රෝමය දනගස්සූ හැනිබල් බාර්කා 💪 කාර්තේජයේ මහා සෙන්පති | B story bench
Автор: B story bench
Загружено: 2025-11-24
Просмотров: 42
ක්‍රී .පූ 247 දී කාර්තේජයේ උපන් හැනිබල් බාර්කා ක්‍රි .පූ 183 දී මිය යන තෙක්ම රෝමයට විරුද්ධව කාර්තේජය රාජ්‍ය නගා සිටුවීමට කටයුතු කල මහා සෙන්පතියෙකි. සිය පියා වූ හැමිල්කර් බාර්කාට ලබාදුන් දිවුරුම අනුව මියයන තුරුම රෝමයේ අසමසම සතුරා විය. හැනිබල් සෙන්පතියා මියගොස් අවුරුදු 37 ගතවූ විට තුන්වන පියුනික් යුද්ධයේදී රෝමය විසින් කාර්තේජය සමූල ඝාතනය කරන ලදි.
#history #ancient #civilization #foryou #srilanka #world #rome #romance
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: