උත්සව සමයට නැතුවම බැරි මැලේ අච්චාරැව Malay Pickles, ඉක්මනින් රසට හදාගන්න විදිහ. Malay Achcharu.
Автор: Cooking with Chef Shani
Загружено: 2021-12-25
Просмотров: 53728
Malay Pickles
මැලේ අච්චාරැව
උත්සව සමයේ කෑම මේසයට නැතුවම බැරි "මැලේ අච්චාරුවක්"
ඉක්මනට රසට හදාගන්න කැමති අයට.
අද මම හදාගෙන තියෙන්නේ මම කැමති විදිහට, ටිකක් හින්දලා සෝස් ගතිය අඩුවෙන්. ඒ උනාට සෝස් ගතිය වැඩිපුර කැමති අයට ඒ විදිහටත්, පැණිරහ වැඩිපුර කන්න අකමැති අයට ඒ විදිහටත් හදා ගන්න හැටි පැහැදිලිව කියලා දීලා තියනවා. සමහරැ මේකට අන්නාසිත් එකතු කර ගන්නව. ඒ වගේම අද මම හදපු විදිහට,ඔයාලට අච්චාරැව එවෙලේම වුනත් කෑමට ගන්න පුළුවන්.
Ingredients:
අවශ්‍ය ද්‍රව්‍ය :
Green Chillies අමු මිරිස් 100g
Banana Peppers මාලු මිරිස් 100g
Carrots 🥕 කැරට් 1
Red Onion රතු ලූණූ 200g
Dates රට ඉඳි 150g
Ginger ඉගුරැ
Garlic සුදු ලූණූ
Mustard Powder අබ කුඩු1 1/2 tbsp
Pepper Powder ගම්මිරිස් කුඩු 1 1/2 tbsp
Tomato sauce තක්කාලි සෝස් 5 tbsp
Coconut Vinegar පොල් විනාකිරි 150ml
Chillie Powder මිරිස් කුඩු 2 tsp
Cinnamon Sticks කුරුදු පොත්තක් 1
Turmeric කහ 1 or 2 tsp
Salt ලුණු
Sugar if need සීනි අවශ්‍ය පමණට
Other Popular Videos :
වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
• වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු...
බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
• බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් ...
ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
• ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් ප...
පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
• පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්...
නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
• නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshm...
🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
• 🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy...
ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
• ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made J...
අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
• අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් ...
රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
• රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාම...
තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
Layered Paratta / Parotta ( Less oil)
• තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටාLayered Par...
join with my Facebook page:
/ cooking-with-chef-shani-103968205234824
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: