Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Ven Kagama Sirinanda Thero 2025/08/30 Bogamuwa Sri Ananddaramaya හැරියට් ඉඳුරුව මෑණියන්ට පිංපිණිස

Автор: Sadaham Sisila සදහම් සිසිල

Загружено: 2025-08-31

Просмотров: 2815

Описание:

කාගම සිරිනන්ද හිමියන් විසින් බෝගමුව ශ්‍රී ආනන්දාරාමයේදී පවත්වනලද ධර්ම දේශනාව #කාගමසිරිනන්දහිමි ‪@sadahamsisila‬ #kagamasirinandahimi
Like 👍 comment 🖊️Share 🌷🌷Sadaham Sisila සඳහම් සිසිල Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි 🙏🙏🙏🙏
තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribe කරලා එකතු වෙන්න

අතිපූජණීය ස්වාමීන් වහන්සේලාගේ සහ මෙහෙනින් වහන්සේලාගේ ධර්මය ලොවපුරා ප්‍රචාරය කිරීමේ සහ වැදගත් හරවත් සමාජයට අවැසි සම්බුදු දහම හා බැඳුනු හරවත් දෑ මිනිසුන් වෙත ඉදිරිපත් කිරීමේ පරමාර්ථයෙන් ආරම්භ කරන ලද සදහම් සිසිල යූ ටියුබ් චැනලය 2021-01-01 වන දින ග්‍රාහකයින් සංඛ්‍යාව ලක්ෂයේ කඩඉම පසුකරන ලදි. එහි හදපිරි නිහතමානී ගෞරවය ඔබ සැමට පිරිනමමි. එහෙත් නාලිකාවේ ඉදිරි කටයුතු නිසි ආකාරයෙන් ගෙන යාම සඳහා යූ ටියුබ් දැන්වීම් පලකිරීම සිදුකිරීමට සිදු වූ අතර මෙතෙක් දිනක් දැන්වීම් වලින් තොරව පැමිණී සඳහම් සිසිල නාලිකාවට 2020-01-05 වන දින සිට දැන්වීම් ඇතුලත් කිරීමට සිදුවිය. එහෙත් ධර්ම දේශනාව අතරතුර දැන්වීම් පලකිරීම සිදු නොකරනු ලබයි.

එම පහසුකම තුලින් ලැබෙන ආදායම සමස්ථ ශ්‍රී ලංකාවේ දිළිඳු බවින් බැටකන අධ්‍යාපනය සඳහා අඩුපහසුකම් සහිත පාසල් ළමුන් වෙත එම මුදල් තුලින් උදව් උපකාර කිරීමට බලාපොරොත්තු වේ. ඒ සඳහා ඔබ දන්නා අධයාපනය හදාරන ඳිළිදු භාවයෙන් බැටකන ළමුන් සිටීනම් අප වෙත දන්වන්න..

එම සියළු පිං කුසල් ධර්ම දේශනා බලන ශ්‍රවණය කරන ඔබටත්, එම ධර්ම දේශනා පවත්වන ස්වාමීන් වහන්සේලාටත්, එය පටිගත කරන සංවිධානය කරන සැමටත් බෙදාහරින මටත් සහයෝගය ලබාදෙන සැමටත් පිං අපේක්ෂාවෙන් සිටින මියගිය පිං ලබාගතහැකි සැමටත් අනුමෝදන් වනු ඇත.

එමෙන්ම,
සදහම් සිසිල යූ ටියුබ් චැනලය කිසිම විටක කිසිම වාණිජ පරමාර්ථ වලින් තොරව මෙම සියළුම ධර්ම දේශනාවන් ලොව පුරා සිටින ධර්මය ශ්‍රවණය කිරීමට කැමති සැදැහවතුන් වෙනුවෙන් උඩුගත කරනු ලබයි.

ගරුකටයුතු ස්වාමීන් වහන්සේලා ‍හෝ සැදැහැවත් ඔබ සතුවද ඔබ විසින් සංවිධානය කරන ලද / පවත්වන ලද / ධර්ම දේශනාවන් සහිතනම් / ඔබ විහාරස්ථානයේ පවතින අඩුපාඩු සහ උත්සව පිලිබඳ එය ලොව පුරා නොමිලයේ සදහම් සිසිල යු ටුයුබ් චැනලය ඔස්සේ ප්‍රචාරය කිරීමට කැමතිනම්.. 0769293000 (Imo / whatsapp / Viber ) දුරකථන අංකයට අමතන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

සැලකිය යුතුයි-
01 එම ධර්ම දේශනාව පවත්වන ලද ගරු කටයුතු හාමුදුරුවන් වහන්සේගේ කැමැත්ත තිබිය යුතුය.
02 සම්පූර්ණ ධර්ම දේශනාව සහිිත විය යුතු අතර කොටස් වශයෙන් දැමීම සිදු නොකරනු ලබයි.
03 විවිධ පිංතූර භාවිතා කරමින් නිර්මාණය කිරීම් සිදු නොකරනු ලැබීම හා මෙයට පෙර වාණිජ පරමාර්ථ යූ ටියුබ් චැනල්වල උඩුගත කර නොතිබිය යුතුය.

E mail- [email protected] [email protected]

ඔබ සැමට තෙරුවන් සරණයි.
සඳහම් සිසිල

Subscribe to our Hope You too. There are many wrongs we know or do not know. They may not be able to make it. We bring you the most important things in the society. For this purpose, in Buddhism, astrological, spiritual, social and leadership programs, we hope to create a worthy creation for you, to see life, to live it properly, and to have value for yourself, without ever having commercial goals.

#Bana #DharmaDeshana # Trending Dharma Deshana, Nuwan Hapugoda, Sadaham Sisila, Kagama Siri Nanda himi, Kotuwe Podi hamuduruwo, Sampath Hapugoda, සිංහල බණ , ධර්ම දේශනා, 2017, 2016 ,2015 , Old Bana ,Mawaraliya Baddiya Thero, Galigamuwe Ghanadeepa Thero, Maniyange bana, Kiribathgoda Ghananada Thero, Galkiriyagama Thro, Kavi Bana, කවි බණ, Buddha Lesson, Dharma seminar, Pattiyawela Mahinda Thero , Isuru Maga Darma deshana, Isuru Maga Darma deshana, Sinhala Bana අතිපූජනීය මහනුවර වජිරබුද්ධි හිමි - Most Venerable Mahanuwara Wajirabuddhi Thero ven # Motivation - අභිප්‍රේරණය # කවි බණ - Kavi Bana #Sinhala Bana - සිංහල බණ#Borelle Kovida Thero - බොරැල්ලේ කොවිද හිමි# ජීවිතයට වැදගත් හරවත් ගිහියන් විසින් සමාජයට සිදුකරන දේශන සහ සම්මන්ත්‍රණ # Ven Madihe Sugatha Siri Thero- ගරු මඩිහේ සුගතසිරි හිමි # Ven koralayagama saranathissa thero # මාණකදුරේ පඤ්ඤාසාර හිමි කවි බණ- Ven Mankandure Paghghasara Thero # Ven Varayaye Samitha Thero - වරායායේ සමිත හිමි - කාලීණ බණ # Ven Uduwe Dammaloka Thero - ගරුතර උඩුවේ ධම්මාලෝක හිමි # Ven Massenne Vijitha Thero Kavi Bana - # Ven Maverale Baddhiya thero - අතිපූජ්‍ය මාවරලේ බද්ධිය හිමි # කාලීණ ධර්ම දේශනා - Kaleena Dharma Deshana # ගරු උඩුදුම්බර කාශ්‍යප හිමි - Ven Ududumbara Kashyapa Thero # Meheni Wahanse Kiyana Bana.. මෙහෙනින් වහන්සේ කියන බණ # Ven Viharagama Sirinanda Himi - ගරු විහාරගම සිරිනන්ද හිමි # බොධිසත්ව ගුනෝපේත ජානක සී සේනාධිපති - ආශිර්වාද කවි (janaka C Senadhipathi # English - ලොව දිනන්නට අවැසි ඉංග්‍රීසි ඔබත් සරලව සිංහලෙන් ඉගෙන ගන්න # Ven Gangodawilla Soma Thero - පූජ්‍යපාද ගංගොඩවිල සෝම හිමි # Ven Mankadawala Sudassana Thero - මාංකඩවල සුදස්සන හිමි # Ven Galigamuwe Ghanadeepa Thero - ගරු ගලිගමුවේ ඥාණදීප හිමි # Bodu Bethi Gee - බොදු ගීත ( බෞද්ධ සිංදු ) බැති ගී # Kolabisse Dhammananda Thero # Ven Lenawa Mangala Thero # අපට නොපෙනෙන එහෙත් අද්භුත හැකියා ඇති විශ්ව ශක්තිය # Ven Henduwawe Dammadeepa Thero # කැලණිය අජිත ස්වාමීන්වහන්සේ - Ven Kelaniya Ajitha Thero # Ven Panadura Ariyadamma Thero - හිමාලයේ හාමුදුරුවෝ #ඉන්දිකා සේනාරත්න #යෝගා #YOGA #Janaka_Senadhipathi

Ven Kagama Sirinanda Thero  2025/08/30 Bogamuwa Sri Ananddaramaya හැරියට් ඉඳුරුව මෑණියන්ට පිංපිණිස

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

බුදුරජාණන් වහන්සේලාම පරිහරණය කරන අවිදහිත පුණ්‍ය භූමිය | Galigamuwe Gnanadeepa Thero #dharmadeshana

බුදුරජාණන් වහන්සේලාම පරිහරණය කරන අවිදහිත පුණ්‍ය භූමිය | Galigamuwe Gnanadeepa Thero #dharmadeshana

අද දින කාගම සිරිනන්ද හිමි විසින් මේහෙය වු සූමදුර ධර්ම දේශණය.  |Kagama Sirinanda Thero /EP 26

අද දින කාගම සිරිනන්ද හිමි විසින් මේහෙය වු සූමදුර ධර්ම දේශණය. |Kagama Sirinanda Thero /EP 26

2025/10/30/ අප විහාරස්ථානයේ කඨින මහා පිංකම

2025/10/30/ අප විහාරස්ථානයේ කඨින මහා පිංකම

අද දින කාගම සිරිනන්ද හිමි විසින් මේහෙය වු සූමදුර ධර්ම දේශණය.  |Kagama Sirinanda Thero /EP 70

අද දින කාගම සිරිනන්ද හිමි විසින් මේහෙය වු සූමදුර ධර්ම දේශණය. |Kagama Sirinanda Thero /EP 70

මේ පින්කම් ටික කරගන්න එක රුපියලක්වත් වියදම් වෙන්නේ නෑ ඔබට | galigamuwe gnanadeepa thero bana 2025

මේ පින්කම් ටික කරගන්න එක රුපියලක්වත් වියදම් වෙන්නේ නෑ ඔබට | galigamuwe gnanadeepa thero bana 2025

මුස්ලිම් කඩේකට ගිහින් දානෙ වළදපු මට වෙච්ච දෙයක් |#rev.kagama sirinanda himi

මුස්ලිම් කඩේකට ගිහින් දානෙ වළදපු මට වෙච්ච දෙයක් |#rev.kagama sirinanda himi

කවුද නංගි පොලොස් ඉව්වේ නියමායි | Dhamma Vahini | #kagamasirinandathero

කවුද නංගි පොලොස් ඉව්වේ නියමායි | Dhamma Vahini | #kagamasirinandathero

අද දින කාගම සිරිනන්ද හිමි විසින් මේහෙය වු සූමදුර ධර්ම දේශණය.  |Kagama Sirinanda Thero /EP 08

අද දින කාගම සිරිනන්ද හිමි විසින් මේහෙය වු සූමදුර ධර්ම දේශණය. |Kagama Sirinanda Thero /EP 08

2025 කාගම සිරිනන්ද ස්වාමීන් වහන්සේ මොරගොල්ල අනුර ඩැනියල් ක්‍රීඩාපිටියේදී  පැවැත් වූ ධර්ම දේශනාව

2025 කාගම සිරිනන්ද ස්වාමීන් වහන්සේ මොරගොල්ල අනුර ඩැනියල් ක්‍රීඩාපිටියේදී පැවැත් වූ ධර්ම දේශනාව

රිය අනතුරෙන් පසුව සිදු කළ සංවේදි ධර්ම දේශනය  | ධර්මාසනය | The Pulpit #kagamasirinandathero

රිය අනතුරෙන් පසුව සිදු කළ සංවේදි ධර්ම දේශනය | ධර්මාසනය | The Pulpit #kagamasirinandathero

පවුල් ප්‍රශ්නවලට කත්නෝරුවෙ හිමියන්ගෙන් සැර පිළිතුරක්, සැමියා සහ බිරිඳ / Kathnoruwe siridhamma himi

පවුල් ප්‍රශ්නවලට කත්නෝරුවෙ හිමියන්ගෙන් සැර පිළිතුරක්, සැමියා සහ බිරිඳ / Kathnoruwe siridhamma himi

kalina darma deshana | කාලීන ධර්ම දේශනා | kagama sirinanda himi

kalina darma deshana | කාලීන ධර්ම දේශනා | kagama sirinanda himi

2019 මාලදෙණිය ගංගාරාමය විහාරස්ථානයේ සුමධුර දේශනාව - කාගම සිරිනන්ද හිමි

2019 මාලදෙණිය ගංගාරාමය විහාරස්ථානයේ සුමධුර දේශනාව - කාගම සිරිනන්ද හිමි

රාජකීය හොරකම /කාගම සිරිනන්ද හිමි @Dammanussathi

රාජකීය හොරකම /කාගම සිරිනන්ද හිමි @Dammanussathi

බණට වෙස් නැට්ටුවො ගෙනල්ලා වෙච්ච දෙයක් | kagama sirinanda himi | ධර්මාසනය | The Pulpit

බණට වෙස් නැට්ටුවො ගෙනල්ලා වෙච්ච දෙයක් | kagama sirinanda himi | ධර්මාසනය | The Pulpit

සාසනය නසන්න ඔබත් හව්ල් වෙනවද ? මදක් සිතන්න. welimada saddaseela thero  #budubana #sumuduradahama🙏

සාසනය නසන්න ඔබත් හව්ල් වෙනවද ? මදක් සිතන්න. welimada saddaseela thero #budubana #sumuduradahama🙏

පින් කරලා තියෙන්න ඕන මේ වගේ ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නත් ඒ තරම් වටිනවා...kagama sirinanda Himi

පින් කරලා තියෙන්න ඕන මේ වගේ ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නත් ඒ තරම් වටිනවා...kagama sirinanda Himi

සිතූ දේ නොම වේ එන දේට මුහුණ දෙන්න හිත හදාගන්න 🙏 / Walimada saddaseela thero🪷

සිතූ දේ නොම වේ එන දේට මුහුණ දෙන්න හිත හදාගන්න 🙏 / Walimada saddaseela thero🪷

පිංවතුනි , මේ ලෝකෙ හිතන දේ වෙනෙත් නෑ වෙන දේ හිතාගන්නත් බෑ | පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම හිමි

පිංවතුනි , මේ ලෝකෙ හිතන දේ වෙනෙත් නෑ වෙන දේ හිතාගන්නත් බෑ | පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම හිමි

ඔබ පිංවන්තයෙක් නම් නැරඹිය යුතුම  දේශණාවක් | කාගම සිරිනන්ද හිමි | Kagama Sirinanda Thero

ඔබ පිංවන්තයෙක් නම් නැරඹිය යුතුම දේශණාවක් | කාගම සිරිනන්ද හිමි | Kagama Sirinanda Thero

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]