ගමේ රසට ගලපලා උයමු! සතියටම දවල්ට ,රෑට කෑම වේල් 🥰 Meal Plan Sinhala! Doni Ammai
Автор: Doni Ammai - දෝණියි අම්මයි
Загружено: 2024-10-07
Просмотров: 45634
#srilankanfood #cooking #easyrecipe #shorts
ගමේ රසට ගලපලා උයමු! සතියටම දවල්ට ,රෑට කෑම වේල් 🥰 Meal Plan Sinhala! Doni Ammai
මෙන්න තියෙනවා මෙනු ටික
01: සුදු බත්
වට්ටක්කා කිරට
මුගුණු වැන්න මැලුම
කරවිල මෝජූ
2: බාස්මතී බත්
පරිප්පු කිරට
මෑ කරල් තෙල් දාලා
පාස්ලි කොළ සම්බෝලේ
3: කහා බත්
පරිප්පු කිරෙන් හින්දලා තෙම්පරාදු කරලා
අල තෙල් දාලා
බෝංචි කොරෙන් හින්දලා
පපඩම් බැදලා
4:තම්බපු හාලෙ බතට
පැංශන් කොළ මැල්ලුම
කෙසෙල් මුව බැදුම
පොලොස් වෙගාන් බෝල්ස්
5: බාස්මතී බතට
පරිප්පු නිවිති කිරට
කොමඩු මාළුව
හතු තෙලට
පාස්ලි කොළ කැරට් සම්බෝලේ
6: සුදු බත්
දඹල බැදුම
වට්ටක්කා කිරට
අගුණකොල සම්බෝලෙ
7: බාස්මතී බත්
පරිප්පු කිරට
තෙම්පරාදු පොල් සම්බෝලේ
#mealplan #lunch #cooking #recipeinsinhala #srilankanstyle
#srilankanfood #cooking #easyrecipe #shorts #srilankanfoodie #recipe #foodie #dinner #lunch
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: