බලන කොටුව | Ancient Fort Balana | Kingdom of Kandy | 🇱🇰
Автор: Seek LK
Загружено: 2025-07-23
Просмотров: 177
ඓතිහාසික බලන කොටුව පිහිටා ඇත්තේ මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ කඩුගන්නාව ප්‍රදේශයේ වන අතර උඩරට රාජධානි සමයේ දී අතිශය වැදගත් ආරක්ෂිත ස්ථානයක් වූ මෙහි තීරණාත්මක සටන් දෙකක් සිදු වී තිබෙනවා! එම ස්ථානය ගවේශණය කිරීමත් ඓතිහාසික තොරතුරු කිහිපයක් ඉදිරිපත් කිරීමත් මෙම වීඩියෝවෙන් බලාපොරොත්තු වෙනවා.
The historic Balana Fort is located in the Kadugannawa area of the Kandy District in the Central Province and was an extremely important defensive position during the Kandyan Kingdom period, where two decisive battles took place! This video aims to explore the site and present some historical information.
Chapters: -
00:00 - ආරම්භය
00:56 - අද බලන්න හදන ස්ථානය
02:26 - සංචාරය ඇරඹීම
04:05 - ඓතිහාසික විස්තරය
06:18 - අපිට ආපු බාධක
08:45 - ඓතිහාසික විස්තරය 02
09:37 - මේ හරිය ගොඩක් ලස්සනයි!
10:44 - අතර මගදී හමුවුණ අමුත්තා!
11:32 - බලන කොටුවට ආවා
13:20 - කොටුපවුර
14:35 - ගොඩක් ඈත පේනවා
15:52 - මේ දක්වා කොටුවේ කතාව
16:35 - අවසානය
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: