Sasara Jayagamu

Welcome to the Sasara Jayagamu YouTube Channel.
This is the best education channel for any person who want learn Buddha's teaching and meditation.
we make videos from this kind related topics, Buddhism, Buddhist dharma discussion, Meditation teaching programs, travailing Buddhist historically programs.
we heal people mind and soul to live a better life.
Thank you very much.

!! නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස !!

සබ්බදානං ධම්මදානං ජිනාති.
සබ්බං රසං ධම්මරසො ජිනාති .
සබ්බං රතිං ධම්මරතී ජිනාති .
තණ්හක්ඛයො සබ්බදුක්ඛං ජිනාති.

ධර්ම දානය සියලු දානයන් දිනන්නේ ය.
ධර්ම රසය අන් සියලු රසයන් දිනන්නේ ය.
ධර්මශ්‍රවණාදි වශයෙන් ඇතිවන ධර්මය පිළිබඳ වූ ප්‍රීතිය සියලු ප්‍රීතින් දිනන්නේ ය.
තෘෂ්ණාක්ෂය සංඛ්‍යාත නිර්වාණය සියලු දුක් දිනන්නේය.

දේශකයනන් වහන්සේටත් , දේශනාවන්හි මුල් අයිතිකරුවන්ටත් , ශ්‍රවණය කළ ඔබටත් , ප්‍රචාරය කළ මා හටත් , ඉක්මන් භවයකදී සෑප සහිත ප්‍රතිපාදවකින් කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලැබී , නිවනින් සැනසෙන්නට මේ පුන්‍ය සම්භාරය හේතූ වේවා!!. වාසනා වේවා!!.
සාදු!!. සාදු!!. සාදු!!.