Best dining room decor ideas with available materials | decorate with me| blush pink |sinhala
Автор: Ino's Life
Загружено: 2022-11-20
Просмотров: 15021
Hi Guys!
Enjoy how I decorate my dining room with blush pink decorative items already I have purchased from time to time . The lovely dinner set, dining table and plate holder are IKEA products . I bought the other decorating items which I have used here from different local shops in China and Sri Lanka from time to time. I hope you will enjoy the video and I am sure it will help you to get some ideas to do decorations with available materials in a low budget without further purchasing .
Bye for now!
Ino
With love 💕
ආයුබෝවන් !
මම කලින් කලට මිලදීගත් රෝස පැහැති අලංකාර භාණ්ඩ වලින් මගේ කෑම කාමරය අලංකාර කරන ආකාරය රසවිඳින්නකෝ. අලංකාර රාත්‍රී ආහාර කට්ටලය, කෑම මේසය සහ පිඟාන රඳවනය IKEA නිෂ්පාදන. මම මෙහි භාවිතා කළ අනෙකුත් සැරසිලි භාණ්ඩ චීනයේ සහ ශ්‍රී ලංකාවේ විවිධ දේශීය වෙළඳසැල් වලින් වරින් වර මිලදී ගත් ඒවා. වැඩිදුර මිලදී ගැනීමකින් තොරව අඩු අයවැයකින් පවතින ද්‍රව්‍ය සමඟ සැරසිලි කිරීමට අදහස් කිහිපයක් ලබා ගැනීමට ඔයාට මේ වීඩියෝව උදව් වේවි කියලා මම හිතනවා.
සුභ දවසක් !
ඉනෝ
ආදරෙන් 💕
ගෙදර තියෙන දේවලින්ම කෑම කාමරය ලස්සන කරගමු | dining room decorating tips • ගෙදර තියෙන දේවලින්ම කෑම කාමරය ලස්සන කරගමු ...
රෝස පාට පැලයක් හම්බුනා | pink world • රෝස පාට පැලයක් හම්බුනා| Pink world| Ino's ...
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: