👌💛 ලිපේ හදන්න බිත්තර බටර් අවන් ඕන නෑ පුලුන් වගේ මෘදු රසම චොකලට් කේක් Vegan Chocolate Cake in stove
Автор: Cooking With Roshi
Загружено: 2024-12-30
Просмотров: 3476
💖ඉතින් මේ චොකලට් කේක් එක ඉතාමත් විශේෂයි බිත්තර,බටර්,අවන්,බීටර්, මොනවත්ම අවශ්‍යය වෙන්නැහැ ඉතාමත් අඩු අමුද්‍රව්‍ය ටිකකින් ඉතාමත් පහසුවෙන් රසට සොෆ්ට් ගතියට හදාගන්න පුලුවන් වගේම වෙජිටේරියන්ස්ලටත් විශේෂයි 💖
💖හදන්න අවශ්‍යය ද්‍රව්‍ය 💖
පාන් පිටි ග්‍රෑම් 190
කොකෝවා පිටි මේස හැදි 2,1/2 හෝ තුනක්
බේකිං පව්ඩර් තේ හැදිි 1
බේකිං සෝඩා තේ හැදි 1/4
කොපි කුඩු තේ හැදිි 1
මී කිරි ග්‍රෑම් 250
පොල්තෙල් මේස හැදි 6 (ml 80)
පිටිකිරි අඬු කෝප්ප 1
විනාකිරි තේ හැදිි 1
සිනි ග්‍රෑම් 150
වැනිලි තේ හැදිි 1, ලුනු තේ හැදි 1/4
💖 පොල් කිරි ගනාෂ් සදහා අවශ්‍ය ද්‍රව්‍ය 💖
පොල්කිරි මිලි ලීටර් 200
සීනි මේස හැදිි 4
කොකෝවා පවුඩර් මේස හැදි 1
කොපි කුඩු තේ හැදිි 1
පොල් තෙල් හෝ බටර් තේ හැදි 1
💖Ingredients💖
190g wheat flour
2, 1/2 or 3 tbspn cocoa powder
1 tspn backing powder
1/4 tspn backing soda
1 tspn coffee powder
250g Curd
6 tbspn coconut oil (80 ml)
1 Cup of milk
1 tspn Vinegar
150g sugar
1 tspn Vanila , 1/4 tspn salt
💖For coconut milk ganache💖
200 ml coconut milk
4 tbspn sugar
1 tbspn cocoa powder
1 tspn coffee powder
1 tspn coconut oil or butter
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: