ආදරෙන් උයන්න - සදුදා දවල්ට උයපු කෑම වේලේ විස්තරේ (19-01-2026)
Автор: Cook with Love
Загружено: 2026-01-21
Просмотров: 982
මේ සතියේ සදුදාවේ (19-01-2026) දවල්‍ට උයපු කෑම වේලේ විස්තරේ මේ. ගොඩකාලෙකින් සෝයාමීට හැදුවේ. සෝයා මීට මිරිසට උයපු නිසා මාළු කූරි තුන්දෙනා බැද්දා. මාලු ගෙනාවේ ලොකු අයට විතරයි. පොඩි අය කොහොමත් මේ විදියට උයලා කන්නේ නෑ. දැවිල්ල නිසා., රස කෑම වේලක් ආසාවෙන් උයාපු සතුට සදුදා ආපහු වතාවකට අලුත් වුනා.
ඉතින් ඒ සතුටු විස්තරේ සතුටෙන් බලන අහන ඔයාලාට ගොඩාක් ස්තුතියී.. ❤️😘
#foryoupageシ #foodblogger #foodie #cookwithlove #foodlover #recipe #srilankan
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: