Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

කෘමි හානි පාලනය කරන ස්වභාවික ක්‍රම Most effective and natural ways to control pests in the garden

Автор: Maple Sky

Загружено: 2024-07-26

Просмотров: 4970

Описание:

කුඩිත්තා සහ සුදු මැස්සා පිලිබ වීඩියෝව:
ලින්ක් :
   • සුදු මැස්සා සහ කුඩිත්තාගෙන් ඇතිවන කොළ කොඩව...  

ඉල් මැස්සා පිලිබද වීඩියෝව:
ලින්ක්:

   • ඉල් මැස්සාගේ හානිය සහ ස්වභාවික පාලනය How t...  

ස්වභාවික කෘමිනාශකය සෑදීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය:

වට්ටෝරු අංක 1:

වතුර ලීටරයක්
සුදු ළූණු බික් 4ක්
අඟලක් පමණ දිග ඉඟුරු කැබැල්ලක්
අබ මේස හැන්දක් (ජලයේ හොඳින් පොඟවා ගත යුතුයි)
සැර අඩු දියර සබන් තේ හැන්දක්
සීනි මේස හැදි 3ක්

වට්ටෝරු අංක 2:

වතුර ලීටරයක්
කොහොඹ තෙල් තේ හැන්දක්
අමු මිරිස් කරල් 2ක්
ගම්මිරිස් ඇට 20ක් පමණ
කහ තේ හැන්දක්
සැර අඩු දියර සබන් තේ හැන්දක්
සීනි මේස හැදි 3ක්

වට්ටෝරු අංක 3:

වතුර ලීටරයක්
සුදු ළූණු බික් 4ක්
කුරුඳු කුඩු තේ හැන්දක්
කහ තේ හැන්දක්
සැර අඩු දියර සබන් තේ හැන්දක්
සීනි මේස හැදි 3ක්

මේ කෘමිනාශකය සෑදීමේදී වට්ටෝරුවේ ඇති සියල්ල හොඳට බ්ලෙන්ඩ් කර පෙරා ගන්න.

දවස් දෙකක් කාමර උශ්ණත්වයේ පරණ වෙන්නට තබා පාවිච්චි කරනවා නම් වඩාත් හොඳයි.

පාවිච්චි කළ පසු ඉතිරි වුනොත් එය ශීතකරණයේ දින කීපයක් තබා ගත හැකියි.

දවසක් හැර දවසක් කෘමි හානිය අඩුවන තුරු පාවිච්චි කරන්න. මෙහි සැර සමහර ශාක වලට ඔරොත්තු නොදේ නම් (උදා:-පත්‍ර පිච්චීම) වතුර වැඩි කර සාන්ද්‍රණය අඩු කළ හැකියි.

5-6 වතාවක් එකම වට්ටෝරුව පාවිච්චි කිරීමෙන් පසු වෙනත් වට්ටෝරුවක් භාවිතා කරන්න. කීප වතාවකට වරක් වට්ටෝරු වෙනස් කිරීමෙන් කෘමිනාශකයට කෘමීන් හුරු වීම අවම කර ගත හැකියි.

කෘමි හානි පාලනය කරන ස්වභාවික ක්‍රම Most effective and natural ways to control pests in the garden

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

සරු අස්වැන්නකට නිවැරදිව එළවළු පැළ  සිටවමු.

දින 8න් කොත්තමල්ලි කොල ගෙදරදීම වවාගන්නා රහස / How to grow Coriander leaves at Home.

මගේ අස්වැන්න සරු වෙන්නෙ මෙහෙමයි-ගෙවතු වගාවට පොහොර යෙදීමේ සියලු රහස්  How to Properly Fertilize Crops

පිටිමකුණෙක් තියා කූඹියෙක් වත් ඉන් නැති අත් බෙහෙත | Ceylon Agri | Episode 64

ඔබේ මිරිස් වගාවේ දළු ඇඹරිලා, මල් හැලෙනවාද? මොන බෙහෙත ගැහුවත් පැළ මැක්කා පාලනය කරගන්න බැරි වෙලාද?

S1. සුදුමැස්සා, කුඩිත්තා වැනි පලිබෝධකයන්ගෙන් වගාව ආරක්ෂා කරගන්නේ කෙසේද? | How to control plant pests

Самый вкусный и простой рецепт тыквы! Я буду готовить его именно так этой осенью!

Никогда не отвечай на эти 5 вопросов — они ломают жизнь!

පිටිමකුණා තියා කූඹියෙක්වත් වත් ඉන් නැති බෙහෙත  - කාබනික ගෙවතු වගාව කෘමි විකර්සක වර්ග සැදිම kabanika

කේක් හදනව වගේද මේක? කේක්වලටත් වඩා රස අපූරු රස කෑමක් ලේසියෙන් Sago & Finger Millet Recipe By Kusala😍

See the amazing way vegetable plants grow organically in this Wilgamuwa Mahiyanganaya in Sri Lanka

Список запретов в России на 2026 год – Как это коснется каждого?

Кто продлит вам жизнь после 70, а кто тихо сократит её — честный разговор врача

Тайны жизни кротов: что их так тянет на наши участки?

ගෙවත්තේ ගොටුකොළ වවමු- පාත්ති සහ පෝච්චි වල නිවැරදිව  වවන ක්‍රම| How to Grow Gotukola/Centella

පහසුවෙන් ගෙදර අබ කොළ වවන්නේ කොහොමද? රසවත් අබ කොළ සම්බෝලයක් හදමු. Mustard Leaf Salad

මාත් එක්ක අස්වැන්න නෙලමු- මේ අවුරුද්දෙ ලොකුම අස්වැන්න My Biggest Summer Harvest

После 60 всё решают 4 овоща: два убивают, два продлевают жизнь

Я не могу перестать смеяться, наблюдая за тем, как эти кошки становятся главными королевами драмы 😹

Не отказывайтесь от сладкого! Эти 5 фруктов безопасно снижают глюкозу

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: [email protected]