Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Senanayake Samudraya| Reservoir |Elephants in Sri Lanka-04 ලංකාවේ ලොකුම ජාලාශයේ අලිත් එක්ක දින දෙකක්

Автор: Dinesh A Pathum

Загружено: 2023-10-05

Просмотров: 76100

Описание:

ලංකාවේ විශාලතම ජලාශයේ දින දෙකක් (පීනන අලි බලන්න ලේසිම ඉසව්ව)

"අලුයම අඩ අදුරේම ජලාශ වේල්ල මතින් ඇවිද ගිය මා රැගෙන ගිය එක් කැමරාවක් වේල්ලේ එක් තැනෙක රැදවූයේ උදැහැනැක්කේම පායන හිරුගේ හිරු කිරණ මතින් රැගෙන එන සුන්දරත්වය කැමරා කාචයේ සටහන් කර ගැනීමටයි. කැමරාව ස්ථානගත කොට පසුපස බැලූ මා හට දැක ගත හැකි වූයේ මටත් කලියෙන් වේල්ල මතට පැමිණ සිටි විශාල හස්ථිරාජයෙකි.. මීටර් විස්සකට වඩා වැඩි දුරකින් රැදී සිටියද නොසිතූ වේලාවක සිදු වූ මේ සොදුරු මුණ ගැසීම සංචාරක ජීවිතයේ කිසිදා අමතක නොවන සිදුවීමක් වන බවට සහතික ය."

ලංකාවේ විශාලතම ජලාශය වන ඉගිනියාගල ජලාශයේ ප්‍රධානතම ජල පෝශකය වන ගල් ඔය, මකරයට සමු දුන් අප ඉන් පසු ගමන් කලේ ඉගිණියාගල ජලාශය වෙතයි. මකරයේ සිට කිලෝමීටර තිහකට වැඩි දුරක් ගෙවා ඉගිණියාගල ජලාශය වෙත පැමිනි අප මහත් හරසරින් පිළි ගත්තේ මහා වර්ශාවකි. වියලී ගිය තණකොල සහ ජලාශ වේල්ල මත ඉදිකර ඇති කුඩා තාර පාර මත මදකට අප නතර වුයේ ඉගිණියාගල ජලාශයේ සුන්දරත්වය නැරඹීමටයි. වැසි දියෙන් තෙත්ව යන හුදකලා මාර්ගයට වාහනයෙන් බැස ගත් පසු එක් වරම නැහැයට දැනෙන්නට ගත්තේ කලෙකට පසු වැටෙන වැස්සෙන් සේදී යන දුහුවිලි සුවදයි. වැස්සේ ශබ්දයත්, දුහුවිලි සුවදත් සමට දැනෙනා සිසිළසත් අතරින් දෑස් මත විචිත්‍ර වන්නේ ඉගිණියාගල ජලාශයේ සුන්දරත්වයයි.

කිලෝමීටර ගනනාවක් ඈතට යන තෙක්ම ඇති ජලාශයේ දිය මතට වැටෙනා වැහි බිංදු නෙක නෙක රටා මවන්නේ කලෙකට පසු පැමිනි වර්ශාව පිළිගැනීමට කරණා නර්ථනයක් මෙනි. කෙසේ වෙතත් කුඩයේ මුවාවෙන් පැය කාලක් පමන මේ සොදුරු සොබාදහමේ අරුමයන් දෙස බලා සිටි අප පිටත් වූයේ වනජීවී දෙපාර්තුමේන්තුව විසින් පවත්වාගෙන යනු ලබන ඉගිණියාගල ජලාශ වේල්ල මත ඇති එකම ගොඩනැගිල්ල වන ගල් ඔය සංචාරක නිවස්නය වෙතයි. නිවස්නයේ එක් කෙලවරක ඇති ජලාශය හොදින් පෙනෙනා ඉසව්වකට වී නිවී සැනසිල්ලේ ජලාශයට කෙලවරින් ඇති කදු යායට එපිටින් හිරු බැස යන හැටි මා බලා සිටියේ භාවනාවකට සම වැදී සිටියාක් මෙනි.

මේ ඒ සොදුරු අත්දැකීම් මාලාවේ රූප රචනාවයි.

ආයුබෝවන් මම දිනේෂ්.

This video is Another excellent experience in Gal Oya National Park. We were fortunate enough to experience a boat ride maintained by the Sri Lankan Wildlife Department.

Senanayake Samudraya( Reservoir) is one of the most significant projects ever completed in Sri Lanka. In this video, you can experience the beautiful atmosphere in Gal Oya and the wildlife, such as Elephants and Crocodiles, that we captured during our tour. I hope you will enjoy the video

Greetings
I am Dinesh

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
Instagram -   / dinesh_a_pathum  
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

“Copyright @ [Dinesh A Pathum 2023]. Any illegal reproduction of this content will result in immediate legal action.‼️“

Senanayake Samudraya| Reservoir |Elephants in Sri Lanka-04 ලංකාවේ ලොකුම ජාලාශයේ අලිත් එක්ක දින දෙකක්

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Humans vs Elephants | දුක් විදින අලි ඇතුන් සහ මනුස්සකම පිරුණු හේනක රැයක් | Elephants in Sri Lanka-04

Humans vs Elephants | දුක් විදින අලි ඇතුන් සහ මනුස්සකම පිරුණු හේනක රැයක් | Elephants in Sri Lanka-04

ගල් ඔය දියදහර  I  Gal Oya Diyadahara

ගල් ඔය දියදහර I Gal Oya Diyadahara

Mannar Adam’s Bridge,Rama Setu,සංචාරයට අපහසු වැලි දූපත් සොයා ඉංදියාව කිට්ටුවට බෝට්ටුවෙන්#adamsbridge

Mannar Adam’s Bridge,Rama Setu,සංචාරයට අපහසු වැලි දූපත් සොයා ඉංදියාව කිට්ටුවට බෝට්ටුවෙන්#adamsbridge

නන්දනගේ මරණය සැකයිලු

නන්දනගේ මරණය සැකයිලු

Pilgrimage to Sri Pada |මාලිබොඩ වනගත මාර්ගය ඔස්සේ සිරිපා කරුණාව |Deraniyagala| Maliboda| #sripadaya

Pilgrimage to Sri Pada |මාලිබොඩ වනගත මාර්ගය ඔස්සේ සිරිපා කරුණාව |Deraniyagala| Maliboda| #sripadaya

1/18 ගාල්ල ධර්ම දේශණාව කත්නොරුවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේ // ven.kathnoruwe siridamma thero

1/18 ගාල්ල ධර්ම දේශණාව කත්නොරුවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේ // ven.kathnoruwe siridamma thero

Chundikulam Bird Sanctuary | Chudikulam to Mullaitivu | Sand Dunes | මුලතිව් වෙරළේ කෑම්පින්ග් | 4K

Chundikulam Bird Sanctuary | Chudikulam to Mullaitivu | Sand Dunes | මුලතිව් වෙරළේ කෑම්පින්ග් | 4K

ලෝකේ දුර්ලභම #ගල්ගුහා #රජගලින්.😲#රජහගනුවර Rajagala Ancient Cave.

ලෝකේ දුර්ලභම #ගල්ගුහා #රජගලින්.😲#රජහගනුවර Rajagala Ancient Cave.

lginiyagala Mountain | Dry Zone Hikes in Sri Lanka |ලංකාවේ ලොකුම ජලාශයට ඉහලින් ඇති සුන්දර කදු මුදුනට

lginiyagala Mountain | Dry Zone Hikes in Sri Lanka |ලංකාවේ ලොකුම ජලාශයට ඉහලින් ඇති සුන්දර කදු මුදුනට

Fisherman Hut Camping & Village Food in Ampara | @VirajBathiya

Fisherman Hut Camping & Village Food in Ampara | @VirajBathiya

මාදු ගංතෙර දිගේ | Adventures of Madu River  | @wishwatiyubaya 👣🙄🐊

මාදු ගංතෙර දිගේ | Adventures of Madu River | @wishwatiyubaya 👣🙄🐊

Mahadorowwa Camping | මකරයට යන අතරමග ගල් ඔය ඉවුරේ අලිත් එක්ක රැයක් | Elephants in Sri Lanka-2 | 4K

Mahadorowwa Camping | මකරයට යන අතරමග ගල් ඔය ඉවුරේ අලිත් එක්ක රැයක් | Elephants in Sri Lanka-2 | 4K

රජගලද රජගහනුවරද? | Episode 1 | Rajagala | Purawatha | Vlog 01

රජගලද රජගහනුවරද? | Episode 1 | Rajagala | Purawatha | Vlog 01

Rassagala | රාක්ෂගල මුදුනට | රාක්ෂගල පුරාවෘත්තයේ ගල් ලෙන් සොයා මහ රෑ කැලේ මැදින් | #rassagala

Rassagala | රාක්ෂගල මුදුනට | රාක්ෂගල පුරාවෘත්තයේ ගල් ලෙන් සොයා මහ රෑ කැලේ මැදින් | #rassagala

Extended Cut:  උඩවාඩිය ; ගෝනා පැන්න ඇල්ල | Udawadiya Village Documentary  #TravelWeekend

Extended Cut: උඩවාඩිය ; ගෝනා පැන්න ඇල්ල | Udawadiya Village Documentary #TravelWeekend

හපුතලේ | HAPUTHALE | Travel With Chatura

හපුතලේ | HAPUTHALE | Travel With Chatura

Sober island, Trincomalee | Sri Lanka |මුහුද මැද බලකොටුවක  දින තුනක් | Hidden  Gem of Trincomalee

Sober island, Trincomalee | Sri Lanka |මුහුද මැද බලකොටුවක දින තුනක් | Hidden Gem of Trincomalee

මාදුරු ඔයේ නොඇසූ කතා | The Untold Tales Of Maduru Oya | දුම් කරවල & පොඩි විජේ

මාදුරු ඔයේ නොඇසූ කතා | The Untold Tales Of Maduru Oya | දුම් කරවල & පොඩි විජේ

Deniyaya | දෙණියාය | Forest Retreat to Gongala | දිය ඇලි පිරුණු පාරාදීසයක ඇති ලී මාලිගය | #Deniyaya

Deniyaya | දෙණියාය | Forest Retreat to Gongala | දිය ඇලි පිරුණු පාරාදීසයක ඇති ලී මාලිගය | #Deniyaya

උරුමය සොයා අම්පාර

උරුමය සොයා අම්පාර "බලාන" කදු මුදුනේ ගල් ලෙනක ජීවිතය | Balana | අවසාන කොටස

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com