Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

ධම්මානුධම්ම ප්‍රතිපත්තිය යනු කුමක්ද? |

Автор: Chiththa Vivekashramaya - චිත්ත විවේකාශ්‍රමය

Загружено: 2025-09-22

Просмотров: 1866

Описание:

සසර කළ පින් ඇතත්, වත්මන් විෂමාරම්මණ විෂමාකල්ප හමුවේ වියලී යන සාධු ජනයාගේ සැදැහැති සිත නිර්මල සදහම් අමාදියෙන් තෙමා යලි විකසිත කරවා අමා නිවන් දොර වෙත පෙළ ගස්වනු වස් තිළිණ කරන විද්‍යුත් සදහම් යාත්‍රාවයි.

"දසබලසෙලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා
අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති "

දසබලධාරි බුදුරජාණන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා නිවන නම් වූ මහා සයුර කෙලවර කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නැමැති සිසිල් දිය දහරින් යුතු, උතුම් සම්බුද්ධ වචනය නැමැති සදහම් ගංගාව අපමණ ලෝක සත්වයාගේ සසර දුක් ගිනි නිවලමින් බොහෝ කල් ගලා බසිනා සේක්වා!

සාධු! සාධු! සාධු!

#ven_galewela_gnanadassana_thero
#abhidharma
#chiththavivekashramaya #අභිධර්මදේශනා #සූත්‍රදේශනා#abhidharmaya
#DhammaDeshana #SinhalaDhamma #Saddharma #BuddhistSermon #SinhalaBuddhism #Theravada #BuddhaDhamma #Nibbana #SaddharmaDeshana #ChiththaViveka #

ධම්මානුධම්ම ප්‍රතිපත්තිය යනු කුමක්ද? |

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

සර්වසම්පුර්ණ ආරක්ෂාව සලසන ජ්වර පිරිත | #nauyane_ariyadhamma_thero #piritha #ජ්වරපිරිත |#jvarapirita

ප්‍රඥාව දියුණු වීමට හේතුවන කරුණු || අතිපූජනීය නා උයනේ අරියධම්ම මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ

සෝවාන් වීම පිණිස සම්පූර්ණ කළයුතු අංග සතර | sōvān vīma piṇisa sampūrṇa kaḷayutu aṁga satara

සිත් වර්ගීකරණය | Kiriwaththuduwe Ariyadassana Thero | කිරිවත්තුඩුවේ අරියදස්සන හිමි | Dhamma | Bana

පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේගේ මෛත්‍රී ධ්‍යානය සම්බන්ධ අත්දැකීම්

එදිනෙදා ජීවිතයට යෝනිසෝ මනසිකාරය පුරුදු කරන ආකාරය || අතිපූජනීය නා උයනේ අරියධම්ම මහා හිමිපාණන් වහන්සේ

අනන්ත නය සමන්ත පට්ඨාන මහා ප්‍රකරණය යනු කුමක්ද ,පූජ්‍ය නා උයනේ අරියධම්ම ස්වාමින් වහන්සේ

සෝවාන් මාර්ගය හා ඒ සදහා අප තුළ ඇති කර ගත යුතු මාර්ග සතර

දෙවිලොවට යන මාර්ගය | මඝමානවක කතාව | අතිපූජනීය නා උයනේ අරියධම්ම මහා ස්වාමීන් වහන්සේ

1. අභිධර්මය දේශනාව 01 - අභිධර්මය හදුන්වාදීම - අතිපූජනීය කිරිවත්තුඩුවේ අරියදස්සන ස්වාමීන් වහන්සේ

සිත සංස්කාරයන්ගෙන් මිදී නිවණට පත්වීම l Theravada Buddhism | Watagoda Maggawihari Thero

සිතේ ස්භාවය හඳුනා ගනිමු | #nauyane_ariyadhamma_thero #chiththavivekashramaya #abhidharmaya

වරක් කුරුණෑගල ආරන්‍යවාසි හිමිනමක් ඉදිරියේත් මාරදිව්‍ය පුත්‍රයා පෙනීසිටියා nauyane ariyadhamma  thero

මේ දේවල් නොදන්නවානම් අපරාදයක් | Kiriwaththuduwe Ariyadassana Himi┃Rare Dhamma | #pattanaya

''නිවන් මග'' වැරදුන තැන | Niwan Dakimu

''නිවන් මග'' වැරදුන තැන | Niwan Dakimu

මහා සෑයට අධිගෘහිත දෙවියන් නාඋයනේ හිමියන් ද​?-Na Uyana Buddhist forest monastery

සෝතාපත්ති අංග | අතිපූජනීය නා උයනේ අරියධම්ම මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ

චුතිය සහ ප්‍රතිසන්ධිය අතර කාලය කොපමනද | Ven kiriaththuduwe ariyadassana thero bana 2025

සියළු දෙනාට පිහිට පිණිස පවතින්නේ පිනයි || නා උයනේ අරියධම්ම මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ

කවමදාහෝ ඔබට ධර්මාවබෝධය වන ක්‍රම හඳුනාගන්න | Kiriwaththuduwe Ariyadhassana Thero | Pattana Deshana 39

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: [email protected]