුදුරජාණන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා නිවන නම් වූ මහා සයුර කෙලවර කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නැමැති සිසිල් දිය දහරින් යුතු, උතුම් සම්බුද්ධ වචනය නැමැති සදහම් ගංගාව අපමණ ලෝක සත්වයාගේ සසර දුක් ගිනි නිවලමින් බොහෝ කල් ගලා බසිනා සේක්වා!
සාධු! සාධු! සාධු!
විපස්සනා භාවනාවට උපකාර පිණිස | #nauyane_ariyadhamma_thero #chiththavivekashramaya #abhidharmaya
සීලය ආරක්ෂා කිරීමේ ආනිසංස | #nauyane_ariyadhamma_thero #chiththavivekashramaya #banakatha
බයක් තැතිගැනීමක් ඇති වූ විට තෙරුවන් ගුණ කරන්න | #nauyane_ariyadhamma_thero #chiththavivekashramaya
තරුණ වයසේදී සිල් ගුණ දහම් පුරුදු කිරීමේ වටිනාකම #nauyane_ariyadhamma_thero #chiththavivekashramaya
සෙත් පිරිත් සහ බුදුගුණ පිරිත | #nauyane_ariyadhamma_thero #pirith #chiththavivekashramaya #පිරිත්
සිතේ ස්භාවය හඳුනා ගනිමු | #nauyane_ariyadhamma_thero #chiththavivekashramaya #abhidharmaya
ත්‍රිපිටකය | #nauyaneariyadhammathero #dhammadeshana #chiththavivekashramaya #abhidharmaya
දැහැමි රජවරු පහළ වුණාම.. | #nauyane_ariyadhamma_thero #chiththavivekashramaya #abhidharmaya
දීර්ඝායුෂ ලැබීමට නම් | #nauyane_ariyadhamma_thero #chiththavivekashramaya #dhammadeshana
කෙලවරක් නොපෙනෙන සංසාරය | පඨවී සූත්‍රය #chiththavivekashramaya #dhammadeshana #abhidharmaya
අභිධර්මය ප්‍රතික්ෂේප කිරීම බලවත් අකුසලයක් || අතිපූජනීය නා උයනේ අරියධම්ම මාහිමිපාණන් වහන්සේ
තථාගත ශ්‍රී සද්ධර්මය අතුරුදන් වීමට හේතු | #සද්ධම්මපතිරූපකසූත්රය #SaddhammaPatirupakaSutta
සඟ ගුණ මනසිකාර කරමින් කඨින චීවරය පූජා කරමු #katinaya #nauyane_ariyadhamma_thero
සියලු සම්පත් වලට වඩා සොතාපත්ති ඵලය උතුම් | #nauyane_ariyadhamma_thero #chiththavivekashramaya
සමන්ත පට්ඨාන ධර්ම වන්දනාව | #nauyane_ariyadhamma_thero #Pattanaya #chiththavivekashramaya
දෙවියන් මනුස්ස ලෝකය දෙස බලන දවස් #nauyane_ariyadhamma_thero #chiththavivekashramaya
ජීවමාන බුදුන් වහන්සේ සම්මුඛ වු අවසන් ශ්‍රාවකයන් වහන්සේ #අන්තිමබුද්ධවචනය #Antimabuddhawachanaya
අභිධර්මය ඉගෙන ගැනීමේ වටිනාකම | චෛතසික සම්බන්ධ විග්‍රහය |#අභිධර්මය #abhidharmaya #අභිධර්මදේශනා
සර්වසම්පුර්ණ ආරක්ෂාව සලසන ජ්වර පිරිත | #nauyane_ariyadhamma_thero #piritha #ජ්වරපිරිත |#jvarapirita
ධම්මානුධම්ම ප්‍රතිපත්තිය යනු කුමක්ද? | #nauyane_ariyadhamma_thero #dhammadeshana #abhidharma
මෛත්‍රී භාවනාව පුරුදු කරමු | #මෛත්‍රීභාවනාව #nauyane_ariyadhamma_thero #abhidharmaya
මරණය ඉදිරියේ අසරණ නොවීමට නම් || අතිපූජනීය නා උයනේ අරියධම්ම මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ
මලක් දැක යෝනිසෝ මනසිකාර ඇති කරගන්නා ආකාරය | #යෝනිසෝමනසිකාරය #yonisomanasikaraya
කර්මය විපාක ලැබුණු හැටි | අතිපූජනීය නා උයනේ අරියධම්ම මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ
ක්‍රෝධය නිසා වෙන විපත්තිය | කෝධන සූත්‍රය - 02 - කොටස | #කෝධනසූත්රය #dhammadeshana #abhidharmaya
ඔබට බනින විට මෙහෙම හිතන්න || අතිපූජනීය නා උයනේ අරියධම්ම මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ
පෙර කරන ලද අකුසල් මතක් වෙනවාද? || අතිපූජනීය නා උයනේ අරියධම්ම මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ
මතක ශක්තිය දියුණු කරගත හැකි ක්‍රමයක් || අතිපූජනීය නා උයනේ අරියධම්ම මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ
කුසල් කල යුත්තේ කුමක් අරමුණු කරගෙනද? || අතිපූජනීය නා උයනේ අරියධම්ම මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ
පිරිතේ බල මහිමය || අතිපූජනීය නා උයනේ අරියධම්ම මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ