Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

බෞද්ධ භාවනා ශක්ති භාවනා සහ කුන්ඩලණි | ‍ප්‍රායෝගික භාවනා අභ්‍යාස සහිතයි

Автор: Madujith Sagara

Загружено: 2023-09-08

Просмотров: 8344

Описание:

බෞද්ධ භාවනා ශක්ති භාවනා සහ කුන්ඩලණි | ‍ප්‍රායෝගික භාවනා අභ්‍යාස සහිතයි
   • බෞද්ධ භාවනා ශක්ති භාවනා සහ කුන්ඩලණි | ‍ප්‍...  

අද මම අතගහන්න යන්නේ ටිකක් බරපතළ knowledge arena එකක ට;

ඒ තමයි බෞද්ධ භාවනා, ශක්ති භාවනා සහ කුන්ඩලනි. එහෙනම් අද අපි මුලින්ම බෞද්ධ භාවනා ගැන background study එකක් කරලා එතනින් බෞද්ධ භාවනා තුළ දරාගන්න පුළුවන් උපරිම ගැඹුරට ගිහිල්ලා, කරදරයක් නැතිව පහසුවෙන් කරන්න පුලුවන් නමුත් ඉතා ප්‍රබල බෞද්ධ භාවනා එකක්, හැකි උනොත් දෙකක් ප්‍රායෝගිකව වඩන හැටි කතා කරමු.

ඊට පස්සේ අපි යමු වැඩි දෙනෙක් හරි හැටි නොදන්නා ශක්ති භාවනා වෙතට. එතනින් අපි ඔය ශක්ති භාවනා එක්ක ඈදුන ශරීරයේ තිබෙන ශක්ති මධ්‍යස්ථාන සහ චක්‍ර අවදි කරන හැටි කතා කරලා ශක්ති භාවනා ප්‍රායෝගිකව මෙවලමක් විදියට පාවිච්චි කරන මගේ සමීප මිතුරෙක් කරන ශක්ති භාවනාවක් වෙත යමු.

ඊගාවට අපි අතගහමු මිනිස්සු පිස්සුවෙන් වගේ හොයන මාතෘකාවක් වන කුණ්ඩලනී වෙතට. එතැනදී අපි ඉන්දියානු වෛදික, ඉන්දියානු යෝගාවචර සහ පුරාණ හෙළ දැණුම ආශ්‍රයෙන් කුණ්ඩලනී ගැන ගැබුරෙන් කතාකරමු.

ඉතින් පේනවා නේද අද අපිට වැඩ ගොඩක් කරගන්න තියෙනවා. එකතුවෙන්න අද වැඩසටහන එක්ක. අපි මේ හැම දේම අද කතාකරමු

මෙවැනි කතිකාවත් සදහා පහත telegram gropu එක හා සම්බන්ධ වන්න 👇👇
Knowledge Bar telegram group 👇👇
https://t.me/Madujith_Knowledge_Bar

Follow me on Facebook
https://www.facebook.com/madujithsaga...

Follow me on Threads
https://www.threads.net/@madujith_sagara

Music Tracks by Hiran Charuka
hirancharuka_official
  / hiran.charuka.7  
https://www.youtube.com/ @HIRANCHARUKA

For the people who are in need of contacting Dr Kasun Nagodavithana 👇
https://www.facebook.com/profile.php?...

#madujithsagara #meditation #කුන්ඩලණි #ශක්තිභාවනා #භාවනා #brainwaves #brain #buddhism

බෞද්ධ භාවනා ශක්ති භාවනා සහ කුන්ඩලණි | ‍ප්‍රායෝගික භාවනා අභ්‍යාස සහිතයි

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

ලංකාවතාර සූත්‍රයෙන් හෙළිවන අතිශය ගැඹුරු විශ්ව යාන්ත්‍රණ

ලංකාවතාර සූත්‍රයෙන් හෙළිවන අතිශය ගැඹුරු විශ්ව යාන්ත්‍රණ

මානව සෞඛ්‍යයට අභියෝග කරන අමනුෂ්‍ය බලපෑම්

මානව සෞඛ්‍යයට අභියෝග කරන අමනුෂ්‍ය බලපෑම්

කුණ්ඩලිනි ශක්තිය භාවනා හා වැරදි මත | අවුරුදු 15 ක අත්දැකීම් තුලින් Kundalini Chakra Meditation

කුණ්ඩලිනි ශක්තිය භාවනා හා වැරදි මත | අවුරුදු 15 ක අත්දැකීම් තුලින් Kundalini Chakra Meditation

බුද්ධ ඤාණයෙන් දුටු භවගාමී සත්වයාගේ කර්ම යාන්ත්‍රණය

බුද්ධ ඤාණයෙන් දුටු භවගාමී සත්වයාගේ කර්ම යාන්ත්‍රණය

Walimada saddaseela swaminwahanse

Walimada saddaseela swaminwahanse

ලංකාවේ බෞද්ධයන් බංග්ලාදේශයේ චිතගොං බෞද්ධයන් ආසන්නයට!

ලංකාවේ බෞද්ධයන් බංග්ලාදේශයේ චිතගොං බෞද්ධයන් ආසන්නයට!

චක්‍ර හත අවදි කරගත්ත කෙනෙක්ට ඔනි දෙයක් කරන්න පුලුවන් | තමන්ට හිමි දේ විශ්වයෙන් ලබාගන්න ක්‍රමය

චක්‍ර හත අවදි කරගත්ත කෙනෙක්ට ඔනි දෙයක් කරන්න පුලුවන් | තමන්ට හිමි දේ විශ්වයෙන් ලබාගන්න ක්‍රමය

ධ්‍යාන හා ඍද්ධි වලට අත්‍යවශ්‍ය වන, '' අධික ප්‍රාණ ශක්තිය '' කයට ලබා ගන්න ක්‍රමය… _Niwan Dakimu

ධ්‍යාන හා ඍද්ධි වලට අත්‍යවශ්‍ය වන, '' අධික ප්‍රාණ ශක්තිය '' කයට ලබා ගන්න ක්‍රමය… _Niwan Dakimu

භාවනාවේදී මොළයේ සහ මනසේ ක්‍රියාකාරිත්වය | Meditation and Brain Waves

භාවනාවේදී මොළයේ සහ මනසේ ක්‍රියාකාරිත්වය | Meditation and Brain Waves

කුණ්ඩලිනී ශක්තිය අවදි කරන සාර්ථකම ක්‍රමය මෙන්න  | A S Balasooriya | Episode 05

කුණ්ඩලිනී ශක්තිය අවදි කරන සාර්ථකම ක්‍රමය මෙන්න | A S Balasooriya | Episode 05

ආනාපානසතිය නම් මහාපුරුෂ භාවනාව සියලු පියවර සහිතව සමථයේ සිට විදර්ශනාව දක්වාම

ආනාපානසතිය නම් මහාපුරුෂ භාවනාව සියලු පියවර සහිතව සමථයේ සිට විදර්ශනාව දක්වාම

අතිශය බලගතු ශක්ති භාවනා, ශක්ති අභ්‍යාස සහ චක්‍ර අවදි කිරීම | පියවර වශයෙන් භාවනා අභ්‍යාස සහිතයි

අතිශය බලගතු ශක්ති භාවනා, ශක්ති අභ්‍යාස සහ චක්‍ර අවදි කිරීම | පියවර වශයෙන් භාවනා අභ්‍යාස සහිතයි

කුණ්ඩළණී ශක්තිය අවධි කරගන්නා ලොවෙන් සැඟවුණු රහස

කුණ්ඩළණී ශක්තිය අවධි කරගන්නා ලොවෙන් සැඟවුණු රහස

LOA වලදී vibrations හරියටම වැඩ කරන්නේ කොහොමද ? | how to VIBRATE correctly? | @alokaalighttolife

LOA වලදී vibrations හරියටම වැඩ කරන්නේ කොහොමද ? | how to VIBRATE correctly? | @alokaalighttolife

ලෝගු - සිවුරු ඇඳගත්ත උන් තමයි රට කන්නේ - පොලිසිය එහෙම කියලා තමයි පියතුමාට ගැ#වේ

ලෝගු - සිවුරු ඇඳගත්ත උන් තමයි රට කන්නේ - පොලිසිය එහෙම කියලා තමයි පියතුමාට ගැ#වේ

ගෞතම බුදුරජාණන් වහන්සේ ඉගැන්වූ ආනාපානසති භාවනාව

ගෞතම බුදුරජාණන් වහන්සේ ඉගැන්වූ ආනාපානසති භාවනාව

කාලතරණය කළහැකි කුණ්ඩලිනී ශක්තිය - Superpowers with Kundalini Chakra Meditation - Manasgatha ep 73

කාලතරණය කළහැකි කුණ්ඩලිනී ශක්තිය - Superpowers with Kundalini Chakra Meditation - Manasgatha ep 73

ශක්ති භාවනා මූලික ක්‍රියා 1        ]]]]]]]   විශ්ව ශක්ති දහම් [ 10 ] 0784311857 WhatsApp

ශක්ති භාවනා මූලික ක්‍රියා 1 ]]]]]]] විශ්ව ශක්ති දහම් [ 10 ] 0784311857 WhatsApp

වසර 5000ක් වයසැති 🧘‍♂️ අමරණීය හිමාල යෝගී වරයා

වසර 5000ක් වයසැති 🧘‍♂️ අමරණීය හිමාල යෝගී වරයා

අධ්‍යාත්මික මනසේ ආදරය සහ ප්‍රේමය

අධ්‍යාත්මික මනසේ ආදරය සහ ප්‍රේමය

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com