Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

ඉඩමට එන පාර මෙහෙමද? | ධනයටත් , මරණයටත් හේතුවන පාර , The road that leads to wealth and death

Автор: Nimthera Vastu & Astrology

Загружено: 2025-03-28

Просмотров: 416

Описание:

වාස්තු විද්‍යාව වගේම අපගේ පෞරාණික ගුප්ත ශාස්ත්‍ර ක්‍රමවේදත්, නිවැරදි ජොයිතිශ ශාස්ත්‍රය තියෙන්නේත් බොහොම සීමිත පිරිසක් අතර වීම ඉතාමත්ම කණගාටුදායක තත්ත්වයක්. බොහෝ තැන්වල වාස්තු බලනවා කියල බලන්නේ, නිවැරැදි දිශානතියට තියෙනවාද, නිවැරදි පරිමාණයට තියෙනවාද, වාස්තු රීතින් උල්ලංඝනය වනවාද යන්න පමණයි. සැබවින්ම මෙය පමණක් කිසිසේත්ම ප්‍රමාණවත් නෑ. ගුප්ත ශාස්ත්‍රය පිළිබඳ හසල දැනුමක් නොමැතිව වාස්තු බලන එක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉඩමක් මිලදී ගන්න මොහොතේ සිටම ඇසට නොපෙනෙන දෝෂ සොයා ගැනීමේ හැකියාව වාස්තුවේදියෙකුට තිබිය යුතුයි.
ඔබ ඉඩමක් මිලදී ගැනීමේදී ඉඩමේ හැඩය සහ බෑවුම විතරක් බැලීම කිසිසේත්ම ප්‍රමාණවත් නෑ. ඒ ඉඩම තුළ යම්කිසි බලවේග ක්‍රියාත්මකද, ගුප්ත බලවේග තියෙන ගැටලුකාරී ඉඩමක් ද යන කාරණා දෝෂ සොයා ගැනීමේ හැකියාව වාස්තුවේදියෙකුට තිබිය යුතුයි.
සමහරවිට සාමාන්‍ය ශාස්තරය යටතේ අහවල් දිශාව හොඳයි කියලා නිවාසයක, ජීවත් වන පුද්ගලයින්ගේ කේන්ද්‍ර පරීක්ෂාවේදී ඔවුන්ට ඒ දිශාව අශුභ දිශාවක් වෙන්නහැකියාව තියෙනවා.

අපේ වීඩියෝ දිගටම බලන කෙනෙකුට
නිවැරදි වාස්තු මූලධර්මයන්ට අනුව සැකසුණු නිවසක වාසනාවන්ත ජීවිතයක් ගත කිරීමේ භාග්‍යය හිමි වනු ඇත.

එසේම ජොයිතිෂ ශාස්ත්‍රයේ පැරණි ගුප්ත ශාස්ත්‍ර ක්‍රම හරහා කේන්ද්‍ර පරීක්ෂාවෙන් පුද්ගලයෙකුගේ අනාගතය පැහැදිලිවම හරියටම පැවසීමේ හැකියාව තිබෙනවා..ඔහුට වැළඳෙන්නට තිබෙන ලෙඩ රෝග ඔහුට එන බාධක ඔහුට එන කම්කටොල පිළිබඳ හරිම විනිශ්චයක් ලබාදීමට පුළුවන්.. ඒ හරහා පුද්ගලයෙකුගේ ජීවිතයේ වාසනාවන්ත කරවීමේ හැකියාව තියෙනවා.. හරිම විදිහට ජීවිතය සාර්ථක කරගන්නවා නං නිවැරදි වාස්තු සහිත ගෘහයක් වගේම තමුන්ගේ ජන්ම පත්‍රය පරීක්ෂා කරගනිමින් ඊට අදාළ ප්‍රතිකර්ම සිදුකර ගැනීම ඉතාමත්ම වැදගත් කාර්යයක්.

එසේම පුද්ගලයින්ගේ නාම කරණයද අතිශයින් ඔවුන්ගේ ජීවිතයට වැදගත්. වැරදි නමකට පුළුවන් පුද්ගලයෙක් මරන්නට ඒ වගේම නිවැරදි නමකට පුළුවන් පුද්ගලයෙකුගේ දියුණුව ඇති කරන්නට.

එසේම නිවැරදිව ජීවම් කළ යන්ත්‍රවලට පුද්ගලයෙකුගේ ජීවිත සාර්ථකත්ව ඇති කරන්නට පුළුවන්නේ ඒ වගේම නිවැරදිව යෙදූ මැණික් ගල් වලට පුද්ගලයෙකුගේ ඒ ඒ කාලසීමාවන්හිදී ප්‍රතිශක්තිය වැඩි කිරීමේ හැකියාවිබෙනවා...
ඉතින් අපෙන් ගිලිහී ගිය බොහෝ පැරණි ක්‍රමවේද හරහා ඔබට උසස්ම සේවාවක් සැලසීමා සැලසීමා අපගේ පරම අභිප්‍රායවේ මෙවැනි වීඩියෝ දිගටම නැරඹීමට මචැනලය subscribe කර තබා ගන්න. ඔබගේ අදහස් අදාළ වීඩියෝ යටතේ comments ලෙස සටහන් කරන්නත් අමතක කරන්න එපා...
කේන්ද්‍ර පරික්ෂාව, ඔබගේ තත්කාල පරීක්ෂාවන්, නිවාස දෝෂ තත්කලයෙන් බැලීම සහ තවත් ඇතැම් සේවාවන්
දැන් online ක්‍රමවේදය හරහාද ඔබට සුදුකරගත හැකියි.

අපගේ දැක්ම: ඔබේ අනාගතය බලාපොරොත්තු පරිදි හඳුනාගනිමින්, ජීවිතයේ සාර්ථකත්වය වෙතට සැබෑ මඟ පෙන්වීම.

වාස්තු විද්‍යා උපදේශක/ ගුප්ත ශාස්ත්‍රවේදී
දේශමාන්‍ය චරිත බස්නායක
whatsapp : 070 55 35 999

#වාස්තු_ශාස්ත්‍රය #ශ්‍රී_ලංකාවේ_වාස්තු #වාස්තු_උපදෙස් #ගෘහ_වාස්තු
#වාස්තු_බලපෑම් #වාස්තු_නිවාස #වාස්තු_ශිල්පය #වාස්තු_සම්පත් #astrlogy # baby names #guptha shasthra #
#VastuShastra #SriLankanVastu #VastuTips #VastuForHome
#HouseVastu #VastuConsultation #TraditionalVastu #VastuSriLanka
#VastuExpert #VastuAdvice #VastuShastraForLife #HomeVastuDesign

ඉඩමට එන පාර මෙහෙමද? | ධනයටත් , මරණයටත් හේතුවන පාර , The road that leads to wealth and death

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

ධනවත් වීමට | මුදල් ගිහ නොවීමට මෙම ගාථාව ශ්‍රවණය කරන්න.

ධනවත් වීමට | මුදල් ගිහ නොවීමට මෙම ගාථාව ශ්‍රවණය කරන්න.

Музыка лечит сердце и сосуды🌸 Успокаивающая музыка восстанавливает нервную систему,расслабляющая

Музыка лечит сердце и сосуды🌸 Успокаивающая музыка восстанавливает нервную систему,расслабляющая

ඉඩමේ හැඩය නිසා මෙහෙම වෙන්න පුළුවන් |  Advantages and disadvantages of the shape of the land #vastu

ඉඩමේ හැඩය නිසා මෙහෙම වෙන්න පුළුවන් | Advantages and disadvantages of the shape of the land #vastu

කිසිදු ආරූඩයක් නැතිව හැන්දක් දෙකඩ කඩන අයුරු නොපෙනෙන මානයෙන් පෙන්වයි  (වීඩියෝ)

කිසිදු ආරූඩයක් නැතිව හැන්දක් දෙකඩ කඩන අයුරු නොපෙනෙන මානයෙන් පෙන්වයි (වීඩියෝ)

💰 Money Collective Guide Sinhala | සල්ලි Energy Activate කරන්න

💰 Money Collective Guide Sinhala | සල්ලි Energy Activate කරන්න

වාසනාව සහ අවාසනාව ලබාදෙන ශාක | නිවසට සුභ ගස් සහ නිවසට අසුභ ගස් - ගුප්ත රහස්

වාසනාව සහ අවාසනාව ලබාදෙන ශාක | නිවසට සුභ ගස් සහ නිවසට අසුභ ගස් - ගුප්ත රහස්

මෙහෙම ඉඩම් දෝෂ තියනවනම් ගෙදර කෙනෙක් මැරෙනවා!!සියදිවි පවා නැතිකරගන්න හිතෙන තරමට ප්‍රශ්නද ?වෙනස් කරන්න

මෙහෙම ඉඩම් දෝෂ තියනවනම් ගෙදර කෙනෙක් මැරෙනවා!!සියදිවි පවා නැතිකරගන්න හිතෙන තරමට ප්‍රශ්නද ?වෙනස් කරන්න

Расслабляющая музыка, чтобы снять стресс, беспокойство и депрессию • разум, тело #23

Расслабляющая музыка, чтобы снять стресс, беспокойство и депрессию • разум, тело #23

24/7 Live Special Mix  | Chill & Relaxing Ocean Lounge 2026 🌊 by   @mellowflow7​

24/7 Live Special Mix | Chill & Relaxing Ocean Lounge 2026 🌊 by @mellowflow7​

හැමදාම උදේට ඉර පායන දිහා බලාගෙන මේ දේ සිතින් හිතන්න | ප්‍රථිපල වලින් ඔබ මවිතයට පත්වෙනවා නොඅනුමානයි!!

හැමදාම උදේට ඉර පායන දිහා බලාගෙන මේ දේ සිතින් හිතන්න | ප්‍රථිපල වලින් ඔබ මවිතයට පත්වෙනවා නොඅනුමානයි!!

ඔබේ

ඔබේ "මුළුතැන්ගේ" වැරදිද? ඔබේ Kitchen එක ඔබම පරීක්ෂා කරගන්න | Is my "kitchen" wrong? #kitchen

Vastu directions for house |Vastu for home | Best directions as per vastu | Sinhala vastu tips

Vastu directions for house |Vastu for home | Best directions as per vastu | Sinhala vastu tips

සිතේ ඇතිදේ ඉටුවීමට මෙම ගාථාව අසන්න

සිතේ ඇතිදේ ඉටුවීමට මෙම ගාථාව අසන්න

මේ වෙලාවට තමා ඉඩමට ශක්තිය ලැබෙන්නේ | ඉඩම මේ විදිහටද තියෙන්නේ කියලා බලන්න

මේ වෙලාවට තමා ඉඩමට ශක්තිය ලැබෙන්නේ | ඉඩම මේ විදිහටද තියෙන්නේ කියලා බලන්න

Музыка исцеляет сердце. Прекрасная расслабляющая музыка для глубокого внутреннего покоя

Музыка исцеляет сердце. Прекрасная расслабляющая музыка для глубокого внутреннего покоя

ඔබේ අසල්වාසියාට මේවා කරන්න බෑ. එහෙම කළොත් නඩු දාන්න පුළුවන්

ඔබේ අසල්වාසියාට මේවා කරන්න බෑ. එහෙම කළොත් නඩු දාන්න පුළුවන්

Know the direction of the house? - නිවසේ දිසාව දන්නවාද? 290

Know the direction of the house? - නිවසේ දිසාව දන්නවාද? 290

ඉඩමක් ගන්නේ පරිස්සමෙන්..ඉන්න ඉඩමත් මෙහෙමද බලන්න | Buy land carefully. Check if the land is like this

ඉඩමක් ගන්නේ පරිස්සමෙන්..ඉන්න ඉඩමත් මෙහෙමද බලන්න | Buy land carefully. Check if the land is like this

අවසන් ගමන් යන්නට පෙර, පෙර පින් බලෙන් බෝමළුවට පැමිණි සත්‍ය දැකි විද්වත ඔබ වාසනාවන්තයි Uruwela Danawwa

අවසන් ගමන් යන්නට පෙර, පෙර පින් බලෙන් බෝමළුවට පැමිණි සත්‍ය දැකි විද්වත ඔබ වාසනාවන්තයි Uruwela Danawwa

Nonstop Tropical House Radio | Relax, Chill & Feel Good Vibes

Nonstop Tropical House Radio | Relax, Chill & Feel Good Vibes

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com