Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

තුන් වේලම කාලා මම බර අඩු කරගන්න විදිහ 💃 What i Eat In a Day Sinhala! simple & easy recipes

Автор: Doni Ammai - දෝණියි අම්මයි

Загружено: 2024-06-12

Просмотров: 66039

Описание:

#dietmenu #srilankanfood #cooking

තුන් වේලම කාලා මම බර අඩු කරගන්න විදිහ 💃 What i Eat In a Day Sinhala! simple & easy recipes



ඩයට් ප්ලෑන් කොයිතරම් තිබුණත් මට හරියන එකම විදිහ සහ ලේසීම විදිහ මේ..ඉස්සර මීට අවුරුදු නවයකට විතර කලින් මට බර අඩු කරගන්න උදව් වුනේ මේ ව්දිහ ... දැන් වගේ ඒ කාලේ බර අඩුරගන්න ගෲප් , පේජ් ,චැනල් ගොඩක් තිබ්බෙ නෑ...
මම ගොඩක් කලේ මේ රටේ අයගෙ ක්‍රම අනුගමනය කල එක සහා මගේ වෛද්‍යවරියගෙ උපදෙස් අනුගමන කරපු එක....
එතනදි මට දුන්න ක්‍රමය මේ.... මේ ක්‍රමය තව කෙනෙකුට ගැළපෙන්නෙ නැති වෙන්න පුළුවන් ....
මොකද මමත් විවිද ඩයට් ක්‍රම කරලා අවසානෙට මගේ වෛද්‍යවරියගෙ උපදෙස් අනුව මේ විදිහට කරලා බර අඩු කරගත්තේ...
නමිත් මේක පහසුවෙන් කරන්න පුළුවන් සරල ඩයට් එකක් .....
ඔයාලත් ඔයාලට පහසුවෙන් කරන්න පුළුවන් ඩයට් ප්ලෑන් එකක් මුලින්ම තෝර ගන්න එක වැදගත්.. මොකද අමාරුවෙන් දෙයක් කරගෙන යන කොට අතර මගදි නතර කරන්න වෙන සම්බාවිතාව වැඩී...... ඒත් ඕනිම දෙයක් අපිටම ආවේනික විදිහට හදාගෙන කරගෙන යනකොට අතර මග නතර කරන්න වෙන්නෙනෑ...
මුලින් මුලින් ටික ටික වෙනදා කාපු කෑම ප්‍රමාණය අඩු කරගෙන ඇවිත් සති දෙක තුනක් යනකොට අපිටම දැනෙනවා අපිට වෙනදා තරම් ගොඩක් කන්න බෑ කියලා ..පොඩ්ඩක් කනකොට බඩ පිරෙනවා... ඒ වගේම කාබ්ස් සීනී ,තෙල් මේ අතර වෙනදා තරම්ම කන්න ආසාවක් කැමැත්තක් නැතුව යනවා..එක පාරට ලොකු ඩයට් ප්ලැන් එකකට නොයා හිමිහිට සරල පහසු ඔයාට හොදම විදිහ තෝරගන්න...
අනිවාර්යයෙන් ව්‍යායාම ටිකක් කරන්න කාලයක් වෙන් කරගන්න..
මුලදි නොකලත් සතියක් දෙකක් යනකොට ඔයාටම හිතෙයි ව්‍යායාම කලොත් හොදයි කියලා ..අන්න එදාට පටන් ගන්න..
කෙටි ක්‍රම , ඉක්මන් ක්‍රම වලට නොයා දිගු කාලීනව කරගෙන යන්න පුළුවන් කෑම රටාවකට හුරු වෙන්න...



vegan recipes,healthy recipes,diet,weight loss,healthy diet recipes,healthy diet recipes for weight loss,healthy diet recipes indian,healthy,healthy weight loss recipes indian,healthy weight loss recipes vegetarian,healthy weight loss recipes for dinner,Healthy Low Calorie Recipes,Weight Loss,srilankanfood,dietmenu,healthylifestyle,cooking,foods,dinner,lunch,breakfast,diet plan,healthy recipe,diet recipes for weight loss,what i eat in a day,simple & easy recipes


#dietmenu #srilankanfood #cooking #srilankanfood #lunch #viral #food

තුන් වේලම කාලා මම බර අඩු කරගන්න විදිහ 💃   What i Eat In a Day Sinhala! simple & easy recipes

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

ආස හැම දෙයක්ම  කන ගමන් බරයි බඩයි  අඩු කරගන්න 🥰 6 Low Calorie Recipes For Weight Loss

ආස හැම දෙයක්ම කන ගමන් බරයි බඩයි අඩු කරගන්න 🥰 6 Low Calorie Recipes For Weight Loss

සති අන්තයට සරල රෑ කෑම වේල් 4ක් 🥰👩‍🍳Dinner Menu Sinhala

සති අන්තයට සරල රෑ කෑම වේල් 4ක් 🥰👩‍🍳Dinner Menu Sinhala

කොළඹින් වහාම ඉවත් වෙන්න හෙට වෙනකොට කොළඹට වෙන්න යන දේ බලන්න 🥺 #riswarhasan #kuwaitsinhalanews #foryou

කොළඹින් වහාම ඉවත් වෙන්න හෙට වෙනකොට කොළඹට වෙන්න යන දේ බලන්න 🥺 #riswarhasan #kuwaitsinhalanews #foryou

දියවැඩියාව පරදවන කාල සටහන | Dr. Janaka Wannaku | Wannaku Method

දියවැඩියාව පරදවන කාල සටහන | Dr. Janaka Wannaku | Wannaku Method

පරක්කු වෙලා අවදි උන දවසට ඉක්මනටම හදාගන්න පුලුවන් කෑම .එකම දේවල් වලින් මේ තරම් කෑම

පරක්කු වෙලා අවදි උන දවසට ඉක්මනටම හදාගන්න පුලුවන් කෑම .එකම දේවල් වලින් මේ තරම් කෑම

මේ පුරුදු නිසා මගේ ජීවිතේ ගොඩක් වෙනස් වුනා  😌 Small Habits that Changed My Life - BandiFull

මේ පුරුදු නිසා මගේ ජීවිතේ ගොඩක් වෙනස් වුනා 😌 Small Habits that Changed My Life - BandiFull

පැය 2 න් සතියටම ලෑස්තී! Easy Meal prep| Garlic Chutney| Kurakkan Dodol | Potato Fry| Protein Powder

පැය 2 න් සතියටම ලෑස්තී! Easy Meal prep| Garlic Chutney| Kurakkan Dodol | Potato Fry| Protein Powder

සති දෙකෙන් කෙට්ටු  වෙන්න පුලුවන්ද ? Vegetarian වෙලා ඇග හදා ගන්න පුළුවන් ද ? | GOOD MORNING SRI LANKA

සති දෙකෙන් කෙට්ටු වෙන්න පුලුවන්ද ? Vegetarian වෙලා ඇග හදා ගන්න පුළුවන් ද ? | GOOD MORNING SRI LANKA

වැරදි වැරදි හරි ගිය කුස්සියේ වැඩ | Kitchen and Fridge Organizing with Dove Greens

වැරදි වැරදි හරි ගිය කුස්සියේ වැඩ | Kitchen and Fridge Organizing with Dove Greens

සතියක් නිදහසේ ඉන්න වරුවක් උයමුද 🍲🍲?Low budget Meal  Prep 🍲🍲කෑම වර්ග 10 ක් රු:1500 කට ගමේ රසට 🍲🍲

සතියක් නිදහසේ ඉන්න වරුවක් උයමුද 🍲🍲?Low budget Meal Prep 🍲🍲කෑම වර්ග 10 ක් රු:1500 කට ගමේ රසට 🍲🍲

දවස් 5කටම එක සැරේම  උයා ගත්තා  ! Meal Prep Sinhala!

දවස් 5කටම එක සැරේම උයා ගත්තා ! Meal Prep Sinhala!

ඉක්මණින් බරයි ,බඩයි අඩු කරගන්න මම කාපු විදිහ 🏃‍♀️👌Low Calorie Meals ! Weight Loss Recipes  Sinhala

ඉක්මණින් බරයි ,බඩයි අඩු කරගන්න මම කාපු විදිහ 🏃‍♀️👌Low Calorie Meals ! Weight Loss Recipes Sinhala

මේ විදියට කෑවා සතියට කිලෝ 2ක් අඩු කර ගත්තා🥰කන්න ඕන මොනාද කිය කිය හොය හොය ඉන්න ඕන නෑ#weightloss

මේ විදියට කෑවා සතියට කිලෝ 2ක් අඩු කර ගත්තා🥰කන්න ඕන මොනාද කිය කිය හොය හොය ඉන්න ඕන නෑ#weightloss

කල් තියාගන්න පුළුවන් කෑම 🥰| Life in japan 🇯🇵🇱🇰| අද කෑම ජාති ගොඩයි 😍

කල් තියාගන්න පුළුවන් කෑම 🥰| Life in japan 🇯🇵🇱🇰| අද කෑම ජාති ගොඩයි 😍

ලංකාවේ අපේ කෑම වලින් පිරුණු රාත්‍රී භෝජන සංග්‍රහය - Dinner for a Friend

ලංකාවේ අපේ කෑම වලින් පිරුණු රාත්‍රී භෝජන සංග්‍රහය - Dinner for a Friend

මාසෙන් කිලෝ 5 බර අඩුකරන මුංඇට ඩයට් ප්ලෑන් එක|Dr.DR

මාසෙන් කිලෝ 5 බර අඩුකරන මුංඇට ඩයට් ප්ලෑන් එක|Dr.DR

පුදුම හිතෙන විදියට බඩ අඩු කරගන්න නම් මේ රොටිය කාලා බලන්නකෝ😋 |Weightloss protein roti

පුදුම හිතෙන විදියට බඩ අඩු කරගන්න නම් මේ රොටිය කාලා බලන්නකෝ😋 |Weightloss protein roti

මෙහෙමත් සතුටක් |බර බැලුවා 😍| ඔයාලත් diet කරන්න පටන් ගත්තද #weightlossjourney #sinhala #diet

මෙහෙමත් සතුටක් |බර බැලුවා 😍| ඔයාලත් diet කරන්න පටන් ගත්තද #weightlossjourney #sinhala #diet

මම මාව හදාගත්ත විදිහ 💃 බර අඩු කරගන්න කාපු කෑම වේල් 15ක්!  Low Calorie Vegetarian Recipes Sinhala

මම මාව හදාගත්ත විදිහ 💃 බර අඩු කරගන්න කාපු කෑම වේල් 15ක්! Low Calorie Vegetarian Recipes Sinhala

keto diet කරන අයට රසට හදාගන්න පුලුවන් කෑම හදන්නෙ මෙහෙමයි..keto recipes sri lanka.

keto diet කරන අයට රසට හදාගන්න පුලුවන් කෑම හදන්නෙ මෙහෙමයි..keto recipes sri lanka.

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]