Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත් නොවී සක්විති රජ වූවා නම් විශ්වයට කුමන ආකාරයේ බලපෑමක් වේවී ද

Автор: Madujith Sagara

Загружено: 2024-06-21

Просмотров: 6689

Описание:

සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත් නොවී සක්විති රජ වූවා නම් විශ්වයට කුමන ආකාරයේ බලපෑමක් වේවී ද
   • සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත් න...  

හිතාදර මිත්‍රවරුනි;

බුධ්ධත්වය පතා අවුරුදු කල්ප ලක්ශ අසන්ඛ ගනකක් පාරමිතා පුරපු සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේ; වෙනස් විදියකට කිව්වොත් අවුරුදු දහතුනක් තිස්සේ යුවරජ තනතුර දරමින් හිටපු සිදුහත් කුමාරයා රජමැදුරෙන් නික්මිලා ගිහිල්ලා පැවිදි වී බුද්ධත්වයට පත් නොවී රජ මැදුරේ සිට සක්විති රජ වූවානම්; චක්‍රවර්ති රජ සිද්ධාර්ථ බවට පත් වුනා නම් මොකක් වෙයි ද.

සරලව කිව්වොත් එක මුළු විශ්වයටම බලපාන බලපාන අති ප්‍රබල WHAT IF එකක් වෙනවා නම් නොඅනුමානයි.

මම අද කතා කරන්න යන්නෙ ඒ ගැන.

එකතුවෙන්න අද වීඩියෝව එක්ක අපි මේ ගැන රසවත් සංවාදයක යෙදෙමු 🤝

ඒ වගේම මේක "එහෙම උනොත් මොකද වෙන්නේ AKA, What If" එකක් කියලා මතක තියාගෙන ම වීඩියෝවත් එක්ක එකතු වෙන්න ❤️❤️

✅ If you are looking for a Professional Diploma in Computer Aided Building Design, you can get it done through a course which was prepared by me. For more information, click the below link 👇👇
https://wa.link/8y7qzf

✅ ඩිප්ලෝමා පාඨමාලාව සමග සම්බන්ධ වීමට පහත link එක භාවිතා කරන්න 👇👇
https://wa.link/8y7qzf

✅ ඩිප්ලෝමා පාඨමාලාව සම්බන්ධව වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා පහත වීඩියෝව නරඹන්න

Professional Diploma in Computer Aided Building Design | පාඨමාලාව අවසානයේ ඩිප්ලෝමා සහතිකයක් පිරිනැමේ 👇👇
   • Professional Diploma in Computer Aided Bui...  

මෙවැනි කතිකාවත් සදහා පහත telegram group එක හා සම්බන්ධ වන්න 👇👇
Knowledge Bar telegram group 👇👇
https://t.me/Madujith_Knowledge_Bar

Follow my whatsapp channel
https://whatsapp.com/channel/0029Va9y...

Follow me on Facebook
https://www.facebook.com/madujithsaga...

Follow me on Threads
https://www.threads.net/@madujith_sagara

Music Tracks by Hiran Charuka
hirancharuka_official
  / hiran.charuka.7  
https://www.youtube.com/ @HIRANCHARUKA

#madujithsagara #buddhism #සක්විතිරජසිදුහත් #philosophy #buddha

සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත් නොවී සක්විති රජ වූවා නම් විශ්වයට කුමන ආකාරයේ බලපෑමක් වේවී ද

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

බෞද්ධ භාවනා ශක්ති භාවනා සහ කුන්ඩලණි | ‍ප්‍රායෝගික භාවනා අභ්‍යාස සහිතයි

බෞද්ධ භාවනා ශක්ති භාවනා සහ කුන්ඩලණි | ‍ප්‍රායෝගික භාවනා අභ්‍යාස සහිතයි

හෙළයේ මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මෝඩයෙක් ද? I Tissa Jananayake with Life (EP 216)

හෙළයේ මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මෝඩයෙක් ද? I Tissa Jananayake with Life (EP 216)

Jungle Ke Baba ne bataya ki kismat kaise badle 😱 motivation story

Jungle Ke Baba ne bataya ki kismat kaise badle 😱 motivation story

සිහින යනු කුමක්ද?

සිහින යනු කුමක්ද?

ඔබ තුළ සිටින සැබෑ ඔබව සොයා ගැනීම | Deep Levels of Suchness

ඔබ තුළ සිටින සැබෑ ඔබව සොයා ගැනීම | Deep Levels of Suchness

කාලය කියන්නේ බොරුවක්ද?  මියගිය අය තාමත් ජීවත් වෙනවාද?  | Physics of time

කාලය කියන්නේ බොරුවක්ද? මියගිය අය තාමත් ජීවත් වෙනවාද? | Physics of time

අග්ගඤ්ඤ සූත්‍රයට අනුව පෘථිවිය මත ජීවයේ පරිණාමය

අග්ගඤ්ඤ සූත්‍රයට අනුව පෘථිවිය මත ජීවයේ පරිණාමය

ජ්‍යෝතිෂය පිළිබඳ මාගේ වසර 5ක පර්යේෂණය හා එහි ප්‍රතිඵල

ජ්‍යෝතිෂය පිළිබඳ මාගේ වසර 5ක පර්යේෂණය හා එහි ප්‍රතිඵල

ලංකාවතාර සූත්‍රයෙන් හෙළිවන අතිශය ගැඹුරු විශ්ව යාන්ත්‍රණ

ලංකාවතාර සූත්‍රයෙන් හෙළිවන අතිශය ගැඹුරු විශ්ව යාන්ත්‍රණ

හිමාල යෝගීන්ගේ විස්කම්

හිමාල යෝගීන්ගේ විස්කම්

මහඅරහතුන් වහන්සේගේ මාධ්‍ය ප්‍රකාශය (එදවස උන්වහන්සේ පැවසූ දෙය මෙදවස සත්‍ය වී ඇත) | Daham Atuvawa

මහඅරහතුන් වහන්සේගේ මාධ්‍ය ප්‍රකාශය (එදවස උන්වහන්සේ පැවසූ දෙය මෙදවස සත්‍ය වී ඇත) | Daham Atuvawa

ඉරානය ට්‍රම්ප් දෙකේ කොළයට දායි, 'මරණ දඬුවම නවත්වන කතාවක් අපි කිව්වේ නෑ' | අමරිකාව ගහන්න ලෑස්තියි,

ඉරානය ට්‍රම්ප් දෙකේ කොළයට දායි, 'මරණ දඬුවම නවත්වන කතාවක් අපි කිව්වේ නෑ' | අමරිකාව ගහන්න ලෑස්තියි,

මේ විශ්වයේ තේරුම මොකක්ද බං? | අර්ථ කතා Episode 01 | K K Saman Kumara (සර්පයා)

මේ විශ්වයේ තේරුම මොකක්ද බං? | අර්ථ කතා Episode 01 | K K Saman Kumara (සර්පයා)

එම වීඩියෝවල නොදුටු කථාව - Vlog Ep 457 - Gune Aiyage Kamare

එම වීඩියෝවල නොදුටු කථාව - Vlog Ep 457 - Gune Aiyage Kamare

ශ්‍රී ලංකාවේ පොළොන්නරුව ප්‍රදේශයේ පිහිටි | අදටත් විසඳාගන්න බැරි පුරාවිද්‍යාත්මක අබිරහස

ශ්‍රී ලංකාවේ පොළොන්නරුව ප්‍රදේශයේ පිහිටි | අදටත් විසඳාගන්න බැරි පුරාවිද්‍යාත්මක අබිරහස

සමන්ත බඩ්ඩට කෙළවෙච්ච විදිහට තමයි කත්නෝරුවේ හිමිටත් කෙළවෙන්නේ  | SUDAA STUDIO |

සමන්ත බඩ්ඩට කෙළවෙච්ච විදිහට තමයි කත්නෝරුවේ හිමිටත් කෙළවෙන්නේ | SUDAA STUDIO |

අධ්‍යාත්මික මනසේ ආදරය සහ ප්‍රේමය

අධ්‍යාත්මික මනසේ ආදරය සහ ප්‍රේමය

මනස සහ විශ්වය සමමුහුර්ත කරවන අසිරිමත් හුදකලාව

මනස සහ විශ්වය සමමුහුර්ත කරවන අසිරිමත් හුදකලාව

කොල්ලට 15 යි | ටීචර්ට 35 යි | පිටු 354 ක වාර්තාව එළියට

කොල්ලට 15 යි | ටීචර්ට 35 යි | පිටු 354 ක වාර්තාව එළියට

මහාචාර්ය රාජ සෝමදේවගෙන් ඇදහිය නොහැකි මොළේ රිදෙන හෙළිදරව්වක්

මහාචාර්ය රාජ සෝමදේවගෙන් ඇදහිය නොහැකි මොළේ රිදෙන හෙළිදරව්වක්

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com