Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

බිහිසුණු කාලයන් පසු කර වසර බිලියනයක් අනාගතයට ගියොත් Future Of The Earth

Автор: What's Next

Загружено: 2023-12-30

Просмотров: 45884

Описание:

අපේ ග්‍රහලෝකය බිහිඋණ දා සිට ජීවීන්ගේ පරිණාමය සිදු වීම දක්වා නොහිතපු සිදුවීම් රාශියකට පෘථිවිය මුහුණ දුන්නා. ඉතින් ඒ හා සමාන සමහර විට ඊටත් වඩා බිහිසුණු අනතුරු වලට අපේ ග්‍රහලෝකයට මුහුණ දෙන්නට සිදු වේවි.
අදින් වසර 10000කට පසුවපෘථිවිය ගිණියම් අපායක් වේවිද? එහෙමත් නැතිනම් අයිස් ග්‍රහලෝකයක්?

අවුරුදු මිලියනයකට පස්සෙ අපේ පෘථිවි ගොඩබිම් අතුරුදහන් වේවිද?

වසර බිලියනයකින් අනතුරුව පෘථිවිය ජීවයට හිතකර වෙයිද?

වසර බිලියනයක් ගතවෙනකොට පෘථිවි ජීවීන්ගේ පැවැත්ම තීරණය කරන කඩයිම් විශාල ප්‍රමාණයක් පසු කරන්න සිදු වේවි. ගෝලීය වසංගත, දේශගුණික විපර්‍යාස , න්‍යෂ්ටික යුද්ධ, ග්‍රාහක සහ වල්ගාතරු ගැටීම්, ස්වභාවික අයිස් යුග, සූර්ය්‍යා උණුසුම් වීම, මෙගා සුනාමි

ඉතින් මේ වගේ තර්ජන ගොඩක් දරාගෙන පෘථිවි ජීවය රැක ගන්නට පුළුවන් වේවිද?
මේ හැම ප්‍රශ්නයකටම උත්තර හොයන්න අපිට සිදු වෙනවා පෘථිවි අනාගතයට යන්න.

එහෙනම් අද අපි යමු වසර බිලියනයක පෘථිවි අනාගතයට.
From the time our planet was born to the evolution of living things, the earth faced many unexpected events. So our planet will have to face similar and perhaps even more terrible dangers.
Will Earth be a fiery inferno 10,000 years from now? Or an ice planet?

Will our Earth's landmass disappear in a million years?

Will Earth be habitable after a billion years?
In a billion years, a large number of breakthroughs will have to be passed that will determine the existence of life on Earth. Global Pandemics, Climate Change, Nuclear Wars, Saturn and Comet Collisions, Natural Ice Ages, Solar Warming, Mega Tsunamis

So will it be possible to save the life of the earth by bearing many threats like this?
To find answers to all these questions, we have to go to the future of the earth.

So today, let's go to Earth's future one billion years.

A mini-documentary web series called What's Next takes you on a grand adventure across fictitious universes and potentialities. Join us as we embark on a fictitious journey across time, space, and chance as we (hopefully) simplify difficult topics in a lighthearted and enjoyable manner. This channel aims to provide superior enjoyment while also providing new doors for Sri Lankan education. Join us right now and share in our journey. ***All rights to the videos belong to their original owners. Everything contained here is for educational purposes only. Copyright Disclaimer Fair use. Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. Non-profit, educational or personal use tips the balance in favor of fair use. No copyright infringement intended. All the programs I present in this program are presented in Sinhala, the mother tongue of my country, Kindly request you to let me know if there is any copyright related issue in background videos of my creation. I am bound to remove that part.

For Copyright Issue Please Contact: wncpissue@gmail

#future #earth #megatsunami #earthquake #asteroid #cosmos #supernova #srilanka #2026

බිහිසුණු කාලයන් පසු කර වසර බිලියනයක් අනාගතයට ගියොත් Future Of The Earth

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

'ඉරානයේ ඝාතන නතර වී ඇත' ට්‍රම්ප් කියයි.. යුරෝපීය හමුදා ග්‍රීන්ලන්තයේ කඳවුරු බඳී | සිව්දෙස 2026/01/16

'ඉරානයේ ඝාතන නතර වී ඇත' ට්‍රම්ප් කියයි.. යුරෝපීය හමුදා ග්‍රීන්ලන්තයේ කඳවුරු බඳී | සිව්දෙස 2026/01/16

මීළග වසර 10000 තුලදී පෘථිවිය මත සිදුවෙන පුදුම හිතෙන දේවල් | Timeline of the Far Future 10000 Years

මීළග වසර 10000 තුලදී පෘථිවිය මත සිදුවෙන පුදුම හිතෙන දේවල් | Timeline of the Far Future 10000 Years

Talking Wasanthi  is live හවස තේ වෙලාවට රසවත් බීමක්...

Talking Wasanthi is live හවස තේ වෙලාවට රසවත් බීමක්...

🎬 MOON මෑන්  : Movie Review Sinhala | Movie Explanation Sinhala | Sinhala Movie Review

🎬 MOON මෑන් : Movie Review Sinhala | Movie Explanation Sinhala | Sinhala Movie Review

පෘථිවිය දියුණු ජීවීන් කොට්ඨාසයකගේ පරීක්ෂණාගාරයක් ද? | The zoo hypothesis Explained

පෘථිවිය දියුණු ජීවීන් කොට්ඨාසයකගේ පරීක්ෂණාගාරයක් ද? | The zoo hypothesis Explained

ශ්‍රී ලංකාවට සොම්බි වසංගතයක් පැමිණියහොත්?| What If a ZOMBIE Virus Started in Sri Lanka? 🇱🇰

ශ්‍රී ලංකාවට සොම්බි වසංගතයක් පැමිණියහොත්?| What If a ZOMBIE Virus Started in Sri Lanka? 🇱🇰

රාවණා රජුගේ

රාවණා රජුගේ "දඬුමොණරය" ඇත්තටම තිබුණාද? 😱 නාසා ආයතනය පවා මවිත කළ හෙළ තාක්ෂණයේ රහස්!

2029 අප්‍රේල් 13 දා ලෝකය අවසන් වේද? 😱 විනාශයේ දෙවියා

2029 අප්‍රේල් 13 දා ලෝකය අවසන් වේද? 😱 විනාශයේ දෙවියා "ඇපොෆිස්" පෘථිවිය දෙසට එයි!

පතුලක් නොපෙනෙන යක්ෂයාගේ සිදුර නැත්නම් මෙල්ගේ සිදුරේ අභිරහස | Mel's Hole Mystery

පතුලක් නොපෙනෙන යක්ෂයාගේ සිදුර නැත්නම් මෙල්ගේ සිදුරේ අභිරහස | Mel's Hole Mystery

සූර්ය්‍යා නැතිව පැය 24ක් ඇතුලත සිදුවෙන දේ if the Sun Turned Off for 24 Hours #viral #sun #srilanka

සූර්ය්‍යා නැතිව පැය 24ක් ඇතුලත සිදුවෙන දේ if the Sun Turned Off for 24 Hours #viral #sun #srilanka

2029 දී අභ්‍යවකාශයේ සැඟවුණු මාරයෙක් පෘථිවියට  | Asteroid Apophis is Coming

2029 දී අභ්‍යවකාශයේ සැඟවුණු මාරයෙක් පෘථිවියට | Asteroid Apophis is Coming

අදුරු භයානක අත්ලාන්තික් සාගරය මැද පැය 48 ක් කරන මාරාන්තික සටනක් 💀| Greyhound Sinhala Movie Review

අදුරු භයානක අත්ලාන්තික් සාගරය මැද පැය 48 ක් කරන මාරාන්තික සටනක් 💀| Greyhound Sinhala Movie Review

ඇමරිකාව පරදන බලය: එක්සත් දකුණු ආසියාව | The Power to Beat America: United South Asia

ඇමරිකාව පරදන බලය: එක්සත් දකුණු ආසියාව | The Power to Beat America: United South Asia

වතිකානුවේ පොළොව යට සැගවුණ CHRONOVISOR කාල යන්ත්‍රයේ අභිරහස | Vatican City Secrets

වතිකානුවේ පොළොව යට සැගවුණ CHRONOVISOR කාල යන්ත්‍රයේ අභිරහස | Vatican City Secrets

අජිනමොටො පිළිකාකාරකයක්ද? I Tissa Jananayake with Life (EP 208)

අජිනමොටො පිළිකාකාරකයක්ද? I Tissa Jananayake with Life (EP 208)

මහා මේරු පර්වතය ඇත්තම සොයාගත්තාද? | Mount Meru Mystery

මහා මේරු පර්වතය ඇත්තම සොයාගත්තාද? | Mount Meru Mystery

ලෝකයේ වඩාත්ම මිල අධික නිධානය මෙහෙමයි හම්බ වුණේ. මුහුදු පත්ලේ සැඟවුණු නිධානයක සත්‍ය කතාව

ලෝකයේ වඩාත්ම මිල අධික නිධානය මෙහෙමයි හම්බ වුණේ. මුහුදු පත්ලේ සැඟවුණු නිධානයක සත්‍ය කතාව

රාවණාගේ තාක්ෂණයෙන් යළි ගොඩනැගෙන ලෝකය - සැඟවුණු අනාවැකිය

රාවණාගේ තාක්ෂණයෙන් යළි ගොඩනැගෙන ලෝකය - සැඟවුණු අනාවැකිය

මේ විශ්වයේ නිර්මාපකයා කවුරුන්ද? බුදුහිමිගේ අමුතු පිළිතුර #buddha #bana #srilanka

මේ විශ්වයේ නිර්මාපකයා කවුරුන්ද? බුදුහිමිගේ අමුතු පිළිතුර #buddha #bana #srilanka

නාසා ආයතනය අපේ සෞරග්‍රහ මණ්ඩලය අවසානයෙන් සොයාගත් අභිරහස | The Voyager Missions

නාසා ආයතනය අපේ සෞරග්‍රහ මණ්ඩලය අවසානයෙන් සොයාගත් අභිරහස | The Voyager Missions

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com