Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

පතුලක් නොපෙනෙන යක්ෂයාගේ සිදුර නැත්නම් මෙල්ගේ සිදුරේ අභිරහස | Mel's Hole Mystery

Автор: TAG Knowledge

Загружено: 2024-10-26

Просмотров: 460532

Описание:

ඇමෙරිකාවේ වොෂින්ටන් වල බටහිර එලන්ස්බර්ග් වල තියෙන mel water කියන පුද්ගලයාගේ පෞද්ගලික ඉඩමක තියෙනවා එක ළිඳක් වගේ සිදුරක්. හැබැයි ඒක ළිඳක් නෙමෙයි. මෙල්ට කලින් මේ ඉඩම අයිති වෙලා හිටපු අයත් මේ සිදුර පාවිච්චි කරලා තිබුණේ, එයාලගේ කුණු කසල දාන්න.

ඒ වටේ හිටපු ගෙවල්වල අසල්වැසියොත් මේකටම තමයි එයාලගේ කුණුත් දාලා තිබුණේ. හැබැයි ටික කාලෙකට පස්සේ මෙල්ට තේරුනා ඇයි මේ වල පිරෙන්නේ නැත්තේ කියලා. මොකද මිනිස්සු කියන විදියට ඒගොල්ලො දන්න කාලෙක ඉඳන් මේකට හැමෝම කුණු දානවාලු.

ඒත් එක්කම තමයි මෙල්ට මේ ගැන අමුතු විදියේ දේවල් පේන්න ගත්තේ. ඔහුගේ බල්ලා මේ සිදුරගාවට යන්නෙවත් නෑ. ඔහුගේ රේඩියෝ එක අරගෙන මේ හරියට ගියාම අමුතු විදිය සිග්නල් ඔහුට අහුවෙනවා ඒ වගේම කොච්චර බැලුවත් මේ සිදුරට පතුලක් තියෙනවා කියල හොයාගන්න බැහැ. මෙල්ගෙ මේ කුතුහලය ටිකෙන් ටික ඔහුගේ හිතට වද දෙන්න ගත්තා, සිදුරේ අභිරහස මොකක්ද කියන එක ඔහුට හොයන් නැතුව ඉන්න බැරි උනා.

එහෙනම් මේ video එකෙන් අපි මෙල්ගෙ සිදුරේ පතුලෙ තියෙන්නේ මොකක්ද කියන දේ හොයලා බලමු..
#mystery #history #world #education #knowledge #hoax #real #ledgend #urban #hole #dimensions #anotherworld

------------------------------------------------------------------------------------------------------------------------
ලෝක ඉතිහාසය වෙනස් කරපු ඇට්ලාන්ටිස් සහ ලැමෝරියා ශිෂ්ටාචාර අතර යුද්ධය
   • ලෝක ඉතිහාසය වෙනස් කරපු ඇට්ලාන්ටිස් සහ ලැමෝ...  

මිනිස් ජාතිය නිර්මාණය කළේ අනුනාකි කියන ජීවීන්ද? | Anunnaki Story
   • මිනිස් ජාතිය නිර්මාණය කළේ අනුනාකි වරුන් ද?...  

ඉපැරණි ඉතිහාසයේ හොයා ගත්ත නූතන ලෝකයේ උපකරණ
   • ඉපැරණි ඉතිහාසයේ හොයා ගත්ත නූතන ලෝකයේ උපකරණ...  

නව ලෝකයක් නිර්මාණය කරන්න හදන ලෝක යුද්ධය?
   • 2012 ලෝක විනාශය නතර කළේ කාල තරණ යන්ත්‍රයක්...  

ලියනාඩෝ ඩාවින්චි ලෝකය ගැන දැනගෙන හිටිය රහස
   • ලියනාඩෝ ඩාවින්චි ලෝකය ගැන දැනගෙන හිටිය රහස...  

------------------------------------------------------------------------------------------------------------------------

TAG knowledge චැනල් එකෙන් ලංකාවේ සහ ලෝක ඉතිහාසය ගැන, විශ්වය අභිරහස් ගැන, නවීන තාක්ෂණික ලෝකය ගැන, ලෝකයේ සැඟවිලා තියෙන අභිරහස් සිද්ධි වගේම ලෝක දේශපාලනය ගැන දැනුවත් කරන වීඩියෝ ඔබ වෙත දිනපතා ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. අපේ බලාපොරොත්තුව ලංකාවේ YouTube චැනල් අතරින් හොඳම අධ්‍යාපනික චැනල් එක වීමයි.

The TAG knowledge channel aims to bring you daily videos on Sri Lankan and world history, the mysteries of the universe, the world of modern technology, the hidden mysteries of the world and world politics. Our hope is to be the best educational channel among the YouTube channels in Sri Lanka.

------------------------------------------------------------------------------------------------------------------------
Music use in Video :
Epidemic Sounds: https://share.epidemicsound.com/ah2daf

------------------------------------------------------------------------------------------------------------------------
Follow Us
Like us on Facebook:   / 1a2k3nhegr  
Follow us on Instagram: https://www.instagram.com/tag_knowled...
Follow us on TikTok:   / tagknowledge  

පතුලක් නොපෙනෙන යක්ෂයාගේ සිදුර නැත්නම් මෙල්ගේ සිදුරේ අභිරහස | Mel's Hole Mystery

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Sherlock Holmesටත් වඩා ලොකු වැඩ්ඩෙක්

Sherlock Holmesටත් වඩා ලොකු වැඩ්ඩෙක්

පොළොව ඇතුළේ සැඟවුණු අපේ ලෝකේ බලගතුම රාජධානිය සොයාගෙන යාම | Finding Agartha

පොළොව ඇතුළේ සැඟවුණු අපේ ලෝකේ බලගතුම රාජධානිය සොයාගෙන යාම | Finding Agartha

වැඩට යන්න ගිහින් වෙන ග්‍රහලෝකෙකින් මතු උන දුම්රිය මගීන් 😱| Sinhala Movie Reviews | Review Arena

වැඩට යන්න ගිහින් වෙන ග්‍රහලෝකෙකින් මතු උන දුම්රිය මගීන් 😱| Sinhala Movie Reviews | Review Arena

ඇන්ටාක්ටිකාවේ මිනිසාගෙන් සැඟවුණු අඳුරුම අභිරහස? | Mystery in Antarctica

ඇන්ටාක්ටිකාවේ මිනිසාගෙන් සැඟවුණු අඳුරුම අභිරහස? | Mystery in Antarctica

ලෝකයේ වඩාත්ම මිල අධික නිධානය මෙහෙමයි හම්බ වුණේ. මුහුදු පත්ලේ සැඟවුණු නිධානයක සත්‍ය කතාව

ලෝකයේ වඩාත්ම මිල අධික නිධානය මෙහෙමයි හම්බ වුණේ. මුහුදු පත්ලේ සැඟවුණු නිධානයක සත්‍ය කතාව

Sherlock Holmesගේ අල්ලපු වත්තේ | බේකර්ස් වීදියේ බැංකු මංකොල්ලය

Sherlock Holmesගේ අල්ලපු වත්තේ | බේකර්ස් වීදියේ බැංකු මංකොල්ලය

හොල්මන් රෝහලේ අභිරහස😱 - අවසන් තත්පරයේ ගැස්සිලා යන සුපිරිම Horror චිත්‍රපටය | Inside Cinemax

හොල්මන් රෝහලේ අභිරහස😱 - අවසන් තත්පරයේ ගැස්සිලා යන සුපිරිම Horror චිත්‍රපටය | Inside Cinemax

බර්මියුඩා ත්‍රිකෝණයෙන් අතුරුදන් වූ ගුවන් නියමුවා කියන කතාව. - pilot survived the bermuda triangle

බර්මියුඩා ත්‍රිකෝණයෙන් අතුරුදන් වූ ගුවන් නියමුවා කියන කතාව. - pilot survived the bermuda triangle

වසර 100 කට පසු ටයිටැනික් නැවේ ඉංජිනේරුවා යලි උපදී.ඔහු කරන අභිරහස් හෙළිදරව්ව! | Sinhala Mystery

වසර 100 කට පසු ටයිටැනික් නැවේ ඉංජිනේරුවා යලි උපදී.ඔහු කරන අභිරහස් හෙළිදරව්ව! | Sinhala Mystery

"පේච්චි" 2024 අලුත්ම චිත්‍රපටයේ කතාව සිංහලෙන් - Movie Review Sinhala | Home Cinema Sinhala

අතිශය අද්භූත සිදුවීම් තුනක්

අතිශය අද්භූත සිදුවීම් තුනක්

මිනිස් න්‍යෂ්ටික අවි ගැන පිටසක්වල ජීවීන් උනන්දු ඇයි?

මිනිස් න්‍යෂ්ටික අවි ගැන පිටසක්වල ජීවීන් උනන්දු ඇයි?

හිමාලයේ සැඟවුණු

හිමාලයේ සැඟවුණු "යෙටි" (Yeti) අභිරහස අදින් අවසන් ද?! | Yeti mystery Solved

''අද්භූත බිම් මහල'' ලෝකයෙන්ම අංක 01 කොරියන් Thriller චිත්‍රපටය | Inside Cinemax

''අද්භූත බිම් මහල'' ලෝකයෙන්ම අංක 01 කොරියන් Thriller චිත්‍රපටය | Inside Cinemax

ලෝකයෙන්ම අංක 01 ''විද්‍යා ප්‍රබන්ධ'' චිත්‍රපටය - ඉන්ටර්ස්ටෙල(ර්) | Inside Cinemax

ලෝකයෙන්ම අංක 01 ''විද්‍යා ප්‍රබන්ධ'' චිත්‍රපටය - ඉන්ටර්ස්ටෙල(ර්) | Inside Cinemax

අවුරුදු 13000 ක් පැරැණි ඇලස්කාවේ අඳුරු පිරමීඩය ශක්ති ජනන බලාගාරයක්ද? | Dark Pyramid mystery

අවුරුදු 13000 ක් පැරැණි ඇලස්කාවේ අඳුරු පිරමීඩය ශක්ති ජනන බලාගාරයක්ද? | Dark Pyramid mystery

ලංකාවේ පිටසක්වල ගැන තොරතුරු හමුවෙන අභිරහස්ම ස්ථානය | Danigala Alien Mountain

ලංකාවේ පිටසක්වල ගැන තොරතුරු හමුවෙන අභිරහස්ම ස්ථානය | Danigala Alien Mountain

මම ලංකාවේ රාවණ ඉතිහාසයට සම්බන්ධ ප්‍රධානම ස්ථාන ඔක්කොම වගේ හොයන් ගියා | Ravana's Places

මම ලංකාවේ රාවණ ඉතිහාසයට සම්බන්ධ ප්‍රධානම ස්ථාන ඔක්කොම වගේ හොයන් ගියා | Ravana's Places

ෂටර් දූපතේ අභිරහස😱 - ලෝකයේ අංක 01 Psycho Thriller චිත්‍රපටය (IMDB 8.2) | Inside Cinemax

ෂටර් දූපතේ අභිරහස😱 - ලෝකයේ අංක 01 Psycho Thriller චිත්‍රපටය (IMDB 8.2) | Inside Cinemax

විනාශ වෙන ලෝකය බේරා ගන්න පැමිණි ජෝන් ටීටර් හෙළි කරපු අඳුරු අනාගතය | John Titor's mystery

විනාශ වෙන ලෝකය බේරා ගන්න පැමිණි ජෝන් ටීටර් හෙළි කරපු අඳුරු අනාගතය | John Titor's mystery

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com