දවසින් ලක්ෂපතියෙක් විය හැකි උණ බටය | Creative Bamboo Craft
Автор: Apemai
Загружено: 2022-12-18
Просмотров: 7711
උණ ගස යනු සාමාන්‍ය ශාඛයක් යන්න බොහෝමයක් දෙනාගේ අදහසයි.එහෙත් උණ ශාඛය ඉතා වටිනා ඔසුවක්,ආහාරයට ද ගතහැකි දෙයක්,නිර්මාණ කරන්නන්ට තෝතැන්නක්,දේශීය වෙළෙඳපොළ ජයගන්නා ශාඛයක් ,විදේශීය ඩොලර් ගෙනෙන උල්පතක්,කොටින් ම පොල් ගසට නොදෙවෙනි කප් රුකක් බව ඔබ දැන සිටියා ද?
ඒ සියලු දෙය මේ වීඩියෝව තුළින් ඔබට දැනුවත් විය හැක.
මේ ගම්පහ කිරිඳිවැල ප්‍රදේශයේ DS bambo healthcare ආයතනයේ අධිපති ඩිල්ශාන් අංජුල නම් තරුණ ව්‍යවසායකයා සමඟ අපේමයි නාලිකාව සිදු කළ සොඳුරු කතාබහකි.
Most people think that the bamboo tree is an ordinary plant. But did you know that the bamboo plant is a very valuable herb, something that can also be eaten, a haven for designers, a branch that conquers the local market, a source of foreign dollars, and a tree that is second only to the coconut tree?
You can learn all that through this video.
This is a lovely conversation that our channel conducted with Dilshan Anjula, the owner of DS Bambo healthcare in the Gampaha Kirindivela area.
________________________________________________
Timecodes
0:00 - Intro
01:30 - මොකක්ද DS Bambo Healthcare කියන්නේ ?
04:45 - ආයුර්වේද වටිනාකම.
08:50 - නිෂ්පාදන භාණ්ඩ.
12:43 - විදේශ වෙළෙඳපොළ.
14:45 - නිෂ්පාදන ක්‍රියාවලිය.
19:21 -අලෙවිය සහ වෙළෙඳපොළ
30:29 - ඕනෙම කෙනෙකුට පුහුණු අවස්ථා
33:12 - අවසාන වචන කිහිපයක්
________________________________________________
Contact Us : (+94)77 334 8955
Apemai Facebook : / apemai.lk
Instagram : / apemai.lk
Tiktok : / apemai.lk
DS bambo healthcare Contact Numbers : (+94)76 2311 134
(+94)75 2311 134
COPYRIGHTS - Luwise Productions
MUSIC BY
https://www.purple-planet.com
#bamboo #unabata #craft
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: