Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

ගැමි සුවඳ සොයා...🥰 | 𝐏𝐢𝐧𝐧𝐚𝐰𝐚𝐥𝐚 | 𝐕𝐢𝐥𝐥𝐚𝐠𝐞 𝐋𝐢𝐟𝐞 | 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 | 𝐕𝐥𝐨𝐠

Автор: Travel With Dumiya

Загружено: 2025-01-18

Просмотров: 33277

Описание:

පින්නවල ඉපැරණිගම තේමා උද්‍යානය 🤸‍♂

පින්නවල අපේ ගම රඹුක්කන පිහිටි තේමා උද්‍යානයකි. එය පින්නවල ඉපැරණිගම තේමා උද්‍යානය ලෙසද හැඳින්වේ. පින්නවල අපේ ගමේදී, ශ්‍රී ලංකාවේ ඉපැරණි ග්‍රාමීය පසුබිම ගවේෂණය කිරීමට අමුත්තන්ට අවස්ථාව ලැබේ. පින්නවල මාඔය ආශ්‍රිතව ඉදිකර ඇති මෙම අසිරිමත් ව්‍යුහය හෙවත් පෞරාණික ගම්මානය පින්නවල සංචාරක කලාපයට විශාල වටිනාකමක් ගෙන දෙයි. පින්නවල අලි අනාථාගාරයට ආසන්නව අක්කර හතරක ඉඩමක එය ඉදිකර ඇත.

මෙහි ඇති ආකර්ෂණීය ස්ථාන නම්:

👉 දේශීය වෛද්‍ය නිවස (වෙද ගෙදර)

👉 ප්‍රධානියාගේ නිවස (ආරච්චිල ගෙදර)

👉 අහිකුන්තක ජනාවාස (ජිප්සී පවුල)

👉 කුඹුරු යාය

👉 වැව

👉 ජලජ ශාක

👉 ප්‍රධාන ගොවි නිවස (මහ ගමරාළගේ ගෙදර)

👉 කෝපි කඩේ

👉 කුඹල් ගෙදර

👉 වඩු කාර්මිකයාගේ නිවස (වඩුමඩුව)

👉 කම්මල්කරුගේ නිවස (කම්මල)

👉 රෙදි විවීම මධ්යස්ථානය (අත්යන්ත්‍ර රෙදිපිළි වියන ස්ථානය)

වැව්, වෙහෙර විහාර මුල්කරගත් පුරාණ ගොවීන්ගේ ජීවන රටාව මෙන්ම කුඹල් කර්මාන්තය, වානේ වැනි ගම්මානවල විවිධ කර්මාන්ත නිරීක්‍ෂණය කිරීමට ද නරඹන්නන්ට හැකියාව ඇත. පින්නවල ඉපරැණිගම තේමා උද්‍යානය සෑම වයස් කාණ්ඩයකම දේශීය සහ සංචාරකයින් සඳහා විනෝදාස්වාදය සපයයි.


👉 පින්නවල ඇති අනෙකුත් සංචාරක ස්ථාන 👇

🤓👉 අලි පිස්සුව තියෙන ඕනෙම කෙනෙක් යන්න ආසම තැනක් 😊🐘❤

🐘 Link - :    • පින්නවල අලි අනාථාගාරය | 𝐊𝐞𝐠𝐚𝐥𝐥𝐞 | 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤...   🐘

🤓👉 පින්නවල සත්තුන්ගේ කෝලම් බලමුද..?? 👀

🐒 Link -    • පින්නවල සත්තුන්ගේ කෝලම් බලමුද...? 👀 𝐏𝐢𝐧𝐧𝐚𝐰...   🐒


චැනල් එක Subscribe කරලා තියාගන්න 🥰🥰

   / @travel_with_dumiya  


𝙹𝚘𝚒𝚗 𝚠𝚒𝚝𝚑 𝚞𝚜 👇
𝐅𝐚𝐜𝐞𝐛𝐨𝐨𝐤 -: https://www.facebook.com/profile.php?...
𝐓𝐢𝐤𝐭𝐨𝐤 -: https://www.tiktok.com/@travelwithdum...
𝐘𝐨𝐮𝐭𝐮𝐛𝐞 -:    / @travel_with_dumiya  

🤗 "𝐓𝐫𝐚𝐯𝐞𝐥 𝐖𝐢𝐭𝐡 𝐃𝐮𝐦𝐢𝐲𝐚" 𝗬𝗼𝘂𝘁𝘂𝗯𝗲 නාලිකාව 𝘀𝘂𝗯𝘀𝗰𝗿𝗶𝗯𝗲 කරන්න අමතක කරන්න එපා 🤗

❤️ 𝗗𝗼𝗻'𝘁 𝗳𝗼𝗿𝗴𝗲𝘁 𝘁𝗼 𝗳𝗼𝗹𝗹𝗼𝘄 𝘂𝘀 & 𝘀𝘂𝗯𝘀𝗰𝗿𝗶𝗯𝗲 @𝗧𝗿𝗮𝘃𝗲𝗹𝘄𝗶𝘁𝗵𝗱𝘂𝗺𝗶𝘆𝗮 𝗼𝗻 𝘆𝗼𝘂𝘁𝘂𝗯𝗲 ❤️

𝐓𝐡𝐚𝐧𝐤 𝐲𝐨𝐮 𝐬𝐨 𝐦𝐮𝐜𝐡 𝐟𝐨𝐫 𝐰𝐚𝐭𝐜𝐡𝐢𝐧𝐠.........!

𝐈𝐟 𝐲𝐨𝐮 𝐰𝐚𝐧𝐭 𝐭𝐨 𝐤𝐧𝐨𝐰 𝐦𝐨𝐫𝐞 𝐛𝐞𝐚𝐮𝐭𝐢𝐟𝐮𝐥 𝐭𝐫𝐢𝐩𝐬 𝐥𝐢𝐤𝐞 𝐭𝐡𝐢𝐬, 𝐬𝐮𝐛𝐬𝐜𝐫𝐢𝐛𝐞 𝐭𝐨 𝐨𝐮𝐫 𝐘𝐨𝐮𝐓𝐮𝐛𝐞 𝐜𝐡𝐚𝐧𝐧𝐞𝐥 𝐚𝐧𝐝 𝐩𝐫𝐞𝐬𝐬 𝐭𝐡𝐞 𝐛𝐞𝐥𝐥 𝐛𝐮𝐭𝐭𝐨𝐧 𝐡𝐞𝐫𝐞.

𝐇𝐚𝐯𝐞 𝐚 𝐧𝐢𝐜𝐞 𝐝𝐚𝐲 𝐞𝐯𝐞𝐫𝐲𝐨𝐧𝐞....! 𝐆𝐨𝐨𝐝 𝐋𝐮𝐜𝐤...!!

#pinnawala #ancient #village #villagelife #travelwithdumiya #youtube #fyp

ගැමි සුවඳ සොයා...🥰 | 𝐏𝐢𝐧𝐧𝐚𝐰𝐚𝐥𝐚 | 𝐕𝐢𝐥𝐥𝐚𝐠𝐞 𝐋𝐢𝐟𝐞 | 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 | 𝐕𝐥𝐨𝐠

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

යාපනේ කොළපාට වෙලා මාරම ලස්සනයි බලන්නකො/jaffna tour mandathive punkudathive bike ride jaffna

යාපනේ කොළපාට වෙලා මාරම ලස්සනයි බලන්නකො/jaffna tour mandathive punkudathive bike ride jaffna

Lakai Sikai - Dowry 💸 👰‍♀️| ලකයි සිකයි - ඩවුරිය | ආතල් එකක් 😍

Lakai Sikai - Dowry 💸 👰‍♀️| ලකයි සිකයි - ඩවුරිය | ආතල් එකක් 😍

07 Days Pee in life ✨🍃 Peeing in Nature

07 Days Pee in life ✨🍃 Peeing in Nature

කාටවත් යන්න බැරි කඩුගන්නාවේ අංක 9 උමග සොයා ගිය ගමන | Tunnel 9 Exploration

කාටවත් යන්න බැරි කඩුගන්නාවේ අංක 9 උමග සොයා ගිය ගමන | Tunnel 9 Exploration

How This Farmer Makes 500,000 in 2 Months

How This Farmer Makes 500,000 in 2 Months

යමං කලංදන් බාන්න | Hunting sand whiting fish | සුන්දර අත්දැකීමක් | @wishwatiyubaya 👣😎🎣

යමං කලංදන් බාන්න | Hunting sand whiting fish | සුන්දර අත්දැකීමක් | @wishwatiyubaya 👣😎🎣

ශිරන්තිටත් බඩු හරි...ඔහොම යං..Chandana Kariyawasam @Wayama-

ශිරන්තිටත් බඩු හරි...ඔහොම යං..Chandana Kariyawasam @Wayama-

ලංකාවේ පැරණිම වලව් සහ ඒවායේ වර්තමාන අයිතිකරුවන් | Old Famous Walaw in Sri Lanka | Nimthera

ලංකාවේ පැරණිම වලව් සහ ඒවායේ වර්තමාන අයිතිකරුවන් | Old Famous Walaw in Sri Lanka | Nimthera

එන්න මගේ මැටි කුස්සිය බලමු#Come see my clay kitchen# Ruchini Life

එන්න මගේ මැටි කුස්සිය බලමු#Come see my clay kitchen# Ruchini Life

පලවෙනි ෂෝ එකෙන් හම්බවුනේ රුපියල් 150යි  | Dinidu Priyantha

පලවෙනි ෂෝ එකෙන් හම්බවුනේ රුපියල් 150යි | Dinidu Priyantha

උතුවන්කන්දේ සූර සරදියෙල්ගේ ගම්මානය සමග නොදන්න දේවල් රැසක් | Ancient Village in Sri Lanka | Saradiyel

උතුවන්කන්දේ සූර සරදියෙල්ගේ ගම්මානය සමග නොදන්න දේවල් රැසක් | Ancient Village in Sri Lanka | Saradiyel

රජ මාවතෙන් දෙව්ලොවට..😍🙏 | 𝐒𝐫𝐢 𝐏𝐚𝐝𝐚 | 𝐀𝐝𝐚𝐦'𝐬 𝐏𝐞𝐚𝐤 | 𝐒𝐫𝐢 𝐥𝐚𝐧𝐤𝐚 | 𝐯𝐥𝐨𝐠 #022

රජ මාවතෙන් දෙව්ලොවට..😍🙏 | 𝐒𝐫𝐢 𝐏𝐚𝐝𝐚 | 𝐀𝐝𝐚𝐦'𝐬 𝐏𝐞𝐚𝐤 | 𝐒𝐫𝐢 𝐥𝐚𝐧𝐤𝐚 | 𝐯𝐥𝐨𝐠 #022

ලංකාවෙ තව දවසක් 🇱🇰🇯🇵 A day in my hometown in Sri Lanka 🇱🇰スリランカのふるさとの食卓🇱🇰Life in japan 🇯🇵🇱🇰

ලංකාවෙ තව දවසක් 🇱🇰🇯🇵 A day in my hometown in Sri Lanka 🇱🇰スリランカのふるさとの食卓🇱🇰Life in japan 🇯🇵🇱🇰

යාල වනයේ කෙළවරක සැගවුණ  මයිල්ල විහාරය සහ වියැකී යන සිතුවම් සොයා ගිය ගමන  #mailla #ravana #srilanka

යාල වනයේ කෙළවරක සැගවුණ මයිල්ල විහාරය සහ වියැකී යන සිතුවම් සොයා ගිය ගමන #mailla #ravana #srilanka

ස්භාවික A/C ඇති Richmand Castle වලව්ව AAYU TV

ස්භාවික A/C ඇති Richmand Castle වලව්ව AAYU TV

Brief Garden by Bevies Bava| බාවා නිදි ඇඳේම මියගිය  බංගලාව ඇතුලෙ නිරුවත් පිරිමින්ගේ රූප හැදුවෙ ඇයි?

Brief Garden by Bevies Bava| බාවා නිදි ඇඳේම මියගිය බංගලාව ඇතුලෙ නිරුවත් පිරිමින්ගේ රූප හැදුවෙ ඇයි?

ඩයගම පිවිසුමෙන් හෝර්ටන් තැන්නට - with, Department of Wildlife Conservation Professionals

ඩයගම පිවිසුමෙන් හෝර්ටන් තැන්නට - with, Department of Wildlife Conservation Professionals

පොට්ටු අම්මාන්ටත් හොරා කොටි සංවිධානය ඇතුළේ ඔත්තු බලපු බුද්ධි අංශයේ සාමාජිකයෙක් මම.

පොට්ටු අම්මාන්ටත් හොරා කොටි සංවිධානය ඇතුළේ ඔත්තු බලපු බුද්ධි අංශයේ සාමාජිකයෙක් මම.

"Chicken Biryani" ගැමි ගෙදර බිරියානි | Using only Sri Lankan natural spices

ලංකාවේ ඉදිවෙන එකම අලි Hospital එක | 🐘 Ceylon Elephant Kingdom Habarana

ලංකාවේ ඉදිවෙන එකම අලි Hospital එක | 🐘 Ceylon Elephant Kingdom Habarana

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com