(NEW) Sada Novenas Wena (සදා නොවෙනස් වෙන) PASTOR GULAVITAGE NISHANTHA [with Lyrics & Chords]
Автор: Sulu Nokarana Abiyasa [ සුළු නොකරන අභියස ]
Загружено: 2023-07-21
Просмотров: 1167
#.Be kind to see the description bar for the lyrics and the chords. #
#. ගී පද සහ ස්වර සඳහා විස්තර තීරුව බැලීමට කාරුණික වන්න. #
[LYRICS] & [CHORDS]
C G F G
සදා නොවෙනස් වෙන - දෙවිඳුට පැසසුම...
C G F G
සදා කරුණාවෙන - දෙවිඳුට මහිමය...
F G
මා පුදනෙමී සෑම දා...
F G
මා පුදනෙමී සෑම දා...
C
දෙවිඳුට...
C G
සමිඳුන්ගේ නාමය ප්‍රියකරුය...
F G C
ගී කියමින් වර්ණනා කරමුව... //
C C7 F
ශූද්ධයී එතුම් නාමය...
Fsus4 F C
සැමදා වඳිම් නාමය... //
C G
සමිඳුන්ගේ නාමය බලවත්ය...
F G C
දන නමමින් පැසසුම් පුදමුව... //
C C7 F
පුදුමයී එතුම් නාමය...
Fsus4 F C
සැමදා වඳිම් නාමය... //
සදා නොවෙනස් වෙන........
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: