ආදරෙන් උයන්න- රතු නිවාඩු දවසක උයපු සරල කෑම වේලක්
Автор: Cook with Love
Загружено: 2026-01-14
Просмотров: 8697
රතු නිවාඩු දවසක උයාපු සරල මෙනු එකක්. අල කිරට උයන, කුකුල්මස් මිරිසට හදන විඩියෝ මං ඕනෑතරම් කෑම පිටුවේ දාලා තියනවා. ඒත් ඔයාලා ඒවා දවස ගානේ අලුත් කරන් බලන එක මට සතුටක්. මං හිතන්නේ ඒක තමා මගේ කෑම පිටුවට ලැබෙන සැබෑම ආදරේ. ගොඩාක් ස්තුතියී ඔයාලාට මාව අහන් ඉන්නවාටයි, බලන් ඉන්නවාටයි..
#HomeCookedFood #SriLankanFood #HomeFoodLove #ComfortFood #SimpleMeals
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: