Doni Ammai - දෝණියි අම්මයි
මාස 06 සිට ඕනිම වයසක ඉන්න බබෙකුට රසවත් ගුණවත් පෝශණීය ආහාර වට්ටොරු වගේම ....
බර අඩු පොඩ්ඩන්ට බර වැඩි කරගන්න අවශ්‍ය කෑම වර්ග අඩු වියදමින් ගෙදරම තියෙන දේවල් වලින් රසට හදාගන්න .....
බත් කන්න හොර පොඩ්ඩන්ට බත් කවාගන්න රසට කෑම හදන විදිහ....
වගේම දරුවන්ට සහ අම්මලාට අවශ්‍ය විවිද මාතෘකා ඔස්සෙ පළවෙන ලිපි .. වගේම අම්මා කෙනෙකුගේ ජීවිතේ සියළුම දේවල් මගේ අත්දැකීම කැටි කර ඔයාලට අරන් එනවා ... ඉතින් දෝණියි අම්මයි චැනල් එකෙන් ඔයාලට බබාලට කෑම විතරක්ම නෙමෙයි පවුලේ සතුට රැක ගන්න විදිහ , අම්මා කෙනෙකුගෙ කාරයබහුල ජීවිතේට සතුට එකතු කරගන්න විදිහ වගේ ගොඩාක් දේවල් කතා කරනවා.....
දෝණියි අම්මයි අපේ නාළිකාටව එකතු වෙන ඔයාලා හැමෝම අපි ආදරෙන් පිළිගන්නවා ඒ වගේම ඔයාලට අවස්ථාව තියෙනව ඔයාලගෙ අදහස් අපිත් එක්ක බෙදාගන්නත් ...
Pavithra Rathnayaka
මේකනම් කන්නම ඕනි බටු මාළුවක් 😊 ! කල් තියාගන්න ,බත් මුලකට තියන්න නියමයි 👌 Bringal Curry Recipe
ඉක්මණින් බරයි ,බඩයි අඩු කරගන්න මම කාපු විදිහ 🏃♀️👌Low Calorie Meals ! Weight Loss Recipes Sinhala
දවල්ට රෑට සරල කෑම වේල් 11ක් 👍 නිර්මාංශ ! Meal Plan Idea! Sri Lankan Style Lunch & Dinner
සතියටම උදේ කෑම වේල්! Lunch Box idea ! 6 Easy healthy breakfast recipes ! Simple Diet Recipes
ගමේ රසට ගමේ විදිහට දවල් කෑම 🙂 ! Sri Lankan Style Lunch ! Cook With Me
මේ විදිහට පාන් කන්න ආස කවුද 🫣 Voice නැතුව 🤔 Cook With Me! Easy Breakfast Recipe
මම මාව හදාගත්ත විදිහ 💃 බර අඩු කරගන්න කාපු කෑම වේල් 15ක්! Low Calorie Vegetarian Recipes Sinhala
සතියෙම දවල් කෑම ටික ලෑස්ති කලා 💃Healthy Meals in 1 HOURS ! Budget Meal Prep Sinhala
මම මුළු දවසම සතුටින් සැහැල්ලුවෙන් ගෙවන්නෙ මේ නිසයි 💃What I Eat ! How I Spend My Day LIFE IN ITALY 🇮🇹
ගමේ රසට ගලපලා උයමු! සතියටම දවල්ට ,රෑට කෑම වේල් 🥰 Meal Plan Sinhala! Doni Ammai
මම meal plan එක හදන විදිහ ! How I Meal Plan For The Week Sinhala
උදේට උයමු ! උදේ කෑමට, තේ බොන්න 🍝️ Simple Breakfast Recipe | Kids Lunch Box idea 👌👍
බර අඩු කරගන්න බත් වෙනුවට කන්න කෑම වේල් 5ක් 💃 / ඩයට් රෙසිපි / 5 Simple Weight Loss Recipes Sinhala
මෙහෙම කලොත් සතියම ගොඩ 😊 ගමේ රසට මගේ තාලෙට meal prep කරමු! Meal Plan Sinhala
උදේ කෑමට අප්පම් හදමු ඉන්දියානු ක්‍රමේට 👌😍 ! 10 Minutes Breakfast Recipe ! rawa appam
උදේට රෑට විනාඩි 10න් පෝෂණීය රොටියක් ! Easy Breakfast Recipe! Quick Dinner ! Healthy Roti Recipe
Kids Lunch Box Idea! විනාඩි 10න් උදේ කෑම වේලක් පවුලේ හැමෝටම | Breakfast Recipe Sinhala
කැකිරි වෙනුවට කොමඩු👍 මෙහෙම උයලා බලන්න 👌නිර්මාංශ කෑම වේලක් ! Meal Plan Sinhala Cook with me
උදේ කෑමට පෝෂණය පිරුණු කෑම වේල් | ඩයට් කරන අයට ,පොඩ්ඩන්ගේ Lunch Box එකට Healthy Breakfast Recipes
පැය 2 න් සතියටම ලෑස්තී! Easy Meal prep| Garlic Chutney| Kurakkan Dodol | Potato Fry| Protein Powder
පොඩ්ඩන්ට ගෙදර තියෙන දේවල් වලින්ම අමතර වේල් ටිකක්! Snacks Recipes , Kids Lunch Box Ideas ,Breakfast
සතියක උදේ කෑම වේල් කීපයක් ! 3 Easy Breakfast Recipes ! Kids Lunch Box idea
බරයි බඩයි අඩුකරගන්න ලේසිම විදිහ 16:8 Intermittent Fasting ! Healthy weight Loss Recipes Sinhala
ආස හැම දෙයක්ම කන ගමන් බරයි බඩයි අඩු කරගන්න 🥰 6 Low Calorie Recipes For Weight Loss
පොඩ්ඩන්ගෙ සතියේ අමතර වේල් ටික ලෑස්ති කලා ! Snacks For Kids Sinhala
සතියේම හදපු උදේ කෑම වේල් ටිකක්! 5 Quick & Easy Breakfast Ideas! Kids Lunch Box Recipes Sinhala
තුන් වේලම කාලා මම බර අඩු කරගන්න විදිහ 💃 What i Eat In a Day Sinhala! simple & easy recipes
මෙහෙම කෑම ටිකක් හදාගත්තම හරි ලේසී 👌 Meal Prep Sinhala
මෙහෙම කෑම හැදුවොත් කල් තියාගන්න පුළුවන්,චිලි ඔයිල්, අල බැදුම!Meal Prep Sinhala Chilli Oil,Potato Fry
Sri Lankan Style LUNCH ,DINNER Menus! සතියකටම කෑම🥰 Meal Plan Sinhala