Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Grade 11 History Sinhala Medium | O/L HISTORY | LESSON 6 | Episode 1 | New Syllabus | 2020

Автор: Sameera Widanagedara Education

Загружено: 2020-12-16

Просмотров: 72874

Описание:

පාඩම : 06
කොටස : 01
පාඩමේ නම : ලංකාවට නිදහස ලැබීම.
කොටස :සෝල්බරී ප්‍රතිසංස්කරණ හා නිදහස ලැබීම


1948 වර්ෂයේ දී ශ්‍රී ලංකාවට නිදහස ලැබීම මෙරට ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකි. ඒ සමඟ ම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමයක් ලැබුණු බැවින් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය මගින් දේශපාලන කටයුතුවලට සම්බන්ධ වීමේ අවස්ථාව ලාංකිකයන්ට හිමි විය. 1972 හා 1978 යන වසරවල නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හඳුන්වාදීම මගින් දේශපාලන ක්ෂේත්‍රයේ තවත් වෙනස්කම් රැසක් සිදු විය. නිදහසෙන් පසුව ගෙවුණු දශක කිහිපය තුළ මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන ලක්ෂණ මෙන් ම ආර්ථික හා සමාජීය ක්ෂේත්‍රවල සිදු වූ වර්ධනයන් පිළිබඳව වැඩි දුර තොරතුරු ද මෙම පාඩමෙන් අවධානයට ලක් කෙරේ. - "11 වසර පෙළ පොත"

මගේ දරුවනේ නිතර නිතර මේ Video බලන්න එතකොට විභාගයේදී ඔයාලට හරිම ලේසියෙන් උත්තර ලියන්න පුළුවන් වෙයි, මේ Video හොඳයි නම් Like එකකුත් දාන්න, ඔයාලට දැනගන්න දෙයක් තියෙනවනම් Comment කොටසේ ලියන්න, ඒත් එක්කම මේ video එක ගැන ඔයාගේ අදහස් ලියන්න, අනිත් අයටත් බලන්න Share කරන්න.

ඔයාලගේ විශය සම්බන්ධ අලුත් වීඩියෝවක් දැම්මා ම දැනගන්න පුලුවන් Subscribe කරලා Bell Button එකත් එබුවාම.

ඉතිහාසය කියන්නේ ඉගනගන්න හරිම ලේසි විශයක් කියලා ඔයාලට මේ වීඩියෝ බැලුවාම තේරෙනවා නේද ?

පසුගිය පාඩම් ඒකක.

01. කාර්මික විප්ලවය #1 -    • Grade 11 History Lesson 1 Sinhala medium -...  
02. කාර්මික විප්ලවය #2 -    • The Industrial Revolution / Grade 11 Histo...  
03. කාර්මික විප්ලවය #3 -    • The Industrial Revolution / Grade 11 Histo...  
04. කාර්මික විප්ලවය #4 -    • The Industrial Revolution / Grade 11 Histo...  
05. බ්‍රිතාන්‍යයන්ගේ අවධානය ලංකාවට ඇතිවීම -    • Grade 11 History Sinhala medium / History ...  
06. කිව් ලිපිය -    • Grade 11 History lesson 2 Sinhala medium /...  
07. ලංකාවේ බ්‍රිතාන්‍ය බලය පිහිටවීම -    • Grade 11 History Lesson 2 Sinhala medium /...  
08. 1818 කැරැල්ල -    • Grade 11 History Sinhala medium / O/L / Le...  
09. 1848 කැරුල්ල -    • Grade 11 History Lesson 2 Sinhala medium /...  
10. මිශනාරී ව්‍යාප්තිය -    • Grade 11 History lesson 3 Sinhala medium /...  
11. බ්‍රිතන්‍ය යුගයේ ලංකාවේ දේශපාලනය -    • Grade 11 History Sinhala medium / O/L / Le...  
12. සිතියම් අධ්‍යයනය -    • Видео  
13. ඉතිහාසය බහුවරණ ප්‍රශණ් සාකච්ඡාව #1 -    • The Industrial Revolution / Grade 11 Histo...  
14. බ්‍රිතාන්‍ය යුගයේ සමාජ පරිවර්ථනය - වතුවගාවේ ආරම්භය -    • Grade 11 History Sinhala medium / O/L / Le...  
15. කෝල්බෲක් ප්‍රතිසංස්කරණ -    • Grade 11 History | O/L History | Ordinary ...  
16. කෝල්බෲක් ප්‍රතිසංස්කරණ - දේශපාලන පරිවර්ථන -    • Grade 11 History Sinhala Medium | O/L || 1...  
17. ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රථිසංස්කරණ -    • Grade 11 History | O/L History | Sinhala M...  

19. ආගමික පුනරුදය -    • Grade 11 History Lesson 3 Sinhala medium |...  
20. බ්‍රීතාන්‍යයන් යටතේ ශ්‍රී ලංකාවේ සමාජ පරිවර්තනය | ආර්ථික වෙනස්වීම් -    • Grade 11  History Sinhala Medium | O/L His...  
21. බ්‍රීතාන්‍යයන් යටතේ ශ්‍රී ලංකාවේ සමාජ පරිවර්තනය | සමාජ වෙනස්වීම් -    • Grade 11 History Sinhala Medium | O/L HIST...  
22. ලංකාවට නිදහස ලැබීම | සෝල්බරී ප්‍රතිසංස්කරණ හා නිදහස ලැබීම -    • Grade 11 History Sinhala Medium | O/L HIST...  
23. ලංකාවට නිදහස ලැබීම | 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -    • Grade 11 History Sinhala Medium | O/L HIST...  
24. ලංකාවට නිදහස ලැබීම | 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -    • Grade 11 History Sinhala Medium | O/L HIST...  
25. ලංකාවට නිදහස ලැබීම | ආර්ථික සංවර්ධනය හා විවිධ ‌ක්ෂේත්‍ර ඇතු වූ දියුණුව -    • Grade 11 History Textbook 6th lesson | His...  
26. ලංකාවට නිදහස ලැබීම | කර්මාන්ත, අධ්‍යාපනය, කෘෂිකර්මය -    • Grade 11 History Textbook 6th lesson | His...  
27. ලෝකයේ කැපී පෙනෙන විප්ලව |ඇමෙරිකන් නිදහස් සටන -    • Grade 11 History Sinhala medium Lesson 7 |...  ‍
28. ලෝකයේ කැපී පෙනෙන විප්ලව | ප්‍රංශ විප්ලවය -    • French Revolution | ප්‍රංශ විප්ලවය | Grade...  
29. ලෝකයේ කැපී පෙනෙන විප්ලව | රුසියන් විප්ලවය -    • Russian Revolution | රුසියානු විප්ලවය |Gra...  

Name - Sameera Widanagedara
Mobile - 071 480 2202
Twitter -   / widnagedara  
Facebook -   / sameerawidanagedara  


grade 11 history sinhala medium
grade 11 history
grade 11 history lessons in sinhala
grade 11 history map marking sinhala
grade 11 history sinhala medium short notes
grade 11 history sinhala medium lesson 6
history grade 11 lesson 6 sinhala medium
grade 11 history lesson 6 sinhala medium
history grade 11 lesson 6
grade 11 history sinhala medium lesson 6
guru gedara grade 11 history

Grade 11 History Sinhala Medium | O/L HISTORY | LESSON 6 | Episode 1 | New Syllabus | 2020

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

array(0) { }

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]