Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

මද්‍යයෙන් නිදහස් වූ තැන ශුන්‍යතාවයයි (2018 වසරෙදී කරන ලද ධර්ම සාකච්ඡාවකි)

Автор: Ven. Aranadhamma Thero

Загружено: 2023-09-29

Просмотров: 7827

Описание:

පූජණීය අරණධම්ම ස්වාමින් වහන්සේ විසින් 2018 වර්ෂයේදී සිදු කළ දේශනාවකි.

පරම සත්‍ය තම ජීවිතාවබෝධයෙන් යුතුව වසර 14 ක් ආර්ය පර්යේෂණයක යෙදීමේ ප්‍රතිඵලයක් වශයෙන් නිර්මල ශ්‍රී සද්ධර්මය ලෝකයා හමුවේ නිර්ලෝභීව දේශනා කරන්නට යෙදුනේ මහත් පරිශ්‍රමයක් දරා ගෙනයි.
සම්මතයට ඔබ්බට ගොස් ඤාණය අවධි කරන්න දෘෂ්ටි මත වාද බිද හෙලීමේ ප්‍රමුඛතම කාර්ය සිදු කරමින් උඩුගම් බලා පිහිනනවා වැනි කාර්යයක් ඉටු කළේය.

එදා බුද්ධ කාලයේ පැවති දේශනා ප්‍රාතිහාර්ය අද කාලයේ උන් වහන්සේ තුළින් මනාව පිළිබිඹු වන්නේ
ඒ ඒ කෙනාගේ සිතේ ස්වභාවය දැක ගෙන ඒ දෘෂ්ටිය සුණු විසුණු කරමින් ඔහුටම ආවේණික වන ලෙසින් අතීත කුසල් සංස්කාරයන් මතු කරමින් තම ආඤා චක්‍රයට හසු කර දහම් සක හැසිරීමට සමත් උන ආකාරය තුළින් උන් වහන්සේ ගේ මහා ප්‍රඤ්ඤාවක ගාම්භීරත්වය අප කාටත් දැක ගැනීමට හැකි වීමම මහත් භාග්‍යයකි.

මෙම දුර්ලභ අවස්ථාවේදීම පණිවිඩය අසා එතෙර වන්නට අප්‍රමාදී වන්න.

දහම් ගැටලු සාකච්ඡා කිරීම සඳහා දුරකතන අංකය +94715207527

මද්‍යයෙන් නිදහස් වූ තැන ශුන්‍යතාවයයි (2018 වසරෙදී කරන ලද  ධර්ම සාකච්ඡාවකි)

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

සත්වයා විපාකයට රැවටෙමින් සසරෙ යන අයුරු

සත්වයා විපාකයට රැවටෙමින් සසරෙ යන අයුරු

බුද්ධ මතු කරගැනීමට වැඩිය යුතු මග (2018 ඔතෝබර් මස කරන ලද ධර්ම සාකච්ඡාවකි)

බුද්ධ මතු කරගැනීමට වැඩිය යුතු මග (2018 ඔතෝබර් මස කරන ලද ධර්ම සාකච්ඡාවකි)

තමා තමාගෙන් නිදහස් වු බවට සාක්ශිය (2018 වර්ෂයේදී සිදු කළ දේශනාවකි.)

තමා තමාගෙන් නිදහස් වු බවට සාක්ශිය (2018 වර්ෂයේදී සිදු කළ දේශනාවකි.)

අවසානයේ තමාගේ ගුරුවරයා වියයුත්තේ තමාමයි - ඩිල්මි මහදුරගේ සහ විපුල වනිගසේකර අතර සංවාදය

අවසානයේ තමාගේ ගුරුවරයා වියයුත්තේ තමාමයි - ඩිල්මි මහදුරගේ සහ විපුල වනිගසේකර අතර සංවාදය

මේ ටික තේරුනොත් ඔබ කාටවත් රැවටෙන් නැහැ / Ven kiriwaththuduwe ariyadassana  Thero

මේ ටික තේරුනොත් ඔබ කාටවත් රැවටෙන් නැහැ / Ven kiriwaththuduwe ariyadassana  Thero

පුඤ්ඤ පාප පහීනස්ස Ven.Arana Dhamma Thero

පුඤ්ඤ පාප පහීනස්ස Ven.Arana Dhamma Thero

මෝහ මූලික අවිද්‍යාවෙන් නිදහස් වීමේ රහස. 01 කොටස

මෝහ මූලික අවිද්‍යාවෙන් නිදහස් වීමේ රහස. 01 කොටස

මහින්දගේ රූම් එකට හෂිනි ගෙනාපු හාමුදුරුවෝ ගමෙන් එලවයි | CLASIC SUDAA

මහින්දගේ රූම් එකට හෂිනි ගෙනාපු හාමුදුරුවෝ ගමෙන් එලවයි | CLASIC SUDAA

සතිපට්ඨානය...

සතිපට්ඨානය...

සියල්ල අත හරුන තැන අවබෝධය හිමි වේ (2018 වසරෙදී කරන ලද  ධර්ම සාකච්ඡාවකි)

සියල්ල අත හරුන තැන අවබෝධය හිමි වේ (2018 වසරෙදී කරන ලද ධර්ම සාකච්ඡාවකි)

"නිරපේක්ෂත්වයේ මග" අස්+සාදය, ආදී+නවය, නිසි+සරණය

මේ මොහොතේ මායාවෙන් නිදහස් වෙන මග (2018 වසරෙදී කරන ලද  ධර්ම සාකච්ඡාවකි)

මේ මොහොතේ මායාවෙන් නිදහස් වෙන මග (2018 වසරෙදී කරන ලද ධර්ම සාකච්ඡාවකි)

වචන අවසන් වූ විට ලෝකයද අවසන් වේ.

වචන අවසන් වූ විට ලෝකයද අවසන් වේ.

දැනුමෙන් තොර ගෙන්දගම්පොළොවේ නිවන - නිහඬ අරණේ අනුත්තරා මෙහෙණිය සමග සාකච්චාව ආචාර්ය විපුල වනිගසේකර

දැනුමෙන් තොර ගෙන්දගම්පොළොවේ නිවන - නිහඬ අරණේ අනුත්තරා මෙහෙණිය සමග සාකච්චාව ආචාර්ය විපුල වනිගසේකර

Q&A Session l බෝට්ටුවෙන් එලියට පැනගන්න නොපමාව කමටහන වඩන්න

Q&A Session l බෝට්ටුවෙන් එලියට පැනගන්න නොපමාව කමටහන වඩන්න

Ven. Angunakolapalessa Arana Dhamma Thero - Dec. 2017 Brisbane Discussion Day 3 part 2

Ven. Angunakolapalessa Arana Dhamma Thero - Dec. 2017 Brisbane Discussion Day 3 part 2

ජාතික උරුමයට අත තියලා වත්මන් පාලකයින් කොසොල් රජු වගේ පාරේ මැරෙන්න හදන්නේ  -  මැදගොඩ අභයතිස්ස නාහිමි

ජාතික උරුමයට අත තියලා වත්මන් පාලකයින් කොසොල් රජු වගේ පාරේ මැරෙන්න හදන්නේ - මැදගොඩ අභයතිස්ස නාහිමි

වර්තමාන මොහොතෙන් නිදහස් වෙන අකාලික දහම.

වර්තමාන මොහොතෙන් නිදහස් වෙන අකාලික දහම.

Ven Arana Damma Arahath Thero.

Ven Arana Damma Arahath Thero.

Buddhothpado Zoom

Buddhothpado Zoom

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com