Apemai
ශ්‍රී ලාංකේය පාරම්පරික හා නව ශිල්ප කළාවන් හා දේශීය විදේශීය වෙළෙඳපොල ජය ගතහැකි නව නිර්මාණ බිහිකොට රටට දායාදකරන්නවුන් සොයා ඔවුන් එක් වේදිකාවකට ගෙනෙනා අපූරු තෝතැන්න "අපේමයි".
මෙහිදී විශේෂයෙන් ම අපේමයි වෙබ් පිටුව තුළින් ඉහතකී නිර්මාණ කරුවන්ගේ නිර්මාණ රටට හා ලෝකයට හඳුනවාදීමට නියමිත අතර ඒතුළින් ඔවුන්ට දෙස් විදෙස් වෙළෙඳපොළ විකුණුම් හා ගැනුම් අවස්ථාව සම්පාදනය කොට දීම අපගේ අරමුණයි...
"Apemai" is a wonderful haven where Sri Lankan traditional and new craftspeople and those who create new designs that can conquer the local and foreign markets and donate to the country are brought to one stage.
In particular, the designs of the designers presented on our web page are to be introduced to the country and the world, and our aim is to organize domestic and foreign sales and business opportunities.
For Business Inquiries, Official Purpose, Sponsorship & Offers ⬇️
Phone : (+94)77 334 8955
Gmail : [email protected]
Facebook : Apemai
නිවසේ සිට Scrap cards ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ කෙසේද | How My Scrap cards Business Started
මෝල්ඩ් එකක් භාවිතා නොකර Resin නිර්මාණයක් කරන අයුරු | How to design Resin Art
වීදුරු බෝතල් වලින් කරන විසිතුරු නිර්මාණ | How to Design Glass Bottle Craft
පොඩි ආයෝජනයකින් වැඩි ආදායමක් උපයන ඔලීනා ප්‍රීටී බෝ | Earn more income with small investment
නිවසේ සිට බතික් ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ කෙසේද ? | How My Batik Business Started
Resin වලින් හරියටම Business එකක් පටන් ගන්නේ කොහොමද? How to start Resin art Business?
ගෙදර ඉදලාම small business එකකින් අමතර ආදයමක් ලබන්න Gift zone ආයතනයෙන් අවස්තාවක් | Business Ideas
Sticker වලින් ලෝකය ජයගත් සුන්දර තරුණිය | How to start Sticker and Package Design Business
Foam Sheet සහ Felt වලින් පොඩ්ඩන්ට Toys හදන සුන්දර තරුනිය | Foam Sheet and Felt Craft for Beginners
Resin Art වලින් ඩොලර් ගේන සුන්දර තරුනිය | Start Resin ART Business
පොලිමර් ක්ලේ වලින් Jewelry හදමු | How to start Polymer Clay Earrings Business
Crochet ගෙතුම් කලාවේ පෙරළියක් කල සුන්දර තරුණිය | How to design Handmade bag
නිවසේ සිට ඉටිපන්දම් ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ කෙසේද ? | How My Candle Business Started
රැකියාවක් කරන ගමන් Jewelry හදලා ගොඩගිය අවුරුදු 20 Resin කොල්ලා | Resin Crafts Jewelry
Felt රෙද්දෙන් ඩොලර් මවන සූරියකාන්ත මල | How to make Felt Craft
මොනවාද මේ ගෙදර ඉදන්ම සල්ලි හොයන Paper Art ? | Easy and Quick Paper Art Business Ideas
මොනවාද මේ ඩොලර් ගේන Macrame Art කියන්නේ | What Is Macrame Art That Brings Dollars
වෘත්තිමය චිත්‍ර ශිල්පිනියක් ඇත්තටම සිතුවම් සාදන ආකාරය | How a professional artist paints
ගෙදර ඉදන් ලක්ෂපතියෙක් වෙන්න මෙන්න රහස , මිලකරන්න බැරි බොන්සායි | How to make bonsai tree
2022 හොදම ව්‍යවසායකයෝ | Best entrepreneurs of 2022
පාවහන් නිෂ්පදනයේ පෙරලියක් කල සුන්දර තරුනිය How to design Handmade slippers
දවසින් ලක්ෂපතියෙක් විය හැකි උණ බටය | Creative Bamboo Craft
Resin වලින් අපූරු සිහිවටන හදන කෘෂිවිද්‍යා උපාධි ධාරිණිය | Resin Crafts souvenirs
හරියටම මැක්රම් dream catcher එකක් හදමු? | How to make macrame dream catcher
වයස 22යි. මේස්වලින් ඩොලර් ගේන සුන්දර යුවතිය | How to Make a Sock Doll
විදේශිකයන්ට දෙවනි නොවන ලාංකීය ඇලුමිනියම් තාක්ෂණය | Aluminum Products Industry in Sri Lanka
ඩොලර් ගේන වේවැල්දෙණියේ වේවැල් කර්මාන්තය | How to Make Cane Industry in Sri Lanka
ශ්‍රී ලංකාවේ වියැකීයන අත් යන්ත්‍ර පේෂ කර්ම නිෂ්පාදනය | Sri Lanka Handloom Product
ඔබ මීට පෙර කවදාවත් දැක නැති ඉදල් නිශ්පාදනය කරන ආකාරය | How to make a ekle broom easily in sri lanka
පුදුම හිතෙන ඉපැරැණි සෙල් නිර්මාණ දැවයෙන් තනනා අපූරු කලාකරුවෝ | wood carving