Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

ලස්සන මුහුණක් සහිත දීප්තිමත් ඇස් ලබන්න නම් | Koralayagama Saranathissa Thero

Автор: Sasara Jayagamu

Загружено: 2025-10-13

Просмотров: 3886

Описание:

#bana #darmadesana #dharmadeshana #darmadesana2025 #bana2025 #mostpowerful #BuddhaTeachings #Meditation #buddha #buddhism #koralayagamasaranathissatherobana2025 #koralayagamasaranathissahimibana #koralayagamasaranathissatherobana #bosathananwahanse #banakatha
#jathakakatha #suthradeshana #kalinadarmadesana #kalinadarmadesana2025


අචින්‌තෙය්‍ය සූත්‍රය [ 03 වෙනි ධර්ම දේශනය ]

දේශනාවේ පෙළගැස්ම | Alignment of the Sermon | Timestamps
00:00 දේශනාවේ ආරම්භය
00:31 ප්‍රාර්ථනාව
01:57 අද ධර්ම දේශනාවේ ආරම්භය
03:09 හිතලා ඉවර කරන්න බෑ
04:59 අපරාජිත වූ පල්ලංකය
10:06 මේ කතා කරන්නේ මටද
18:14 මේ ලෝකයේ තියෙන ආසන වලින් අති උතුම්ම ආසනය
21:40 තරු වලට වැඩිය ඇස් දන් දුන්නා
26:00 මහා බෝධි මණ්ඩලය
27:54 සහජාත වස්තු
29:08 සමාධියට සම වැදීම
30:59 සිතුවිලි මාත්‍රයෙන් වැටහෙනවා
36:02 පුණ්‍යවන්තයන්ගෙන්ම පිරිච්ච කාලයක්
36:47 කටත්තා


දේශකයාණන් වහන්සේ අති පූජනීය කෝරලයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේ.
Ven Koralayagama Saranathissa Thero

දිනපතා ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීම සදහා මෙම YouTube චැනලය Subscribe කර බෙල් ලකුණ ක්ලික් කර all යන්න තෝරන්න.   / @sasarajayagamu  

ලොව උතුම්ම දානය ධර්ම දානය වන බැවින් අන් අයටද ශ්‍රවණය කිරීම සදහා මෙම ධර්ම දේශනාව Share කරන්න.

🎬වීඩියෝ ලයිස්තු l Video Playlists⬇

❤ මහා සීහ නාද සූත්‍රය
👉   • මහා සීහ නාද සූත්‍රය | Koralayagama Saranat...  

❤ කෙටි ධර්ම දේශනා
👉    • කෙටි ධර්ම දේශනා | Koralayagama Saranathiss...  

❤ මෝර පිරිත උදෑසන / මෝර පිරිත 108 වරක් / mora piritha udasana / mora piritha morning
👉   • Mora Piritha | මෝර පිරිත | mora piritha mo...  

❤ මෝර පිරිත රාත්‍රී / මෝර පිරිත 108 වරක් / mora piritha night / mora piritha rathri
👉    • Mora Piritha | මෝර පිරිත | Mora Piritha Ni...  

❤ Seevali Piritha | සීවලී පිරිත
👉    • Seevali Piritha | සීවලී පිරිත  

❤ Abisambidana Piritha | අභිසම්භිධාන පිරිත
👉    • Abisambidana Piritha | අභිසම්භිධාන පිරිත |...  

❤ මහා සමය සූත්‍රය
👉    • මහා සමය සූත්‍රය | Koralayagama Saranathiss...  

❤ Thun Suthraya | තුන් සූත්‍රය
👉    • Thun Suthraya | තුන් සූත්‍රය  

❤ අප මහා බෝසතාණන් වහන්සේගේ සංසාර ගමන
👉    • අප මහා බෝසතාණන් වහන්සේගේ සංසාර ගමන  

❤ arakshaka gatha | ආරක්ෂක ගාථා | most powerful gatha | Buddhas Teachings
👉    • arakshaka gatha | ආරක්ෂක ගාථා | most power...  

❤ seth pirith | සෙත් පිරිත් | Pirith Chanting | දිනපතා උදේ සවස ශ්‍රවණය කරන්න
👉    • seth pirith | සෙත් පිරිත් | Pirith Chantin...  

❤ මහා ඡද්දන්ත ජාතකය | Koralayagama Saranathissa Thero
👉    • මහා ඡද්දන්ත ජාතකය | Koralayagama Saranathi...  

❤ පරාභව සූත්‍රය | Koralayagama Saranathissa Thero
👉    • පරාභව සූත්‍රය | Koralayagama Saranathissa ...  

!! නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස !!

සබ්බදානං ධම්මදානං ජිනාති.
සබ්බං රසං ධම්මරසො ජිනාති .
සබ්බං රතිං ධම්මරතී ජිනාති .
තණ්හක්ඛයො සබ්බදුක්ඛං ජිනාති.

ධර්ම දානය සියලු දානයන් දිනන්නේ ය.
ධර්ම රසය අන් සියලු රසයන් දිනන්නේ ය.
ධර්මශ්‍රවණාදි වශයෙන් ඇතිවන ධර්මය පිළිබඳ වූ ප්‍රීතිය සියලු ප්‍රීතින් දිනන්නේ ය.
තෘෂ්ණාක්ෂය සංඛ්‍යාත නිර්වාණය සියලු දුක් දිනන්නේය.

දේශකයනන් වහන්සේටත් , දේශනාවන්හි මුල් අයිතිකරුවන්ටත් , ශ්‍රවණය කළ ඔබටත් , ප්‍රචාරය කළ මා හටත් , ඉක්මන් භවයකදී සෑප සහිත ප්‍රතිපාදවකින් කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලැබී , නිවනින් සැනසෙන්නට මේ පුන්‍ය සම්භාරය හේතූ වේවා!!. වාසනා වේවා!!.

සාදු!!. සාදු!!. සාදු!!.

#Bana #darmadesana #dharmadeshana #darmadesana2025 #bana2025 #mostpowerful #BuddhaTeachings #Meditation #buddha #buddhism #koralayagamasaranathissatherobana2025 #koralayagamasaranathissahimibana #koralayagamasaranathissatherobana #bosathananwahanse #banakatha
#jathakakatha #suthradeshana

ලස්සන මුහුණක් සහිත දීප්තිමත් ඇස් ලබන්න නම් | Koralayagama Saranathissa Thero

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

ජීවමාන සම්මා සම්බුද්ධ සංඥාව | Koralayagama Saranathissa Thero #Bana #darmadesana #darmadesana2025

ජීවමාන සම්මා සම්බුද්ධ සංඥාව | Koralayagama Saranathissa Thero #Bana #darmadesana #darmadesana2025

ඇත්තටම සෝවන් වෙන්නේ කොහොමද? හැමෝම හොයන දේශනාවක් | koralayagama saranathissa thero bana 2025

ඇත්තටම සෝවන් වෙන්නේ කොහොමද? හැමෝම හොයන දේශනාවක් | koralayagama saranathissa thero bana 2025

සර සුත්‍රය පුදුම ලස්සන බණක්  | Kelaniye Sasanawansa Thero | Mindful Wisdom #Bana

සර සුත්‍රය පුදුම ලස්සන බණක් | Kelaniye Sasanawansa Thero | Mindful Wisdom #Bana

අත්ත කුසල හා අනත්ත කුසල | Koralayagama Saranathissa Thero #Bana #darmadesana #kalinadarmadesana2025

අත්ත කුසල හා අනත්ත කුසල | Koralayagama Saranathissa Thero #Bana #darmadesana #kalinadarmadesana2025

ඔන වැඩක් කරනගමන් සතර සතිපට්ඨානය වඩමු | Hasalaka Seelawimala Thero | #darmadeshana

ඔන වැඩක් කරනගමන් සතර සතිපට්ඨානය වඩමු | Hasalaka Seelawimala Thero | #darmadeshana

දාතූන් වහන්සේලා වන්දනාව සහ මස් අනුභව නොකර පේවීම | Koralayagama Saranathissa Thero | Bana Asamu 135

දාතූන් වහන්සේලා වන්දනාව සහ මස් අනුභව නොකර පේවීම | Koralayagama Saranathissa Thero | Bana Asamu 135

මරණාසන්න කාලයේදී මොනවා හිතුනත් සුගතියකටම ඔබව යවන පින්කම Koralayagama Saranathissa Thero

මරණාසන්න කාලයේදී මොනවා හිතුනත් සුගතියකටම ඔබව යවන පින්කම Koralayagama Saranathissa Thero

මහා බලවත් දෙව්වරුත් මේ යක්ෂණියට ඉඩ දුන්නා පාරෙන් අයින් වෙලා| koralayagama saranathissa thero|bodu tv

මහා බලවත් දෙව්වරුත් මේ යක්ෂණියට ඉඩ දුන්නා පාරෙන් අයින් වෙලා| koralayagama saranathissa thero|bodu tv

සසර ගමන මෙතරම් දීර්ඝ උනේ කොහොමද | Koralayagama Saranathissa Thero #Bana #darmadesana #suthradeshana

සසර ගමන මෙතරම් දීර්ඝ උනේ කොහොමද | Koralayagama Saranathissa Thero #Bana #darmadesana #suthradeshana

හදාගන්න ඕනම තැන ඔබේම සිත | අති පූජනීය කැලණියේ සාසනවංස ස්වාමීන් වහන්සේ

හදාගන්න ඕනම තැන ඔබේම සිත | අති පූජනීය කැලණියේ සාසනවංස ස්වාමීන් වහන්සේ

විශ්ව න්‍යාය ධර්මය සහ විද්‍යාව | Koralayagama Saranathissa Thero #Bana #darmadesana #darmadesana2025

විශ්ව න්‍යාය ධර්මය සහ විද්‍යාව | Koralayagama Saranathissa Thero #Bana #darmadesana #darmadesana2025

අනුරද්ධ මහා රහතන් වහන්සේගේ සංසාර ගමන | Ven Koralayagama Saranathissa Thero

අනුරද්ධ මහා රහතන් වහන්සේගේ සංසාර ගමන | Ven Koralayagama Saranathissa Thero

හිමාලයේ ඇති ධ්‍යාන ලාභීන් පමණක් දකින අනවතප්ත විල | The Anawathaptha Lake

හිමාලයේ ඇති ධ්‍යාන ලාභීන් පමණක් දකින අනවතප්ත විල | The Anawathaptha Lake

හොද තැනක ඉපදෙන්න ඔබත් මෙහෙම කරන්න / පූජනීය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේ

හොද තැනක ඉපදෙන්න ඔබත් මෙහෙම කරන්න / පූජනීය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේ

මිනිස් භවය දුර්ලභ නම් කෝටි ගණනින් උපදින මිනිසුන් | Koralayagama Saranathissa Thero | Bana Asamu 332

මිනිස් භවය දුර්ලභ නම් කෝටි ගණනින් උපදින මිනිසුන් | Koralayagama Saranathissa Thero | Bana Asamu 332

ඉවසීමෙන් ලැබෙන සැනසීම | Koralayagama Saranathissa Thero #Bana #kalinadarmadesana #suthradeshana

ඉවසීමෙන් ලැබෙන සැනසීම | Koralayagama Saranathissa Thero #Bana #kalinadarmadesana #suthradeshana

අකුසලයට වඩා | බොහෝ බලවත් | පුණ්‍ය ශක්තිය 🙏

අකුසලයට වඩා | බොහෝ බලවත් | පුණ්‍ය ශක්තිය 🙏

ඔබ කරපු පව් වලින් බේරෙන්න තියෙන එකම විදිය | Koralayagama Saranathissa Thero | bana | Aaya bana 2023

ඔබ කරපු පව් වලින් බේරෙන්න තියෙන එකම විදිය | Koralayagama Saranathissa Thero | bana | Aaya bana 2023

දේව ආශිර්වාද පවා ලැබෙන සැමියා සහ බිරිඳ දැනගන්න | Koralayagama Saranathissa Thero | Bana Asamu 175

දේව ආශිර්වාද පවා ලැබෙන සැමියා සහ බිරිඳ දැනගන්න | Koralayagama Saranathissa Thero | Bana Asamu 175

තම ආහාරය දන්දුන් පින එදිනම ඵලදී සිටුවරයෙකු වූ දිළින්දා | The poor man who was a Millionaire

තම ආහාරය දන්දුන් පින එදිනම ඵලදී සිටුවරයෙකු වූ දිළින්දා | The poor man who was a Millionaire

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]