Asapuwa TV

ධර්මය ශ්‍රවණය කිරීමට ලබාදීම අපගේ පැතුමයි....පිරිත් සහ පැරණි ධර්ම දේශණා ශ්‍රවනය කිරිමට ලබාදීමටද කටයුතු කර ඇත...මෙය මුදල් උපයන චැනලයක් නොවේ..!ධර්ම දානමය පින්කමක් සිදු කරවා ගැනීමට ශෙයාර් ( share ) කරන්න

අපේ youtube channel එක subscribe කරන්න අමතක කරන්න එපා... ඒවගේම එහා පැත්තේ තියෙන bell button එක click කරොත් අපේ channel එකේ අලුත්ම videos ඔයාගේ ළගට ඉක්මනටම ගෙන්න ගන්න පුලුවන්...

සුළු මොහොතක් හෝ සවන්දීමෙන් ඔබ සිතනවාටත් වඩා ප්‍රබල යහපතක් සිදුවේ. මේ මහා බලගතු පිරිත් සවන් දීමෙන් පමණක් නොවේ, නිවැරදිව වටහාගෙන ඔබගේ අවබෝධය අනුව නොසිතූ විරූ යහපතක් සමඟම, ඔබගේ දියුණුව පිණිස කටයුතු සිදුවේ. යක්ෂ දෝෂ, පෙරේත දෝෂ, අමනුස්ස දෝෂ, ග්‍රහ අපල, ඇස්වහ කටවහ , අලසකම ආදී අපල දුරුවී සියළු දෙවියන්ගේ බැල්ම හා ‍රැකවරණය ලැබී තෙරුවන් සරණේ මහා ගුණ බලයෙන් ඔබ වටා සියළු ආරක්ෂාවක් හා යහපතක් ගොඩනැගේ,සසරේ වැරදි පුරැදු දුරැ කර ගැනීමටත්, හොද පුරැදු ඇති කර ගැනීමටත්,
නිවන් දක්නාතුරාවට සත්පුරුෂ ඇසුර ලැබීමටත් ධර්මය ඇසූ පිනම උපකාර ධර්මයක් වේවා.සියලු යහපත සැළසේවා. බිය දුරින් දුරු වේවා! තුන් ලොව ම, නිවී සැනසේවා!
සාදු සාදු සාදු...