Seek LK

ආයුබෝවන්!

සාදරයෙන් පිළිගන්නවා Seek LK YouTube Channel එකට ඉතින් මේ චැනල් එකෙන් සිදු කරන්නේ ශ්‍රී ලංකාවේ ඓතිහාසික වශයෙන් වැදගත් නමුත් එතරම් ප්‍රසිද්ධ නොමැති ස්ථාන පිළිබඳව ගවේශණ කිරීම හා තොරතුරු ඉදිරිපත් කිරීම වන අතර එහිදී දැනට තහවුරු කොට තිබෙන පුරාවිද්‍යා සාක්ෂි පමණක් යොදා ගැනීම සිදු කරයි. කිසිදු ලෙසකින් විවිධ පුද්ගලයන්ගේ මතයන් සහ මිත්‍යාවන් මෙහිදී ඉදිරිපත් නොකරනු ඇත. ඉතින් සත්‍ය ඉතිහාසය නිවැරදිව ඉගෙන ගැනීමටත් අපට අමතකව යන අපේ උරුමයන් නැවත පෙන්වා දීමටත් මෙම චැනල් එක පිටුවහල් වේවි යැයි බලාපොරොත්තු වෙනවා! එසේම චැනල් එකේ නාමය ගැන විස්තර කළහොත් Seek යනුවෙන් අදහස් කරන්නේ 'සොයන්න" යන අදහස වන අතර LK යනුවෙන් දක්වන්නේ ලංකාව යන අදහසයි! ඉතින් ඒ අනුව ලංකාව ගැන සොයන්න අවස්ථාවක් මෙම චැනල් එකෙන් ලැබෙනවා.

ස්තුතියි!