ලෝහ කැටයම් නිර්මාණ ශිල්පයෙන් අලි ඇඳුම් නිර්මාණය කිරීම | Designing elephants' clothes
Автор: Apemai
Загружено: 2022-08-08
Просмотров: 1041
වනාන්තරයේ වාසයකරන තිරිසන්ගත සත්ත්වයෙකු මිනිසුන් අතරට ගෙන්වා ඔහුට මිනිසෙකුටත් වඩා අලංකාර ඇදුම් අන්දවා ඔහු පූජණීය සත්ත්වයෙකු බවට පත් කරවන එකම සංස්කෘතිය සිංහල බෞද්ධ සංස්කෘතියයි.
එකී ශ්‍රී ලාංකීය සිංහල බෞද්ධ සලකුණ ලොවට ගෙන යන අසිරිමත් සෙංකඩගල පුර දළදා පෙරහැරේ මඟුලැතුන් ප්‍රමුඛ අනෙකුත් අලි ඇතුන් අතීතයේ සිටම අලංකෘත ඇඳුම් ආයිත්තමින් හැඩවේ.
මේ එම අලි ඇතුන් ගේ ඇඳුම් ආයිත්තම් හෙළ රජ දවස නිර්මාණය කළ ක්‍රමවේදයක් වන "ලෝහමය කැටයම්" භාවිතයෙන් අලි ඇත්,ඇඳුම් නිර්මාණය කරන උඩරට පාරම්පරික ලෝහ කැටයම් නිර්මාණ ශිල්පී "එම් විමලසිරි" මහත්මා මහතා සමඟ කළ සුන්දර දොඩමළුවකි.වනාන්තරයේ වාසයකරන තිරිසන්ගත සත්ත්වයෙකු මිනිසුන් අතරට ගෙන්වා ඔහුට මිනිසෙකුටත් වඩා අලංකාර ඇදුම් අන්දවා ඔහු පූජණීය සත්ත්වයෙකු බවට පත් කරවන එකම සංස්කෘතිය සිංහල බෞද්ධ සංස්කෘතියයි.
එකී ශ්‍රී ලාංකීය සිංහල බෞද්ධ සලකුණ ලොවට ගෙන යන අසිරිමත් සෙංකඩගල පුර දළදා පෙරහැරේ මඟුලැතුන් ප්‍රමුඛ අනෙකුත් අලි ඇතුන් අතීතයේ සිටම අලංකෘත ඇඳුම් ආයිත්තමින් හැඩවේ.
මේ එම අලි ඇතුන් ගේ ඇඳුම් ආයිත්තම් හෙළ රජ දවස නිර්මාණය කළ ක්‍රමවේදයක් වන "ලෝහමය කැටයම්" භාවිතයෙන් අලි ඇත්,ඇඳුම් නිර්මාණය කරන උඩරට පාරම්පරික ලෝහ කැටයම් නිර්මාණ ශිල්පී "එම් විමලසිරි" මහත්මා මහතා සමඟ කළ සුන්දර දොඩමළුවකි.
Designing elephants' clothes with metal engraving designs
The Sinhala Buddhist culture is the only culture that brings a wild animal living in the forest to the people and dresses him in more beautiful clothes than a human being and makes him a sacred animal.
In the magnificent Senkadagala Pura Dalada Perahera, which brings that Sri Lankan Sinhala Buddhist icon to the world, the elephants led by the couple and other elephants are dressed in ornate costumes.
This is a wonderful discussion with Mr. "M Vimalasiri", a traditional metal carving designer from Upcountry, who creates clothes for elephants using "Metal Carving", which is a method created by the Sinhala Kings' era.
Apemai Facebook Channel / apemai.lk
COPYRIGHTS - Luwise Productions
MUSIC BY
https://www.purple-planet.com
Images By
https://www.shutterstock.com
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: