ENGLISH කතාකරන්න බැරි වෙන්නෙ, Grammar Translate කරන්න යන හින්දයි. මේක බලල තේරුම් ගන්න.
Автор: EnglishWind
Загружено: 2025-11-27
Просмотров: 533
ට්රාන්ස්ලේට් කරලා කතා කරන එක කොහොමවත්ම කරන්න බෑ. මේ අපේ ලෝකේ කොහෙවත් ට්රාන්ස්ලේට් කරලා කතා කරන්න පුළුවන් කියල හිතන අයට මොනවත් එක දිගට කතා කරන්නත් බෑ. එක දිගට ඕන වෙලාවක් ඕන දෙයක් කතා කරන්න පුළුවන් අය ට්රාන්ස්ලේට් කරලා කතා කරන්න පුළුවන් කියලා හිතන්නෙත් නෑ. ට්රාන්ස්ලේට් කරන්නෙත් නෑ. සාමාන්යයෙන් ට්රාන්ස්ලේට් කරලා කතා කරන අයට එක දිගට හොද ෆ්ලෝ එකකින් විනාඩියකට වැඩිය කතා කරන්න බෑ, ආපහු මව් භාෂාවට එන්නම වෙනවා. ඒකෙන් අදහස් කරන්නෙ නෑ ඒ ගොල්ලන් English දන්නෙ නෑ කියලා. ඒ ගොල්ලන් English පරතෙරටම දන්නවා වෙන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. හැබැයි එක දිගට කතා කරන්න බෑ. ඕනෑම සංකීර්ණ දෙයක් English වලින් කියන්න පුළුවන්. ඔයා ඉතිහාසය උපාධියක් කරාට ඔයාට ඉතිහාසය කතා කරන්න බෑනේ. අවබෝධය තියෙනවනේ.ඒ වගේ.එහෙම English ඉගෙන ගත්ත අයට මාර අවබෝධයක් තිබුණට කතා කරන්න බෑ. දැං ඉතිං ඔය ඉන්ටනෙට් තියෙන හින්දා, ඇස් කන් තියෙන හින්දා ලෝකේ ටිකක් සැරිසරල බලන්න.
EnglishWind – Learn English Naturally & Speak Confidently
Welcome to EnglishWind!
Here, we help Sri Lankans and English learners worldwide improve their English naturally and confidently. Whether you want to speak fluently, understand everyday English, or learn idioms, phrases, and expressions used by native speakers, you’re in the right place.
Through storytelling, real conversations, practical lessons, and fun examples, we make learning English easy, enjoyable, and effective. Our approach focuses on listening, speaking, and understanding English in real-life situations, not just memorizing rules.
Join our community to:
Learn useful English phrases for daily life
Understand idioms, expressions, and slang
Boost your speaking confidence
Enjoy stories and lessons that stick
Subscribe and hit the bell to start your English journey with immersion and practice, one video at a time!
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: