Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Grammar ගැන හිත හිතා කතා English කරන්න බැරිබව Try කරන අයට තේරෙනවා නේ. එතකොට විකල්පය IMMERSION

Автор: EnglishWind

Загружено: 2025-11-30

Просмотров: 2941

Описание:

ට්රාන්ස්ලේට් කරලා කතා කරන එක කොහොමවත්ම කරන්න බෑ. මේ අපේ ලෝකේ කොහෙවත් ට්රාන්ස්ලේට් කරලා කතා කරන්න පුළුවන් කියල හිතන අයට මොනවත් එක දිගට කතා කරන්නත් බෑ. එක දිගට ඕන වෙලාවක් ඕන දෙයක් කතා කරන්න පුළුවන් අය ට්රාන්ස්ලේට් කරලා කතා කරන්න පුළුවන් කියලා හිතන්නෙත් නෑ. ට්රාන්ස්ලේට් කරන්නෙත් නෑ. සාමාන්යයෙන් ට්රාන්ස්ලේට් කරලා කතා කරන අයට එක දිගට හොද ෆ්ලෝ එකකින් විනාඩියකට වැඩිය කතා කරන්න බෑ, ආපහු මව් භාෂාවට එන්නම වෙනවා. ඒකෙන් අදහස් කරන්නෙ නෑ ඒ ගොල්ලන් English දන්නෙ නෑ කියලා. ඒ ගොල්ලන් English පරතෙරටම දන්නවා වෙන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. හැබැයි එක දිගට කතා කරන්න බෑ. ඕනෑම සංකීර්ණ දෙයක් English වලින් කියන්න පුළුවන්. ඔයා ඉතිහාසය උපාධියක් කරාට ඔයාට ඉතිහාසය කතා කරන්න බෑනේ. අවබෝධය තියෙනවනේ.ඒ වගේ.එහෙම English ඉගෙන ගත්ත අයට මාර අවබෝධයක් තිබුණට කතා කරන්න බෑ. දැං ඉතිං ඔය ඉන්ටනෙට් තියෙන හින්දා, ඇස් කන් තියෙන හින්දා ලෝකේ ටිකක් සැරිසරල බලන්න.
Total Immersion වලින් එන ගැම්ම කොහොමද?
   • ඉංග්‍රීසියෙන්ම ඉංග්‍රීසි ඉගෙන ගන්න  SPOPKE...  
(2025,10.15 Wed. පළවෙනි දවසේ කෙටි වීඩියෝවක්.
   • SPOKEN ENGLISH  හදාගන්න හැටි.පළවෙනි දවසේ I...  
පළවෙනි දවසේ කෙටි වීඩියෝවක්.
   • Speaking ENGLISH From Day 1| ONLINE Zoom |...  
දෙවැනි දවසක්.
   • Spoken English ඉගෙනගන්නවා කියලා ළමයින්ට අම...  
   • Spoken English for You 2025 | From Zero to...  
පන්තිය ගැන සිසු අදහස්.
   • Now You Can Speak English | කවද වෙනකම් ඔහො...  
   • Now You Can Speak English | කවද වෙනකම් ඔහො...  
   • You Can Speak English Today | අලුතින් ඉගෙන...  

නව පන්තිය සඳහා විමසීම්.
WhatsApp 077 604 8668


EnglishWind – Learn English Naturally & Speak Confidently

Welcome to EnglishWind! 🌬️

Here, we help Sri Lankans and English learners worldwide improve their English naturally and confidently. Whether you want to speak fluently, understand everyday English, or learn idioms, phrases, and expressions used by native speakers, you’re in the right place.

Through storytelling, real conversations, practical lessons, and fun examples, we make learning English easy, enjoyable, and effective. Our approach focuses on listening, speaking, and understanding English in real-life situations, not just memorizing rules.

Join our community to:

Learn useful English phrases for daily life

Understand idioms, expressions, and slang

Boost your speaking confidence

Enjoy stories and lessons that stick

Subscribe and hit the bell to start your English journey with immersion and practice, one video at a time!

Grammar ගැන හිත හිතා කතා English කරන්න බැරිබව Try කරන අයට තේරෙනවා නේ. එතකොට විකල්පය IMMERSION

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

ENGLISH කථා කරනකොට හිතට එන බය නැති කරගන්න මුලින්ම හිතට ගන්න ඕන. බය වෙන්න එපා ඒක පරිණාමයේ  කතන්දරයක්.

ENGLISH කථා කරනකොට හිතට එන බය නැති කරගන්න මුලින්ම හිතට ගන්න ඕන. බය වෙන්න එපා ඒක පරිණාමයේ කතන්දරයක්.

English Translator ඔයාගෙ ඔළුවෙන් හලල Total Immersion වලට යන්න. එතකොට පුළුවන් English කතා කරන්න.

English Translator ඔයාගෙ ඔළුවෙන් හලල Total Immersion වලට යන්න. එතකොට පුළුවන් English කතා කරන්න.

How to Talk About Your Job in English | English Conversation | Ep 2

How to Talk About Your Job in English | English Conversation | Ep 2

Если вы немного понимаете АНГЛИЙСКИЙ | Даже если вы сядете на корабль | Вы сможете говорить ПО-АН...

Если вы немного понимаете АНГЛИЙСКИЙ | Даже если вы сядете на корабль | Вы сможете говорить ПО-АН...

ENGLISH TENSES ඇත්තටම සුන්දර කතන්දරයක්. හැබැයි ඇතුළටම බැහැලා බලන්න ඕන. Compare කරලයි ඉගෙන ගන්න ඕනේ.

ENGLISH TENSES ඇත්තටම සුන්දර කතන්දරයක්. හැබැයි ඇතුළටම බැහැලා බලන්න ඕන. Compare කරලයි ඉගෙන ගන්න ඕනේ.

මට මේකයි උනෙ 🥰😇

මට මේකයි උනෙ 🥰😇

Spoken English ගෙදරදී ඉගෙන ගන්න නම් මේ වැරැද්ද හදාගන්න ලොවෙත් නැත ලොවි ගහෙත් නැත දෙල්කඳ පොලෙත් නැත.

Spoken English ගෙදරදී ඉගෙන ගන්න නම් මේ වැරැද්ද හදාගන්න ලොවෙත් නැත ලොවි ගහෙත් නැත දෙල්කඳ පොලෙත් නැත.

Listening English | 1st Lesson | ‎

Listening English | 1st Lesson | ‎"මට ඕන" @bandaravoice සරළව මුළ සිට ඉංග්‍රීසි කථනය

The flood in Sri Lanka ‍ශ්‍රී ලංකාවේ ගංවතුර

The flood in Sri Lanka ‍ශ්‍රී ලංකාවේ ගංවතුර

Если Вам Задают Эти 5 Вопросов — Вами Пытаются Манипулировать - Карл Юнг

Если Вам Задают Эти 5 Вопросов — Вами Пытаются Манипулировать - Карл Юнг

How to use HAVE TO || 65th Lesson කථනයේදී නිතරම ඇසෙන have to පිළිබඳ හරියටම දැනගන්න මේ පාඩම බලන්න..

How to use HAVE TO || 65th Lesson කථනයේදී නිතරම ඇසෙන have to පිළිබඳ හරියටම දැනගන්න මේ පාඩම බලන්න..

МОЖНО БОЛЬШЕ НЕ БОЯТЬСЯ БУДУЩЕГО Разум молодежи другой ТАТЬЯНА ЧЕРНИГОВСКАЯ

МОЖНО БОЛЬШЕ НЕ БОЯТЬСЯ БУДУЩЕГО Разум молодежи другой ТАТЬЯНА ЧЕРНИГОВСКАЯ

ENGLISH කතාකරන්න  බැරි වෙන්නෙ,  Grammar Translate කරන්න යන හින්දයි. මේක බලල තේරුම් ගන්න.

ENGLISH කතාකරන්න බැරි වෙන්නෙ, Grammar Translate කරන්න යන හින්දයි. මේක බලල තේරුම් ගන්න.

Spoken English Lesson 109

Spoken English Lesson 109

Как Мстят Умные Люди? Беспроигрышная тактика! | Еврейская Мудрость

Как Мстят Умные Люди? Беспроигрышная тактика! | Еврейская Мудрость

Как выучить 300 слов в день за 8 минут? Как учат слова разведчики и как советуют нейроученые!#mit

Как выучить 300 слов в день за 8 минут? Как учат слова разведчики и как советуют нейроученые!#mit

මාස තුනෙන්  කැට තියලා ලේසියෙන්ම ENGLISH කතා කරන්න,  ඉස්සෙල්ලම දැන් ඔයා යන වැරදි TRACK එක පනින්න.

මාස තුනෙන් කැට තියලා ලේසියෙන්ම ENGLISH කතා කරන්න, ඉස්සෙල්ලම දැන් ඔයා යන වැරදි TRACK එක පනින්න.

Если вам нужен РАЗГОВОРНЫЙ АНГЛИЙСКИЙ, то заткнитесь на сингальский. Полное погружение 214.

Если вам нужен РАЗГОВОРНЫЙ АНГЛИЙСКИЙ, то заткнитесь на сингальский. Полное погружение 214.

Как говорить по-английски, не осознавая этого, потому что вы слышите это на сингальском языке. РА...

Как говорить по-английски, не осознавая этого, потому что вы слышите это на сингальском языке. РА...

Как раскусить любого | 14 хитростей Макиавелли

Как раскусить любого | 14 хитростей Макиавелли

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]