Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

දා තුඹ දහසක් | Dha Thuba Dahasak | Daham Atuvawa

Автор: Daham Atuvawa

Загружено: 2025-11-02

Просмотров: 5041

Описание:

දා තුඹ දහසක් (Dha Thuba Dahasak)🎵🙏

Lyrics and Production - Vishwa Samuditha
Media - Daham Atuvawa
Vocal & Melody - Suno Ai


දා තුඹ දහසක් හෙළ දිප බැබළේ
කප් සිය දහසක් ඔබෙ දම් වරුණේ
අරහත් ධජ ලෙලදේ හෙළ පොළවේ
ගෝතම සිරි නාමය බෝ පිදුවේ...

පුද පුද දුන් මල් බෝ හිමි සෙවනේ
සිරි වැඩ හුන් බිම සුදු වැලි දිලිහේ
මහ මුණි හට මුච නා රජු පිදුවේ
මහ වජිරාසන සඳ දිය නැහැවේ

දා තුඹ දහසක් හෙළ දිප බැබළේ
කප් සිය දහසක් ඔබෙ දම් වරුණේ....

දිඹුලාගල සුදොනා ඔකවස් හෙළ පොරණේ
දෙවි පුර දහසක් සරණයි බිම්බා දේවී
සරණා පෝරුව පැන් කර ජය සක් පිම්බේ
හෙළ කුල සිරිතට සිදු බිම් සරණය වන්නේ

ලෝක අලෝකා දීප සුලෝනා
නාම සුවන්දිත රත්ත සුපාදා
සුද්ද සුනේ ඔකවස් රජ පුත්තා
මහා ගොතම හෙළ පුතු ලෝ විද්දා

සමණ සුමන රජ පිය පස උරුමා
පාද සුලක්ඛණ ගිරි කුල සමනා
රාජ රජස් පිස කිරුළු සුරම්‍යා
බාද බිදපු සිරි ලෝනා රජිදා

රජගහ රජගල මගධේ අරම පුදන්නා
කෝටි කෝටි අරම හෙළයෙ පුද පුද දෙන්නා
තෙලේ නදිය සල් මල් උයනේ ලූ බිනියා
රුහුණු කිහිරි මහසෙන් රට කඩුව තිබෙන්නා

දා තුඹ දහසක් හෙළ දිප බැබළේ
කප් සිය දහසක් ඔබෙ දම් වරුණේ...

ජේත පේවි රිටිගල බිම කහවනු නහවා
සාර අසාරේ බව නැසු විත්තිය කියලා
සාදු සාදු සාදු වරින් සිහිය නගාලා
මහා හෙළේ සමණ ගොතම දම් රජ වීලා

ඉසින්බැස්සගල අහසේ බුදු හඩ වපුරා
සතර තැනක් බුදු හඬ බල රැස් විහිදාලා
කුසි නගරේ බුදුගල බුදු බෝග ඉදෙන්නා
සල් මල් ගිලිහී මුණි පාමුල පරවෙන්නා

ගෝතම හෙළ පුතු බුදුවූ මේ හෙළ පොළොවේ
රන් දහඩිය මුතු වෙනවා එය අපෙ උරුමේ
දම් රජ අත පැන් කර පිදු මේ සිරි දෙරණේ
මේ බුදු පුද සුරකිමි හෙළ ලේ අපෙ සිරිතේ....

දා තුඹ දහසක් හෙළ දිප බැබළේ
කප් සිය දහසක් ඔබෙ දම් වරුණේ...


Daham Atuvawa © 2025 All Rights Reserved.

#sirisaddharmaya #bana #sinhalasongs #buduguna #srilanka #sinhalamusicvideo #sinhalasongs2025

දා තුඹ දහසක් | Dha Thuba Dahasak | Daham Atuvawa

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

උත්පලවණ්ණෝ - Uthpalawanno | Daham Atuvawa

උත්පලවණ්ණෝ - Uthpalawanno | Daham Atuvawa

Джем – දා තුඹ දහසක් | Dha Thuba Dahasak | Daham Atuvawa

Джем – දා තුඹ දහසක් | Dha Thuba Dahasak | Daham Atuvawa

2025-10-11 අව්‍යාකත සිත සහ සංකාර සිත | මල්වාන භාවනා වැඩසටහන | පූජ්‍ය ධම්ම මෙත්තා මෙහෙණීන් වහන්සේ෴

2025-10-11 අව්‍යාකත සිත සහ සංකාර සිත | මල්වාන භාවනා වැඩසටහන | පූජ්‍ය ධම්ම මෙත්තා මෙහෙණීන් වහන්සේ෴

 පෝරකයට ගිය දස දෙනාටම ජනපති සමාව? @YOUTH

පෝරකයට ගිය දස දෙනාටම ජනපති සමාව? @YOUTH

සම්බුද්ධ පරිනිර්වාණයේ යටගියාව සොයා කල්තොට බුදුගල අසිරිමත් කුසිනාරාවට   රුවන්පුර කලණ මිතුරු එකමුතුව 🙏

සම්බුද්ධ පරිනිර්වාණයේ යටගියාව සොයා කල්තොට බුදුගල අසිරිමත් කුසිනාරාවට රුවන්පුර කලණ මිතුරු එකමුතුව 🙏

කදිර දේව වර්ණනාව කාව්‍යමය පූජෝපහාරය🌷Katharagama Deviyo Kavi Bana Matale Sumangala Himi Bana

කදිර දේව වර්ණනාව කාව්‍යමය පූජෝපහාරය🌷Katharagama Deviyo Kavi Bana Matale Sumangala Himi Bana

ඊයේ මහ රෑ කාලගුණය  දරුණු වෙයි රට පුරා බරපතල විපත් රැසක් kalapaththare/කැලෑ පත්තරය|Channel 4

ඊයේ මහ රෑ කාලගුණය දරුණු වෙයි රට පුරා බරපතල විපත් රැසක් kalapaththare/කැලෑ පත්තරය|Channel 4

මහා සතර සතිපට්ඨාන සුත්තං (Maha sathara Sathipattana Sutta) | Daham Atuvawa

මහා සතර සතිපට්ඨාන සුත්තං (Maha sathara Sathipattana Sutta) | Daham Atuvawa

Wishva mathava | විශ්ව මාතාව ඔබගෙ සියලු ප්‍රැශ්න විසදනවාමයි | මානසික පීඩාව නැතිකරයි |

Wishva mathava | විශ්ව මාතාව ඔබගෙ සියලු ප්‍රැශ්න විසදනවාමයි | මානසික පීඩාව නැතිකරයි |

2025 නොවැම්බර් (ඉල්) මස පසලොස්වක පෝදා ධම්ම දේශනාව හා සාකච්ඡාව [දිගන / වෑපතන ] 8:30 am,

2025 නොවැම්බර් (ඉල්) මස පසලොස්වක පෝදා ධම්ම දේශනාව හා සාකච්ඡාව [දිගන / වෑපතන ] 8:30 am,

Ruwanweli se wandana kavi | රුවන්වැලි සෑ වන්දනා කවි | Mathale sumangala himi

Ruwanweli se wandana kavi | රුවන්වැලි සෑ වන්දනා කවි | Mathale sumangala himi

2025-10-10  ඔබ මෙතරම් මුලා වන්නේ ඇයි?  | පූජ්‍ය​ බෝපිටියේ සුමංගල ස්වාමීන් වහන්සේ෴

2025-10-10 ඔබ මෙතරම් මුලා වන්නේ ඇයි? | පූජ්‍ය​ බෝපිටියේ සුමංගල ස්වාමීන් වහන්සේ෴

Yashodara Kavi - යසෝදරා කවි - Original Song |  බිම්බා දේවී -  Nipuni Hansika Dharmadasa

Yashodara Kavi - යසෝදරා කවි - Original Song | බිම්බා දේවී - Nipuni Hansika Dharmadasa

ඉල් පොහොය​ 2025  සජීවී ධර්ම දේශණාවේ ධම්ම සාකච්චාව   මීවනපලානේ සිරි ධම්මාලංකාර මහා තෙරුන් වහන්සේ

ඉල් පොහොය​ 2025 සජීවී ධර්ම දේශණාවේ ධම්ම සාකච්චාව මීවනපලානේ සිරි ධම්මාලංකාර මහා තෙරුන් වහන්සේ

ඔබ ඇසිය යුතු සිරි සද්ධර්මයෙන් බිදක්

ඔබ ඇසිය යුතු සිරි සද්ධර්මයෙන් බිදක්

බුදු හාමුදුරුවනේ🌸|Budu Hamuduruwane 🥺|කවිබන|kavibana|Mathale sumangala himi|මාතලේ සුමංගල හිමි

බුදු හාමුදුරුවනේ🌸|Budu Hamuduruwane 🥺|කවිබන|kavibana|Mathale sumangala himi|මාතලේ සුමංගල හිමි

දැඩිමුණ්ඩ දේව වරුණ🌷🙏 Dadimunda Dewa Waruna | Aluth Nuwara Dedimunda Deviyo Songs Dewa Katha

දැඩිමුණ්ඩ දේව වරුණ🌷🙏 Dadimunda Dewa Waruna | Aluth Nuwara Dedimunda Deviyo Songs Dewa Katha

බුදුන් වහන්සේ පිරිණිවන් පෑ නිවැරදි  ස්ථානය. #urumaya

බුදුන් වහන්සේ පිරිණිවන් පෑ නිවැරදි ස්ථානය. #urumaya

පූජ්‍යපාද_කත්නෝරුවේ_සිරිධම්ම_හිමි විසින් මතුගම පැවැත් වූ ධර්මදේශනාව🙏| Kathnoruwe Siridhamma himi

පූජ්‍යපාද_කත්නෝරුවේ_සිරිධම්ම_හිමි විසින් මතුගම පැවැත් වූ ධර්මදේශනාව🙏| Kathnoruwe Siridhamma himi

ප්‍රායෝගික පිලිවෙත | ​​2024-05-25 | පූජනීය ධම්ම මුදිතා මෙහෙනින් වහන්සේ ...

ප්‍රායෝගික පිලිවෙත | ​​2024-05-25 | පූජනීය ධම්ම මුදිතා මෙහෙනින් වහන්සේ ...

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]