Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

2026 දුරුතු පොහෝ දින අභයගිරි සෑ වන්දනාව සහ ආශීර්වාද පූජා - Abhayagiri Seya Pilgrimage & Blessing

Автор: YOGATHERAPY

Загружено: 2026-01-06

Просмотров: 390

Описание:

2026 දුරුතු පොහෝ දින අභයගිරි සෑ වන්දනාව සහ ආශීර්වාද පූජා - Abhayagiri Seya Pilgrimage & Blessing

හිමාලයානු යෝග පාසැලක්(ශ්‍රී යෝගී පදනම)හා සම්බන්ධ වෙමින් යෝග හා ආධ්‍යාත්මික විද්‍යාව හැදෑරීම සඳහා සම්බන්ධ වූ සියලූම සාමාජිකයන්ගේ අභිවෘද්ධිය සහ නිරෝගී බව හා සුවපහසුව පතා මෙම පූජාව සිදු කරන ලදී.
2026 වසර පුරාම ශ්‍රී ලංකාව තුළද ලෝකය තුළද සිදුවිය හැකි ස්වභාවික විපත් වලින් තමාද, පවුලේ සාමාජිකයින්ද ආරක්ෂා කර ගනිමින් සුරක්ෂිත ජීවිතයක් ගත කර ගැනීම සඳහා බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධරත්නයේත් දෙවියන්ගේත් ආශිර්වාදය ලැබීම මෙහි එක් අරමුණකි.
අප කරන යහපත් සෑම දෙයකම යහපත් ප්‍රතික්‍රියාවක් ඇත.
මෙම වසර ආරම්භ කරන ලද ජනවාරි මාසයේ පළමු පොහොය දින සිට මුළු වසර පුරාම යහපත් ක්‍රියාවන්හි නිරත වෙමින් එය යහපත් ප්‍රතිඵල අත්කර ගැනීම සඳහා අප යෝග පාසලේ හැදෑරීම් සිදුකරන සියලු දෙනාට ආදර්ශය සපයමින්, මග පෙන්වීම කියා දෙමින් මෙම වැඩසටහන පවත්වන ලදී.

This offering was conducted with the sincere wish for the growth, good health, and well-being of all members who are connected with the Himalayan Yoga School (Sri Yogi Foundation) and who are engaged in the study of yoga and spiritual science.
Another key objective of this ceremony was to receive the blessings of the Triple Gem—Buddha, Dhamma, and Sangha—as well as divine blessings, so that our family members may be protected from possible natural disasters that could occur in Sri Lanka and around the world throughout the year 2026, and to enable them to lead safe and secure lives.
Every wholesome action we perform brings about positive results. With this understanding, starting from the first full moon day of January at the beginning of this year and continuing throughout the year, this programme was conducted to guide and inspire all those studying at our yoga school to engage in virtuous actions and to cultivate positive outcomes, while setting an example through right guidance and practice.


#yogaflow #yogaskills #yoga #yogasana #yogaasana #yogaasanasimprove #yogaasanas #yogalife #yogateacher #yogaskills #yogaforbeginners #yogaflow

@theyogainstituteofficial @yoga @YogaGembul

www.linkedin.com/in/arjuna-wickramaarachchi-b25769380

2026 දුරුතු පොහෝ දින අභයගිරි සෑ වන්දනාව සහ ආශීර්වාද පූජා - Abhayagiri Seya Pilgrimage & Blessing

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Yogasana for begınners 13 Pranayama Practice - නවකයන් සඳහා යෝග ආසන 13 ප්‍රාණ යාම පුහුණුවේ ආරම්භය

Yogasana for begınners 13 Pranayama Practice - නවකයන් සඳහා යෝග ආසන 13 ප්‍රාණ යාම පුහුණුවේ ආරම්භය

ස්වර්ණමාලි මහා සෑ වන්දනාව🪷🙏

ස්වර්ණමාලි මහා සෑ වන්දනාව🪷🙏

හිරි පොද වැස්සේ ආත්මී නයිට් club බැහැලා ආත්මය විනාශ කර ගනී | SUDAA STUDIO |

හිරි පොද වැස්සේ ආත්මී නයිට් club බැහැලා ආත්මය විනාශ කර ගනී | SUDAA STUDIO |

Anuradhapura 🪷රුවන්වැලි මහා සෑය |The most powerful place in the universe 💫| ජය ශ්‍රි මහා බෝධිය 🍃

Anuradhapura 🪷රුවන්වැලි මහා සෑය |The most powerful place in the universe 💫| ජය ශ්‍රි මහා බෝධිය 🍃

රටවල් තුනක ළමයි එකතු වෙලා කරපු අම්මාගේ තුන් මස දානය🙏🙏🙏

රටවල් තුනක ළමයි එකතු වෙලා කරපු අම්මාගේ තුන් මස දානය🙏🙏🙏

දෙරණ ඩ්‍රීම් ස්ටාර් SEASON - XII සිහින කිරුළ ජනනි ඉමත්මා හිමිකරගත් අවස්ථාව | Ada Derana

දෙරණ ඩ්‍රීම් ස්ටාර් SEASON - XII සිහින කිරුළ ජනනි ඉමත්මා හිමිකරගත් අවස්ථාව | Ada Derana

කරවිට  සණස T &CC සහා  සමස්ත ලංකා සමිති  මගින්  පැවැත්වු  දහස් පෙතියා මල්  ,අටපිරිකර, කප්රැක් ,පුජාව.

කරවිට සණස T &CC සහා සමස්ත ලංකා සමිති මගින් පැවැත්වු දහස් පෙතියා මල් ,අටපිරිකර, කප්රැක් ,පුජාව.

🔴ජනපති පාර්ලිමේන්තුවේදී නාමල්ට දුන්න සුපිරිම ටෝක් එක - දීල තියෙනව ඇඩෙන්නම අද නම්   #akd #latestnews

🔴ජනපති පාර්ලිමේන්තුවේදී නාමල්ට දුන්න සුපිරිම ටෝක් එක - දීල තියෙනව ඇඩෙන්නම අද නම් #akd #latestnews

නා උයන පුදබිමට අපිත් එක්ක ඔයත් එන්න | Inside the Na Uyana Monastery

නා උයන පුදබිමට අපිත් එක්ක ඔයත් එන්න | Inside the Na Uyana Monastery

මං අවුරුදු පහමාරක් ඉස්පිරිතාලෙ | මේ ලෝකේ ලස්සනම මන්දිරේ | පොඩි කෙල්ලෙකුට මේ හැටි ආත්ම ශක්තියක්

මං අවුරුදු පහමාරක් ඉස්පිරිතාලෙ | මේ ලෝකේ ලස්සනම මන්දිරේ | පොඩි කෙල්ලෙකුට මේ හැටි ආත්ම ශක්තියක්

අගමැතිනි හරිනි හරිද? | Tissa Jananayake with Life (EP 150)

අගමැතිනි හරිනි හරිද? | Tissa Jananayake with Life (EP 150)

The annual Guru Pooja organized by the Himalayan Yoga School and the Sri Yogi Foundation - 2025

The annual Guru Pooja organized by the Himalayan Yoga School and the Sri Yogi Foundation - 2025

🔴 LIVE  - News 1st: Prime Time Sinhala News - 7 PM (17.01.2026) රාත්‍රී 7.00 ප්‍රධාන ප්‍රවෘත්ති

🔴 LIVE - News 1st: Prime Time Sinhala News - 7 PM (17.01.2026) රාත්‍රී 7.00 ප්‍රධාන ප්‍රවෘත්ති

නිවන පෙනෙන තරම් සුන්දර නෑ | Dinesh Muthugala | Episode 407

නිවන පෙනෙන තරම් සුන්දර නෑ | Dinesh Muthugala | Episode 407

අත්භූත බල ඇති 😳 විශ්මිත ප්‍රාර්ථනා භූමියට ගියෙමි 🙏 | Real Life Experience at Abayagiriya 2025

අත්භූත බල ඇති 😳 විශ්මිත ප්‍රාර්ථනා භූමියට ගියෙමි 🙏 | Real Life Experience at Abayagiriya 2025

Yogasana for begınners 10 Sarwangasanaya & Shirshasanaya - නවකයන් සඳහා යෝග ආසන 10 සර්වංගාසන ශීර්ෂාසන

Yogasana for begınners 10 Sarwangasanaya & Shirshasanaya - නවකයන් සඳහා යෝග ආසන 10 සර්වංගාසන ශීර්ෂාසන

Singapore ශ්‍රී ලංකාරාමය විහාරයේ 2026 සර්ව රාත්‍රික පිරිත් දේශනාව.🙏🙏🙏

Singapore ශ්‍රී ලංකාරාමය විහාරයේ 2026 සර්ව රාත්‍රික පිරිත් දේශනාව.🙏🙏🙏

මහවනයෙන් හමුවූ දුර්ලභ ගල්ලෙනක් සහ එය භාර හිමියන් පැවසූ හෙළ බුද්ධ ඉතිහාසය සහ දිඹුලාගල සෙල්ලිපියේ තතු

මහවනයෙන් හමුවූ දුර්ලභ ගල්ලෙනක් සහ එය භාර හිමියන් පැවසූ හෙළ බුද්ධ ඉතිහාසය සහ දිඹුලාගල සෙල්ලිපියේ තතු

2026 නව වසර පටන් ගද්දි ස්වර්ණමාලී මහ සෑ මලුවෙ නොකද උනේ? 💗 | Ruwanweli Maha Seya Anuradhapura 🌸

2026 නව වසර පටන් ගද්දි ස්වර්ණමාලී මහ සෑ මලුවෙ නොකද උනේ? 💗 | Ruwanweli Maha Seya Anuradhapura 🌸

ජනපති, එදා සංගීත් වාදෙට ගිය නිලධාරිණියගෙන්, සංගීත්ගේ ප්‍රශ්⁣නයට UPDATE1 අහයි..

ජනපති, එදා සංගීත් වාදෙට ගිය නිලධාරිණියගෙන්, සංගීත්ගේ ප්‍රශ්⁣නයට UPDATE1 අහයි..

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com