Maple Sky
මම මේ චැනල් එක පටන් ගත්තේ මගෙ දැනුම සහ අත්දැකීම් ඔයාලත් එක්ක බෙදා ගන්නයි. ගෙවතු වගාව, ඉවුම් පිහුම්, මල් නිර්මාණ සහ තවත් නිර්මාණාත්මක අදහස් සහිත වීඩියෝ රැසක් මේ චැනල් එකට එකතු වේවි.
මම දැන් ඉන්නෙ කැනඩාවේ. මම කෘෂිකර්ම උපදේශිකාවක් වශයෙන් වසර 20ක් ලංකාවෙදි සේවය කළා. ඒවගේම ඉවුම් පිහුම් පිළිබඳවත් හදාරා තිබෙනවා. ඒවගේම විනෝදාංශ වශයෙන් තවත් බොහෝ නිර්මාණාත්මක දේ අත් හදා බලනවා. ඉතින් ඔයාලටත් මේ දැනුම ප්‍රයෝජනවත් වෙනවනම් දිගටම මාත් එක්ක රැදී ඉන්න.
බොහොම ස්තුතියි!
සරෝජනී ඉලංගසිංහ
මේ දවස් වල මගේ ගෙවත්ත. රනිල කුලයේ භෝග වැවීමේ වැදගත්කම. My Summer Garden These Days
ගෙවත්තෙ එලවලු සීත කාලය පුරාවට මම පාවිච්චි කරන්නෙ මෙහෙමයි. My Food Preservation Techniques
සීත කාලයට ගෙවත්ත සකස් කරන්නෙ කොහොමද? How to Prepare the Garden for the Winter
මගෙ පුංචි දිව්‍යලෝකය වටේ රවුමක් ගිහින් මල් කඩමු Relaxing Garden Tour
මාත් එක්ක අස්වැන්න නෙලමු- මේ අවුරුද්දෙ ලොකුම අස්වැන්න My Biggest Summer Harvest
සීත රටක වැවෙන ලංකාවේ පලා/කොළ එලවලු....පැෂන් ෆෘට් වැල් පුහුණු කරන්නෙ කොහොමද? 50+ Greens in My Garden
වගාවත් එක්ක මගේ උදේ වරුව ගතවෙන හැටි My Morning Routine in the Garden
කෘමි හානි පාලනය කරන ස්වභාවික ක්‍රම Most effective and natural ways to control pests in the garden
මේ summer එකේ මගේ වගාවේ මුල් අවධිය- වැදගත් කරුණු සමගින් Early stages of my garden this summer
මගේ ගෙවත්තෙ මල් My Summer Blooms
එන්න අපි ඵලදාව නෙලමු. මගේ සරුසාර කාබනික වගාව. My Summer Harvest 2023
එන්න මාත් එක්ක අස්වැන්න නෙලමු Massive Harvest in the Fall
අපි අස්වැන්න නෙලමු. බලන්න මේ සමහර එළවළු දම් පාටින් දැකලා තියෙනවද කියලා. My Purple Harvest
කවුරුත් වැඩිය නොදන්න අළු පලා වගා කරමු- රසවත් පලා ඇඹුලක් හදන්නේ කොහොමද? Lamb's Quaters Recipe
පිටි පුස් රෝගය පාලනයට පහසු දිලීර නාශකයක් How to Control Powdery Mildew
මගේ අස්වැන්න සරු වෙන්නෙ මෙහෙමයි-ගෙවතු වගාවට පොහොර යෙදීමේ සියලු රහස් How to Properly Fertilize Crops
ලැවෙන්ඩර් මල් වත්තක් බලන්න යමු. Lavendar Farm Tour
සුදු මැස්සා සහ කුඩිත්තාගෙන් ඇතිවන කොළ කොඩවීමේ හානිය සහ මර්දනය. How to Control Leaf Curling
නිවැරදිව පළතුරු ගසක් සිටුවන්නේ කෙසේද? How to Properly Plant a Fruit Tree?
සරු අස්වැන්නකට නිවැරදිව එළවළු පැළ සිටවමු.
ගෙවතු වගාව සදහා නිවැරදිව බිම් සකස් කරමු. How to Prepare Vegetable Beds for Optimal Harvest
බීජ තවාන් දැමීම පිළිබඳ සියලු වැදගත් කරුණු
බඳුන් වල කංකුන් වවන පහසු ක්‍රමයක් Water Spinach from Seeds- "Pass It On" @americanlife2894
සැන්සවේරියා එක කොළයකින් පෝච්චියක් පිරෙන්න පැළ හදා ගමු |Easy Propagating Tips
ගෙවත්තේ ගොටුකොළ වවමු- පාත්ති සහ පෝච්චි වල නිවැරදිව වවන ක්‍රම| How to Grow Gotukola/Centella
විවාහ උත්සවයට හදපු මල් සැරසිලි DIY Wedding Floral Arrangements- Part 2
Wedding එකේ මල් සැරසිලි සඳහා ගෙනා ලස්සන රෝසමල් 1000 | Unboxing Roses for a Wedding Project
අවුරුදු ගණනක් ඉදිරියට බීජ කල් තබා ගැනීමේ නිවැරැදි ක්‍රම How to Preserve Seeds for Planting #සිංහලෙන්
අපූරු වට්ටක්කා වර්ග සහ වට්ටක්කා කේක් Canadian Thanksgiving| Pumpkin Cake Recipe| සිංහලෙන්
මේ summer එකේ අන්තිම අස්වැන්න. My last big harvest this summer!