Dhanushka Fernando Creations
ධනුෂ්ක ප්‍රනාන්දු, 2013 නිරෝෂා විරාජිනී ට ලියූ " හද පෙලන්න " ගීතය සමග ගීත රචනා ලොවට පා තැබුවා . එතැන් පටන් ඉතාම ජනප්‍රිය ගී කිහිපයක්ම එළිදැක්වූවා. එයින් වඩාත්ම ජනප්‍රිය වූ චිත්‍රාල් සහ උමාරා ගයන කල මලකුත් තිබුනා ගීතය ඔබට මෙමෙ චැනලය ඔස්සේ බලාගත හැකියි. අනෙක් ගීත ඔබට පහත ලින්ක් ඔස්සේ බලාගත හැකියි . ඉදිරියේදී අලුත් ගීත රාශියක් මෙම චැනලය හරහා ඔබට දැක බලාගත හැකියි
හද පෙලන්න - නිරෝෂා විරාජිනී https://www.youtube.com/watch?v=MaF_Wy-fTwc&ab_channel=ChaniruEntertainment
සිතිවිලි - කීර්ති පැස්කුවල්
කාලෙකට පස්සේ - දීපිකා ප්‍රියදර්ශනී
සියුම් තැන් - සශිකා නිසංසලා / මිහිඳු ආරියරත්න https://www.youtube.com/watch?v=M_GM2iTvoss&ab_channel=ChaniruEntertainment
පෙරුමන් පුරලා - උමාරා සින්හවංස
සීතා - ආදිත්‍යා වැලිවත්ත https://www.youtube.com/watch?v=QQj8GH8WA8c&ab_channel=ChaniruEntertainment
සොරි ඩොට් කොම් - සුනිල් පෙරේරා / නලින් පෙරේරා / ෆලන් ඇන්ද්‍රියා
හිතුවේවත් නැති හිතක් - මනීෂා චංචලා https://www.youtube.com/watch?v=qac4ZTGr2wQ&ab_channel=ChaniruEntertainment
හාදු සුළගේ - අමල් පෙරේරා
Perata Enu (පෙරට එනු) | Official Music Video 2022 | Various Artistes
KARAOKE VERSION (without voice) | Virahawath Eka Rahak (විරහවත් එක රහක්) - Kasun Kalhara
Virahawath Eka Rahak | විරහවත් එක රහක් | Kasun Kalhara Official Music Video 2022
Api Apema Wuwath I Dhanushka Fernando ft Nirosha Virajini NEW VERSION 2021
Falan Andrea | Malsara Heesara Mane (මල්සර හීසර මානේ) | Official Music Video 2021
Malakuth Thibuna Official Music Video | Chitral Somapala & Umara Sinhawansa