Sada Novenas Wena සදා නොවෙනස් වෙන || Shudathum Maga 🕊
Автор: ශුද්ධතුම් මඟ | Shudathum Maga 🕊️
Загружено: 2023-12-22
Просмотров: 3569
සදා නොවෙනස් වෙන
Sada Novenas Wena
sada nowenaswana
Singer - Nishantha & Isurumali
•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~
සදා නොවෙනස් වෙන
දෙවිඳුට පැසසුම
සදා කරුණා වෙන
දෙවිඳුට මහිමය
මා පුදනෙමි සෑමදා
මා පුදනෙමි සෑමදා සමිඳුට
සමිඳුන්ගේ නාමය ප්‍රියකරුය
ගී කියමින් වර්ණනා කරමුව
සමිඳුන්ගේ නාමය ප්‍රියකරුය
ගී කියමින් වර්ණනා කරමුව
ශුද්ධයි එතුම් නාමය
සැමදා වඳිම් නාමය
ශුද්ධයි එතුම් නාමය
සැමදා වඳිම් නාමය
සමිඳුන්ගේ නාමය බලවත්ය
දණ නමමින් පැසසුම් පුදමුව
සමිඳුන්ගේ නාමය බලවත්ය
දණ නමමින් පැසසුම් පුදමුව
පුදුමයි එතුම් නාමය
සැමදා වඳිම් නාමය
පුදුමයි එතුම් නාමය
සැමදා වඳිම් නාමය
සදා නොවෙනස් වෙන
දෙවිඳුට පැසසුම
සදා කරුණා වෙන
දෙවිඳුට මහිමය
මා පුදනෙමි සෑමදා
මා පුදනෙමි සෑමදා සමිඳුට
•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~
ඔබේ අදහස් අපට දන්වන්න..
අප සමග සම්බන්ධවන්න..
අපගේ ෆේස් බුක් පිටුව
/ shudathummaga
එක්වන්න අපගේ ෆේස්බුක් ගෘප් එක සමග
/ 14787. .
ඉස්ටර්ග්‍රෑම් තුලින් අප සමග සම්බන්ධවන්න..
/ shudathum_m. .
අපගේ විද්‍යුත් තැපැල් ලිපිනය
[email protected]
•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~
#ShudathumMaga #SadaNowenasWena #MaPudanemiSamada #NishanthaGulavitage #GulavitageNishantha #Geethika #Hymn #Worship #Namaskara #SinhalaHymn #SinhalaGeethika #GospleMusic #GospleSongs #GospleMusicAndWorship #sinhalaWorship #SinhalaGeethika
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: