Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

කායානුපස්සනාවේ කයෙන් කය බැලීම | අති පූජ්‍ය එල්ලාවල විජිතනන්ද හිමි

Автор: sggolden

Загружено: 2023-07-11

Просмотров: 11125

Описание:

යූටියුබ් වීඩියෝ ලින්ක් ලැයිස්තුව: https://tinyurl.com/tzch9b4y
මෙම YouTube channel එක කරන්නේ ස්වාමින් වහන්සේ නොව, ගිහි කෙනෙකි. මෙහි සටහන්වල වචන, අකුරු (spelling), ව්‍යාකරන වැරදි ඇත්නම්, ඒවා ස්වාමින් වහන්සේගේ වැරදි නොවන බව කරුණාවෙන් සලකන්න.
===========================
මෙම YouTube channel එකේ ඇති සමහර වීඩියෝවල හඬ පටි (mp3 files) පහත දැක්වෙන ලින්ක් එකේ "යූටියුබ් හඬ පටි mp3 (_MB total)" යන folder එකෙන් බාගත කර ගත හැක.
https://app.box.com/s/okcigyuru4naz2w...
===========================
අතිපූජ්‍ය එල්ලාවල විජිතනන්ද හිමියන් විසින් අවස්ථා 4 කදී
කායේ කායානුපස්සී විහරති” හෙවත් කයෙන් කය බැලීම (කය,කයඅනුව බැලීම) එක එක මට්ටමින් කළ පහදා දීම් මෙහි ඇතුලත් කරඇත.
Slides:
-- වර්තමානයේ ඉන්න නම් කයෙන් කය බලන්න, මනසින් දෙන විස්තර නැතිව
-- කයෙන් කය බලන විට අරමුණ වර්තමානයි. මනසට හසුවන විට ඒක අතීත අරමුණක් වෙලා ඉවරයි (මොහොතකට පෙර අතීතයට ගිහින්)
-- කායානුපස්සනාව: කයෙන් කය බලන විට දැනෙන්නේ සත්ව/පුද්ගල නොවූ 4-මහ ධාතුවල ගුණ
-- කයෙන් කය බලන මොහොතේ අභිජ්ජා ව්‍යාපාද නැහැ (=අකුසලය නැහැ)
-- කය වෙනත් විධිවලින් බලද්දී අභිජ්ජා ව්‍යාපාද ඇතිවේ (=අකුසලය පවතියි = දුක පවතියි.
________________________________________________

අමතර දේශනා හා භාවනා ප්‍රශ්ණ/ පිළිතුරු (Q&A) එකතුවක් හා CD සඳහා: https://app.box.com/s/fdiq2q44bo0loeg...
එහි ඇති “මෙය කියවන්න” යන ලිපියේ වැඩි විස්ථර ඇත.
__________________________________________________
ගිහියන්ටත් සියලු පවින් වැලකී ප්‍රායෝගිකව සක්මන් භාවනාව මගින් සතර සතිපට්ඨානය පුහුණු කිරීමට අවශ්‍ය ධර්ම කරුණු පහත ලින්ක් එකේ ඇති දේශනා මාලාවේ පැහැදිලි කර දී ඇත. සාර්ථකව පුහුණු වීමෙන්, ජිවිත්වීමට කරන ඉරියාපථ තුලින් නිරායාසයෙන් ඉබේම වැඩෙන සතිපට්ඨාන භාවනාවක් බවට පත් කරගත හැක.
   • විපස්සනා භාවනා පුහුණුව (දේශනා 12ක්)| අති ප...  
_____________________________________________
Official websites where you can find Most Ven Ellawala Vijithananda Thero's teaching:
https://medamawatha.lk/
  / sets  
   / medamawatha  

කායානුපස්සනාවේ කයෙන් කය බැලීම  |  අති පූජ්‍ය එල්ලාවල විජිතනන්ද හිමි

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

අන්ත දෙක අතහැරීමට බාධා කරන ඇලීම-ගැටීම (භාවනාව එකතැන පල් වීම)| අතිපූජ්‍ය එල්ලාවල විජිතනන්ද හිමි

අන්ත දෙක අතහැරීමට බාධා කරන ඇලීම-ගැටීම (භාවනාව එකතැන පල් වීම)| අතිපූජ්‍ය එල්ලාවල විජිතනන්ද හිමි

අයෝනිසෝමනසිකාරය හා යෝනිසෝමනසිකාරය | අති පූජ්‍ය එල්ලාවල විජිතනන්ද හිමි

අයෝනිසෝමනසිකාරය හා යෝනිසෝමනසිකාරය | අති පූජ්‍ය එල්ලාවල විජිතනන්ද හිමි

ඔබේ අංග ලක්ශණ වලින් ඔබේ පින් ප්‍රමාණය කියවෙනවා | Koralayagama Saranathissa Thero | Bana Asamu 250

ඔබේ අංග ලක්ශණ වලින් ඔබේ පින් ප්‍රමාණය කියවෙනවා | Koralayagama Saranathissa Thero | Bana Asamu 250

ප්‍රඥාවෙන් දැකීම (“යදා පඥාය පස්සති”)  | අති පූජ්‍ය එල්ලාවල විජිතනන්ද හිමි

ප්‍රඥාවෙන් දැකීම (“යදා පඥාය පස්සති”) | අති පූජ්‍ය එල්ලාවල විජිතනන්ද හිමි

වටිනාකම කියා නිම කරන්න බැරි පුදුමාකර ධර්ම දේශනාවක් | koralayagama saranathissa thero | bodutv

වටිනාකම කියා නිම කරන්න බැරි පුදුමාකර ධර්ම දේශනාවක් | koralayagama saranathissa thero | bodutv

අල්පේච්ඡතාව හා භාවනාවේ ප්‍රගතිය | අති පූජ්‍ය එල්ලාවල විජිතනන්ද හිමි

අල්පේච්ඡතාව හා භාවනාවේ ප්‍රගතිය | අති පූජ්‍ය එල්ලාවල විජිතනන්ද හිමි

විපස්සනා පුහුණුව- 1 ආර්ය අෂ්ඨාංගික මාර්ගය|  අති පූජ්‍ය එල්ලාවල විජිතනන්ද හිමි

විපස්සනා පුහුණුව- 1 ආර්ය අෂ්ඨාංගික මාර්ගය| අති පූජ්‍ය එල්ලාවල විජිතනන්ද හිමි

උදේ පාන්දරමත් රෑට නිදාගන්න කලිනුත් එකම එක මාසයක් හරියට මේ ටික කරලා බලන්න|Galigamuwe Gnanadeepa Thero

උදේ පාන්දරමත් රෑට නිදාගන්න කලිනුත් එකම එක මාසයක් හරියට මේ ටික කරලා බලන්න|Galigamuwe Gnanadeepa Thero

ජීවිතයට ආදරේ නම් මේ දේශනාව දෙපාරක් ඇහුවත් පාඩු නෑ. වටිනාම බණක | Borelle Kovida Himi Bana | gamana

ජීවිතයට ආදරේ නම් මේ දේශනාව දෙපාරක් ඇහුවත් පාඩු නෑ. වටිනාම බණක | Borelle Kovida Himi Bana | gamana

භාවනා වැඩීමේදී ඇතිවෙන විවිධ මට්ටම්._වස්සාන භාවනා වැඩසටහන 2023-08-26_ven kothmale kumarakassapa thero

භාවනා වැඩීමේදී ඇතිවෙන විවිධ මට්ටම්._වස්සාන භාවනා වැඩසටහන 2023-08-26_ven kothmale kumarakassapa thero

පර්යේෂණ තෘෂ්ණාව,  භාවනාවට ඇති ලොකුම බාධාව | අති පූජ්‍ය එල්ලාවල විජිතනන්ද හිමි

පර්යේෂණ තෘෂ්ණාව, භාවනාවට ඇති ලොකුම බාධාව | අති පූජ්‍ය එල්ලාවල විජිතනන්ද හිමි

තක්කල ජාතකය,පුදුමාකාර ආදර්ශවත් ධර්ම ජාතක කතාවක් | koralayagama saranathissa thero bana 2025 jathaka

තක්කල ජාතකය,පුදුමාකාර ආදර්ශවත් ධර්ම ජාතක කතාවක් | koralayagama saranathissa thero bana 2025 jathaka

දැකීම දැකීම් මාත්‍රයක් පමණි.( අන්ත සූත්‍රය ) අතිපූජ්‍ය කොත්මලේ කුමාරකස්සප ස්වාමින්වහන්සේ.

දැකීම දැකීම් මාත්‍රයක් පමණි.( අන්ත සූත්‍රය ) අතිපූජ්‍ය කොත්මලේ කුමාරකස්සප ස්වාමින්වහන්සේ.

ඔබ මේ රටාව ඉගන ගත්තොත් සෝවාන් වෙලාමයි නවතින්නෙ | Ven hasalaka seelawimala thero bana 2025

ඔබ මේ රටාව ඉගන ගත්තොත් සෝවාන් වෙලාමයි නවතින්නෙ | Ven hasalaka seelawimala thero bana 2025

සමථ භාවනාවෙන් කෙලෙස් ප්‍රහාණය වේද? විපස්සනාවට සමථ භාවනාවල  උදව්ව | අතිපූජ්‍ය එල්ලාවල විජිතනන්ද හිමි

සමථ භාවනාවෙන් කෙලෙස් ප්‍රහාණය වේද? විපස්සනාවට සමථ භාවනාවල උදව්ව | අතිපූජ්‍ය එල්ලාවල විජිතනන්ද හිමි

සතර පෙර නිමිති බොරුද? ඇත්තටම සිදුහත් කුමාරයා කලින් මරණය දැකලා තිබ්බේ නැත්ද? | මාලඹේ ධම්මනිපුන හිමි

සතර පෙර නිමිති බොරුද? ඇත්තටම සිදුහත් කුමාරයා කලින් මරණය දැකලා තිබ්බේ නැත්ද? | මාලඹේ ධම්මනිපුන හිමි

තණ්හාව ක්‍ෂය කරන ක්‍රම සතර |  අති පූජ්‍ය එල්ලාවල විජිතනන්ද හිමි

තණ්හාව ක්‍ෂය කරන ක්‍රම සතර | අති පූජ්‍ය එල්ලාවල විජිතනන්ද හිමි

ඇහෙන බණ අතර බොහෝ දෙනා අහන්නම ඕනෙ කිව්ව බණ​

ඇහෙන බණ අතර බොහෝ දෙනා අහන්නම ඕනෙ කිව්ව බණ​

අපේ ඔලුවට එන්න ඕන මට මං විතරයි කියලා.2820 Ven Hasalaka Seelawimala Thero

අපේ ඔලුවට එන්න ඕන මට මං විතරයි කියලා.2820 Ven Hasalaka Seelawimala Thero

ලග්ගල වනයේ කඳු මුදුනක වැඩසිටින කල්‍යාණමිත්‍රයාණන් වහන්සේ | Pansil Maluwa| #pansilmaluwa #bana

ලග්ගල වනයේ කඳු මුදුනක වැඩසිටින කල්‍යාණමිත්‍රයාණන් වහන්සේ | Pansil Maluwa| #pansilmaluwa #bana

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]