Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Upul Nuwan Vidaha Karaoke (Without Voice) උපුල් නුවන් විදහා කැරෝකේ

Автор: Honeybirds Karaoke

Загружено: 2024-02-19

Просмотров: 73197

Описание:

🎧🎤 𝐀𝐫𝐭𝐢𝐬𝐭 : Muilton Mallawarachchi
📜✍️ 𝐋𝐲𝐫𝐢𝐜𝐬 : Augustus VinayagaRathnam
🎸🎶 𝐌𝐞𝐥𝐨𝐝𝐲 : Nimal Mendis

🌟★彡 ๓ilt໐ຖ ๓คllคຟคrค¢h¢hi ᴋᴀʀᴀᴏᴋᴇ - ᴘʟᴀʏ ʟɪꜱᴛ 彡★🌟
⭕ Daranna Ba Me Wedanawan Karaoke / දරන්න බෑ මේ වේදනාවන් කැරෝකේ
▶️    • Daranna Ba Me Wedanawan Karaoke (Without V...  
⭕ Seetha Arane Supul Namala Karaoke / සීත අරණේ සුපුල් නාමල කැරෝකේ
▶️    • Seetha Arane Supul Namala Karaoke (Without...  
⭕ Madu Mala Lesa Karaoke /මධු මල ලෙස කැරෝකේ
▶️    • Madu Mala Lesa Karaoke (Without Voice) මධු...  
⭕ Mee Aba Aththe Karaoke / මී අඹ අත්තේ කැරෝකේ
▶️    • Mee Aba Aththe Karaoke (Without Voice) මී ...  
⭕ Oba Gawa Mama Innemi Karaoke / ඔබ ගාව මම ඉන්නෙමි කැරෝකේ
▶️    • Oba Gawa Mama Innemi Karaoke (Without Voic...  
⭕ Tharidu Nagena Yame Karaoke / තරිඳු නැඟෙන යාමේ කැරෝකේ
▶️    • Tharidu Nagena Yame Karaoke (Without Voice...  
⭕ Ranabara Indu Dunu Karaoke / රනඹර ඉදුදුණු කැරෝකේ
▶️    • Ranabara Indu Dunu Sithuwam Wela Karaoke (...  
⭕ Kawuruda Pawee Karaoke / කවුරුද පාවී පාවී කැරෝකේ
▶️    • Kawuruda Pawee Karaoke (Without Voice) කවු...  
⭕ Ma Ha Senehasa Pala Karaoke / මා හා සෙනෙහස පාලා කැරෝකේ
▶️    • Ma Ha Senehasa Pala Karaoke (Without Voice...  

ඔබ කොහේ සිටියත් කමක් නැත.....
ඔබ කොයි මොහොතේ සිටියත්.....
දිදුලන පද රචනා සහිත උසස් තත්ත්වයේ කැරෝකේ ගීත අපි ඔබට ලබා දෙන්නෙමු.
ඔබට ජීවිතය සතුටින් ගත කිරීමට, විවේක ගැනීමට සහ ගායන කුසලතාවය දියුණු කරගැනීමට අපට කළ හැකි උපරිමය අපි කරන්නෙමු.
ඔබ ගායනා කිරීමට කැමති කැරෝකේ ගීත අප හට ඉදිරිපත් කරන්න.
හැකි ඉක්මනින් එය උඩුගත කිරීමට අපි උත්සාහ කරන්නෙමු.
යම් දවසක අපි එකට ගී ගයමු .... එයයි අපේ දැක්ම ... 😊
තවත් දෙයක් .... අපිව ✅𝒮𝒰𝐵𝒮𝒞𝑅𝐼𝐵𝐸 කර ගීත ඔබේ මිතුරන්ට ✅𝒮𝐻𝒜𝑅𝐸 කරන්න.
👉අපගේ සේවාවන් - ඕනෑම ගීතයක කටහඬ ඉවත්කර කැරෝකේ ගීත සාදාදීම
( Voice Tag නොමැතිව ගීත ලබා ගැනීමට අමතන්න ☎️ +𝟗𝟒 𝟕𝟖𝟕 𝟗𝟏𝟓 𝟗𝟎𝟓 )

🟢𝓦𝓱𝓪𝓽𝓼𝓪𝓹𝓹 𝓖𝓻𝓸𝓾𝓹 :
👉 https://chat.whatsapp.com/LEC2LfyYrox...
🔵𝓕𝓪𝓬𝓮𝓫𝓸𝓸𝓴 :
👉   / honeybirdskaoke  
🟣𝓔𝓶𝓪𝓲𝓵 :
👉 𝗵𝗼𝗻𝗲𝘆𝗯𝗶𝗿𝗱𝘀𝗸𝗮𝗿𝗮𝗼𝗸𝗲@𝗴𝗺𝗮𝗶𝗹.𝗰𝗼𝗺

අප චැනලයේ පලකර ඇති මෙම වීඩියෝව සම්බන්ධව යම් ගැටළුවක් ඇත්නම්, නිවැරදි කිරීම්, අන්තර්ගතය වෙනස් කිරීම් හෝ ඔබ ප්‍රකාශන හිමිකම් දරන්නෙකු නම් මෙම වීඩියෝව නාලිකාවෙන් ඉවත් කිරීමට අවශ්‍ය බව දැනුම් දීමට ඉහත සඳහන් දුරකථන අංකය ඔස්සේ හෝ ඊමේල් මගින් අප හා සම්බන්ධ වන්න...කරුණාකර Copyright Strike කිරීමෙන් වළකින්න.

╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝
උපුල් නුවන් විදහා
ඔබ සිනාසුණා
මම සිනාසුණා
පුළුන් පොදක් කළ මා
ළඳකි වාසනා
නම මෝනාලිසා
හද පාරන මාරුතයේ
ඔබ ආ හැටි ආදරියේ
හැමදාකම මා පැතුවේ
සුවඳයි මලයි ඔබමයි

උපුල් නුවන් විදහා
ඔබ සිනාසුණා
මම සිනාසුණා
ගිමන් නිවා යන
ගමනේ වාරු නගාලා
තුරුල් වුණා ඇය
හිරිපොද හැඟුම් සලාලා
පැතුම් විමානේ
දැල් කවුළුවෙන් බලාලා
දුටු වුවනයි
නිසල කළේ මා හද ජාලා

උපුල් නුවන් විදහා
ඔබ සිනාසුණා
මම සිනාසුණා
පුළුන් පොදක් කළ මා
ළඳකි වාසනා
නම මෝනාලිසා

හද පාරන මාරුතයේ
ඔබ ආ හැටි ආදරියේ
හැමදාකම මා පැතුවේ
සුවඳයි මලයි ඔබමයි

Upul Nuwan Vidaha Karaoke (Without Voice) උපුල් නුවන් විදහා කැරෝකේ

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Seetha Arane Supul Namala Karaoke (Without Voice) සීත අරණේ සුපුල් නාමල කැරෝකේ

Seetha Arane Supul Namala Karaoke (Without Voice) සීත අරණේ සුපුල් නාමල කැරෝකේ

උපුල් නුවන් විදහා (Upul nuwan widaha) |  Mr. Milton Mallavaarachchi - Sinhala Karaoke By Zion

උපුල් නුවන් විදහා (Upul nuwan widaha) | Mr. Milton Mallavaarachchi - Sinhala Karaoke By Zion

Ranabara Indu Dunu Sithuwam Wela Karaoke (Without Voice) රනඹර ඉදුදුණු සිතුවම් වෙලා කැරෝකේ

Ranabara Indu Dunu Sithuwam Wela Karaoke (Without Voice) රනඹර ඉදුදුණු සිතුවම් වෙලා කැරෝකේ

🔴ජනපති නාමල්ගේ තරම පහදා දෙයි - නාමල්ට කට උත්තර නෑ   #akd #latestnews

🔴ජනපති නාමල්ගේ තරම පහදා දෙයි - නාමල්ට කට උත්තර නෑ #akd #latestnews

Tharidu Nagena Yame Karaoke (Without Voice) තරිඳු නැඟෙන යාමේ කැරෝකේ

Tharidu Nagena Yame Karaoke (Without Voice) තරිඳු නැඟෙන යාමේ කැරෝකේ

Soduru Athithaye Karaoke (Without Voice) සොඳුරු අතීතයේ කැරෝකේ

Soduru Athithaye Karaoke (Without Voice) සොඳුරු අතීතයේ කැරෝකේ

Seethala Pinne (සීතල පින්නේ) | Kasun Kalhara & Kanchana Anuradhi | මා නොවන මම On Stage

Seethala Pinne (සීතල පින්නේ) | Kasun Kalhara & Kanchana Anuradhi | මා නොවන මම On Stage

උපුල් නුවන් විදහා | Sinhala Reggae Cover – Mr. Milton Mallavaarachchi | Zion

උපුල් නුවන් විදහා | Sinhala Reggae Cover – Mr. Milton Mallavaarachchi | Zion

Ma Ha Senehasa Pala Karaoke (Without Voice) මා හා සෙනෙහස පාලා කැරෝකේ

Ma Ha Senehasa Pala Karaoke (Without Voice) මා හා සෙනෙහස පාලා කැරෝකේ

Madu Mala Lesa | KARAOKE | මධු මල ලෙස | Milton Mallavaarachchi | Sinhala Karaoke |With Lyrics

Madu Mala Lesa | KARAOKE | මධු මල ලෙස | Milton Mallavaarachchi | Sinhala Karaoke |With Lyrics

Kandula Ithin Samaweyan Karaoke (Without Voice) කඳුළ ඉතිං සමාවෙයන් කැරෝකේ

Kandula Ithin Samaweyan Karaoke (Without Voice) කඳුළ ඉතිං සමාවෙයන් කැරෝකේ

උපුල් නුවන් විහිදා | මිල්ටන් මල්ලවාරච්චි | Upul Nuwan Vidaha | Milton Mallawarachchi | Official Song

උපුල් නුවන් විහිදා | මිල්ටන් මල්ලවාරච්චි | Upul Nuwan Vidaha | Milton Mallawarachchi | Official Song

Durakathanayakin  Sinhala Karaoke Without Voice. Mr.H.R.Jothipala

Durakathanayakin Sinhala Karaoke Without Voice. Mr.H.R.Jothipala

Clarence Karaoke Nonstop Without Voice Sinhala Songs Nonstop

Clarence Karaoke Nonstop Without Voice Sinhala Songs Nonstop

Oba Gawa Mama Innemi Karaoke (Without Voice) ඔබ ගාව මම ඉන්නෙමි කැරෝකේ

Oba Gawa Mama Innemi Karaoke (Without Voice) ඔබ ගාව මම ඉන්නෙමි කැරෝකේ

GELAWATA BANDAWU KARAOKE | LIVE MUSIC WITH LYRICS | PRIYA SOORIYASENA | SRI LK PRODUCTIONS.

GELAWATA BANDAWU KARAOKE | LIVE MUSIC WITH LYRICS | PRIYA SOORIYASENA | SRI LK PRODUCTIONS.

Muthu Muthu Wesse (ගායනය - චන්ද්‍රලේකා පෙරේරා /සෝමසිරි මැදගෙදර) මුතු මුතු වැස්සේ  Karaoke song

Muthu Muthu Wesse (ගායනය - චන්ද්‍රලේකා පෙරේරා /සෝමසිරි මැදගෙදර) මුතු මුතු වැස්සේ Karaoke song

Me Nagaraya karaoke (Without Voice) මේ නගරය කැරෝකේ

Me Nagaraya karaoke (Without Voice) මේ නගරය කැරෝකේ

Lowama nidana raththriye karaoke track without voice|Namal udugama|vo creation

Lowama nidana raththriye karaoke track without voice|Namal udugama|vo creation

Malak wage, Milton Mallawarachchi, Roo hadu Gee, sinhala without voice and sinhala karaoke tracks

Malak wage, Milton Mallawarachchi, Roo hadu Gee, sinhala without voice and sinhala karaoke tracks

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]