Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

ඉඩමේ හැඩය නිසා මෙහෙම වෙන්න පුළුවන් | Advantages and disadvantages of the shape of the land

Автор: Nimthera Vastu & Astrology

Загружено: 2024-12-12

Просмотров: 1600

Описание:

ඉඩමක් ගන්නවා නම් අනිවාර්යෙන් මේක බලන්න | මෙහෙම නොබලා ඉඩම් ගන්න එපා :    • ඉඩමක් ගන්නවා නම් අනිවාර්යෙන් මේක බලන්න | ම...  

මෙම youtube චැනලය මගින් අපගේ පරම අභිප්‍රාය වාස්තු විද්‍යාව සම්බන්ධව ඔබට මනා දැනුමක් ලබාදීමයි.
වාස්තු විද්‍යාව සම්බන්ධව අද වන විට ඇත්තේ ඉතාම කණගාටුදායක තත්ත්වයක්. හේතුව බොහෝ තැන්වල වාස්තු බලනවා කියල බලන්නේ, නිවැරැදි දිශානතියට තියෙනවාද කියන කාරණය සහ නිවැරදි පරිමාණයට මෙන්ම සාදන හෝ සාදා ඇති නිවාසයේය වාස්තු රීතින් උල්ලංඝනය වනවාද යන්න පමණයි.
සැබවින්ම මෙය පමණක් කිසිසේත්ම ප්‍රමාණවත් නෑ.
. අපට ඇසට නොපෙනෙන බොහෝ දෝෂ යක් සොයා ගැනීමේ හැකියාව වාස්තුවේදියෙකුට තිබිය යුතුයි. . එනම් ඔබ නිවසක් සාදන මොහොතේ නොවේ. ඉඩමක් මිලදී ගන්න මොහොතේ සිටම වාස්තු බැලීම අත්‍යවශ්‍ය කරුණක්.

ඔබ ඉඩමක් මිලදී ගැනීමේදී ඒ ඉඩම තුළ යම්කිසි බලවේග ක්‍රියාත්මකද, ගුප්ත බලවේග තියෙන ගැටලුකාරී ඉඩමක් ද යන කාරණා අපි අනිවාර්යයෙන්ම බැලිය යුතුයි.. ඉඩමේ හැඩය සහ බෑවුම විතරක් බැලීම කිසිසේත්ම ප්‍රමාණවත් නෑ.
ඉතින් ජොයිතිෂ ගුප්ත ශාස්ත්‍ර ක්‍රම භාවිතා කරලා අපිට ඒ විදිහේ දෝෂ සොයාගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ ගෙදර හැදුවට පස්සෙත් ලිනින් කියපු විදිහට සාමාන්‍ය පරීක්‍ෂණයක් කරලා හරි යන්නෙ නෑ. මේ ගුප්ත ක්‍රම භාවිතයෙන් නැවතත් එහි දෝෂ තියෙනවද කියල බලන්න අවශ්‍ය වෙනවා. සමහරවිට සාමාන්‍ය ශාස්තරය යටතේ අහවල් දිශාව හොඳයි කියලා නිවාසයක, ජීවත් වන පුද්ගලයින්ගේ කේන්ද්‍ර පරීක්ෂාවේදී ඔවුන්ට ඒ දිශාව අශුභ දිශාවක් වෙන්නහැකියාව තියෙනවා.


වාස්තු විද්‍යානුකූලව නිවාස පරීක්ෂා කිරීම, ඒවායේ පවතින දෝෂ නිවැරදි කිරීම යන කටයුතුවලට අමතරව මේ පිළිබඳව අවබෝධයක් ඔබට නොමිලයේ ලබාදීමේ අරමුණින් තමයි මේ චැනල් එක ආරම්භ වුණේ.. මොකද, ගොඩක් දෙනෙකුට මේ වාස්තු විද්‍යා පිළිබඳව හරි අවබෝධයක් නැතිකම නිසා, ඔවුන් නිකරුණේ මුදල් වියදම් කරගන්නවා ඒවගේම ඔවුන්ට අවශ්‍ය කාරණය ඉෂ්ට වෙන්නේ නැති බව අපි ගොඩක් දැකලා තිසමහර වෙලාවට අපි ගෙදරකට ගියාට පස්සේ විශාල මුදලක් වියදම් කරල තියෙනවා ඒවා නිවැරදි කරන්න නමුත් නිවැරදි වෙලා නෑ. ඉතින් මේ වගේ ගැටලු දකින නිසා තමයි මෙන්න මේ විදිහට වාස්තු පිළිබඳව හරි අවබෝධයක් හැමෝටම ලබා දීමේ අරමුණින්, ශ්‍රී ලංකාවාසී සැමට දැනුවත්භාවය ඇති කිරීමේ අරමුණින් සහ තියෙන වැරදි තේරුම් ගැනීමට හැකියාව ලබාදීමේ අරමුණින් මේ ආකාරයේ චැනලයක් නිර්මාණය කෙරේ.


ඉතින් මෙම යූටියුබ් චැනලය හරහා ඔබට සාමාන්‍ය වස්තු භාවිතයෙන් ඔබ්බට ගිහිල්ලා ගොඩක් වැදගත් කරුණු අපි ඉදිරිපත් කරනවා. ඒවගේම සාමාන්‍ය වාස්තු භාවිතයේදී තියෙන එපමණ වැදගත් නැති, වෙනවා ගොඩක් වෙලාවට වැරදි කරුණු අපි කිසිලෙසකින්වත් මේ චැනලය හරහා ඔබට ගෙන එන්නේ නෑ. අපගේ දැනුම මත පදනම්ව සහ අපගේ පර්යේෂණ මත පදනම්ව වඩාත් විශ්වාසවන්තව අතිශය නිවැරදි දේවල් පමණයි ඔබ වෙත ගෙන එන්න හැමවිටම උත්සාහ කරන්නේ...

නිවැරදි වාස්තු මූලධර්මයන්ට අනුව සැකසුණු නිවසක තාම වාසනාවන්ත ජීවිතයක් ගත කිරීමේ භාග්‍යය ඔබට හිමි වනු ඇත.
මෙවැනි වීඩියෝ දිගටම නැරඹීමට මචැනලය subscribe කර තබා ගන්න. ඔබගේ අදහස් අදාළ වීඩියෝ යටතේ comments ලෙස සටහන් කරන්නත් අමතක කරන්න එපා...

අපගේ දැක්ම: ඔබේ අනාගතය බලාපොරොත්තු පරිදි හඳුනාගනිමින්, ජීවිතයේ සාර්ථකත්වය වෙතට සැබෑ මඟ පෙන්වීම.



වාස්තු විද්‍යා උපදේශක/ ගුප්ත විද්‍යා සහ ජොයිතිෂය පිළිබඳ පර්යේෂක
දේශමාන්‍ය චරිත බස්නායක

whatsapp : 070 55 35 999
ඔබගේ නිවාසය පරික්ෂාකිරීමේ කටයුතු දැන් online ක්‍රමය හරහා සිදුකරගත හැක. නිවාස බලගැන්වීමේ සහ අනෙකුත් සියලු කටයුතු සඳහා පැමිණීමට වෙලාවක් වෙන් කරගන්න.

#වාස්තු_ශාස්ත්‍රය #ශ්‍රී_ලංකාවේ_වාස්තු #වාස්තු_උපදෙස් #ගෘහ_වාස්තු
#වාස්තු_බලපෑම් #වාස්තු_නිවාස #වාස්තු_ශිල්පය #වාස්තු_සම්පත්
#VastuShastra #SriLankanVastu #VastuTips #VastuForHome
#HouseVastu #VastuConsultation #TraditionalVastu #VastuSriLanka
#VastuExpert #VastuAdvice #VastuShastraForLife #HomeVastuDesign

ඉඩමේ හැඩය නිසා මෙහෙම වෙන්න පුළුවන් |  Advantages and disadvantages of the shape of the land

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

1 වසර සිසුන් හඳුනාගැනීමේදී කරන ක්‍රියාකාරකම්  🥰❤️🦄🦋🌹🫠 Activities to get to  know grade 1 students

1 වසර සිසුන් හඳුනාගැනීමේදී කරන ක්‍රියාකාරකම් 🥰❤️🦄🦋🌹🫠 Activities to get to know grade 1 students

पर्स बताएगा आपका भाग्य!क्या रखें क्या नहीं मेष से मीन राशि तक पर्स की ये गलती बना सकती है कंगाल!

पर्स बताएगा आपका भाग्य!क्या रखें क्या नहीं मेष से मीन राशि तक पर्स की ये गलती बना सकती है कंगाल!

සුභ /අසුභ ඉඩම් හඳුනා ගනිමු | Auspicious and inauspicious lands mentioned in Vastu

සුභ /අසුභ ඉඩම් හඳුනා ගනිමු | Auspicious and inauspicious lands mentioned in Vastu

ඉඩමේ හැඩය අනුව ශුභ අශුභ (වාස්තු විද්‍යා). Goods & bads due to the shape of the land (Vasthu Vidya)

ඉඩමේ හැඩය අනුව ශුභ අශුභ (වාස්තු විද්‍යා). Goods & bads due to the shape of the land (Vasthu Vidya)

පිරිසිදු හදවතකට පමණක් ලැබුණු මන්තර කඩුව | සහෝදරයන් තිදෙනාගේ පුරාවෘත්තය|sinhala cartoon .

පිරිසිදු හදවතකට පමණක් ලැබුණු මන්තර කඩුව | සහෝදරයන් තිදෙනාගේ පුරාවෘත්තය|sinhala cartoon .

ඔබේ

ඔබේ "මුළුතැන්ගේ" වැරදිද? ඔබේ Kitchen එක ඔබම පරීක්ෂා කරගන්න | Is my "kitchen" wrong? #kitchen

නිවසේ ඉඩමේ භූමි පාළු තමන්ටම කැපියහැකි ක්‍රමයක් | දැනගෙන නොකරන මිනිසාත් නොදැන කරන මිනිසාත් වෙනසක් නැත

නිවසේ ඉඩමේ භූමි පාළු තමන්ටම කැපියහැකි ක්‍රමයක් | දැනගෙන නොකරන මිනිසාත් නොදැන කරන මිනිසාත් වෙනසක් නැත

ළිඳ ඔබේ නිවසට කරන බලපැම -The impact of the well on your home

ළිඳ ඔබේ නිවසට කරන බලපැම -The impact of the well on your home

Ape Gedara -199-පොරෝ හැඩයෙන් බැට කන නිවාස Ax-shaped crushed houses

Ape Gedara -199-පොරෝ හැඩයෙන් බැට කන නිවාස Ax-shaped crushed houses

වාස්තු විද්‍යාව #wasthu #vidyawa හරියට ඉඩමක් මිලදී ගන්නේ කොහොමද how to buy land

වාස්තු විද්‍යාව #wasthu #vidyawa හරියට ඉඩමක් මිලදී ගන්නේ කොහොමද how to buy land

ධනවත් වීමට | මුදල් ගිහ නොවීමට මෙම ගාථාව ශ්‍රවණය කරන්න.

ධනවත් වීමට | මුදල් ගිහ නොවීමට මෙම ගාථාව ශ්‍රවණය කරන්න.

මේ ගැන නොබලා ඉඩමක් මිළදී ගන්න එපා | මාර්ග අයිතිය ගැනත් දැනගන්න | HeesaraTV

මේ ගැන නොබලා ඉඩමක් මිළදී ගන්න එපා | මාර්ග අයිතිය ගැනත් දැනගන්න | HeesaraTV

ගෙදරට කිරි ඉතිරෙන්න මේ දේ  කරන්න | ලුණු ටිකක් විතරයි ඕන | සතපහක් වියදම් නෑ | vastu tips | sinhala

ගෙදරට කිරි ඉතිරෙන්න මේ දේ කරන්න | ලුණු ටිකක් විතරයි ඕන | සතපහක් වියදම් නෑ | vastu tips | sinhala

ඉඩමට එන පාර මෙහෙමද? | ධනයටත් , මරණයටත් හේතුවන පාර , The road that leads to wealth and death

ඉඩමට එන පාර මෙහෙමද? | ධනයටත් , මරණයටත් හේතුවන පාර , The road that leads to wealth and death

මෙහෙම ඉඩම් දෝෂ තියනවනම් ගෙදර කෙනෙක් මැරෙනවා!!සියදිවි පවා නැතිකරගන්න හිතෙන තරමට ප්‍රශ්නද ?වෙනස් කරන්න

මෙහෙම ඉඩම් දෝෂ තියනවනම් ගෙදර කෙනෙක් මැරෙනවා!!සියදිවි පවා නැතිකරගන්න හිතෙන තරමට ප්‍රශ්නද ?වෙනස් කරන්න

ඔබේ ගේට්ටුව තියන්න සුදුසුම තැන! | The best place to construct your gate.

ඔබේ ගේට්ටුව තියන්න සුදුසුම තැන! | The best place to construct your gate.

​පොදුවේ දෙන ලග්න පලාඵල ඔබව රවටන හැටි |  | Chandima Udukumbura

​පොදුවේ දෙන ලග්න පලාඵල ඔබව රවටන හැටි | | Chandima Udukumbura

සවස හයෙන් පසු පහණ තිබ්බොත් මොකද වෙන්නේ ....

සවස හයෙන් පසු පහණ තිබ්බොත් මොකද වෙන්නේ ....

Vastu for Lands ׀ Good & Bad Land Shapes ׀ How to Choose Auspicious & Inauspicious Land Shapes

Vastu for Lands ׀ Good & Bad Land Shapes ׀ How to Choose Auspicious & Inauspicious Land Shapes

ඔබගේ නිවසේ දකුණු දිශාවේ ප්‍රධාන දොර පිහිටා ඇත්නම් දැන ගතයුතු කරුණු | Ranjith Jayasinghe

ඔබගේ නිවසේ දකුණු දිශාවේ ප්‍රධාන දොර පිහිටා ඇත්නම් දැන ගතයුතු කරුණු | Ranjith Jayasinghe

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com