Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

බුද්ධ ඤාණයෙන් දුටු භවගාමී සත්වයාගේ කර්ම යාන්ත්‍රණය

Автор: Madujith Sagara

Загружено: 2024-04-30

Просмотров: 7115

Описание:

බුද්ධ ඤාණයෙන් දුටු භවගාමී සත්වයාගේ කර්ම යාන්ත්‍රණය
   • බුද්ධ ඤාණයෙන් දුටු භවගාමී සත්වයාගේ කර්ම යා...  

අපේ සමාජයේ මුල් බැසගත්ත ප්‍රභල මතයක් තියෙනවා අපට මේ ජීවිතයේදී ලැබෙන දේවල් වලට බලපාන යම්කිසි බලවේගයක්, ශක්තියක්, Entity එකක් පවතිනවා කියලා. ඒ වගේම කාටවත්ම ඒ බලවේගයෙන් පලයන්න බැහැ කියන මතයත් ඕකත් එක්ක සංගතවෙලා තියෙනවා.

ඔතනදි ඕකට දේව කැමැත්ත, බ්‍රහ්ම වාක්‍ය, ඊශ්වර කැමැත්ත සහ කර්මය වගේ විවිධ අර්ථකථන පවා ලබාදෙනවා.

ඉතින් මිත්‍රවරුනි ඔන්න ඔතන තියෙන කර්මය නමැති සංකල්පය ගැන තමයි අද මම ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ.

එහෙනම් එකතුවන්න අද වීඩියෝව සමග, අපි අද කර්ම සංකල්පයේ විකාශය, වෛදික, බ්‍රාහ්මණ, උපනිෂද් සහ ජෛන වැනි ඉගැන්වීම් වලට අනුව කර්මය ගැන කතා කරලා කෙලින්ම යමු බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අපරිමිත කර්ම විභාගය වෙතට.

ඊට පස්සේ අපි කතා කරමු; චේතනාව සහ කර්මය, කර්මය සහ කර්ම පථය, කර්මය සහ පුනර්භවය, කර්මයේ ප්‍රභේද, කර්මය විපාක දෙන අනුපිළිවෙල, කර්මය විපාක දෙන කාල, කර්මය පුද්ගලයාට බලපාන ආකාරය වැනි හැම දෙයක් ගැනම.

✅ If you are looking for a Professional Diploma in Computer Aided Building Design, you can get it done through a course which was prepared by me. For more information, click the below link 👇👇
https://wa.link/8y7qzf

✅ ඩිප්ලෝමා පාඨමාලාව සමග සම්බන්ධ වීමට පහත link එක භාවිතා කරන්න 👇👇
https://wa.link/8y7qzf

✅ ඩිප්ලෝමා පාඨමාලාව සම්බන්ධව වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා පහත වීඩියෝව නරඹන්න

Professional Diploma in Computer Aided Building Design | පාඨමාලාව අවසානයේ ඩිප්ලෝමා සහතිකයක් පිරිනැමේ 👇👇
   • Professional Diploma in Computer Aided Bui...  

මෙවැනි කතිකාවත් සදහා පහත telegram gropu එක හා සම්බන්ධ වන්න 👇👇
Knowledge Bar telegram group 👇👇
https://t.me/Madujith_Knowledge_Bar

Follow my whatsapp channel
https://whatsapp.com/channel/0029Va9y...

Follow me on Facebook
https://www.facebook.com/madujithsaga...

Follow me on Threads
https://www.threads.net/@madujith_sagara

Music Tracks by Hiran Charuka
hirancharuka_official
  / hiran.charuka.7  
https://www.youtube.com/ @HIRANCHARUKA

#buddhism #කර්මය #kamma #madujithsagara #abhidharma #buddha

බුද්ධ ඤාණයෙන් දුටු භවගාමී සත්වයාගේ කර්ම යාන්ත්‍රණය

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

අග්ගඤ්ඤ සූත්‍රයට අනුව පෘථිවිය මත ජීවයේ පරිණාමය

අග්ගඤ්ඤ සූත්‍රයට අනුව පෘථිවිය මත ජීවයේ පරිණාමය

ඇමරිකානු දිවැසින් දුටු භවගාමී සත්වයාගේ කර්මය සහ කර්ම විපාක

ඇමරිකානු දිවැසින් දුටු භවගාමී සත්වයාගේ කර්මය සහ කර්ම විපාක

Telepathy ඇත්ත ද  | ගවේෂණාත්මක විග්‍රහයක්

Telepathy ඇත්ත ද | ගවේෂණාත්මක විග්‍රහයක්

චක්‍ර CHAKRAS අවදි කිරීම සහ චක්‍ර පාලනය කිරීම

චක්‍ර CHAKRAS අවදි කිරීම සහ චක්‍ර පාලනය කිරීම

ලුසිෆර් සහ සාතන් යනු කවරෙක්ද? ලොව බලවත්ම යක්ෂයාගේ සත්‍ය කතාව Lucifer vs Satan #horror #truestory

ලුසිෆර් සහ සාතන් යනු කවරෙක්ද? ලොව බලවත්ම යක්ෂයාගේ සත්‍ය කතාව Lucifer vs Satan #horror #truestory

බුදුරජාණන් වහන්සේ දුටු කර්ම යාන්ත්‍රණයෙන් බිඳක් - බෞද්ධ දැනුම් පද්ධතියේ තාක්ෂණික පැතිකඩ

බුදුරජාණන් වහන්සේ දුටු කර්ම යාන්ත්‍රණයෙන් බිඳක් - බෞද්ධ දැනුම් පද්ධතියේ තාක්ෂණික පැතිකඩ

බුදුදහමේ සඳහන් විඥ්ඥානය ජීව විද්‍යාත්මකව ලැබෙන හැටි | Tissa Jananayake with Life (EP 08)

බුදුදහමේ සඳහන් විඥ්ඥානය ජීව විද්‍යාත්මකව ලැබෙන හැටි | Tissa Jananayake with Life (EP 08)

සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත් නොවී සක්විති රජ වූවා නම් විශ්වයට කුමන ආකාරයේ බලපෑමක් වේවී ද

සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත් නොවී සක්විති රජ වූවා නම් විශ්වයට කුමන ආකාරයේ බලපෑමක් වේවී ද

අධික කුසගින්නේ සිට දුන් එකම දානයෙන් සිටුවරයෙකු වූ දුගියා | A poor man became a millionaire by giving

අධික කුසගින්නේ සිට දුන් එකම දානයෙන් සිටුවරයෙකු වූ දුගියා | A poor man became a millionaire by giving

හඳහන් ඇත්තද? ජෝතිශ්‍යට AI - Manasgatha Episode 15

හඳහන් ඇත්තද? ජෝතිශ්‍යට AI - Manasgatha Episode 15

මම එදිනෙදා ප්‍රායෝගිකව පාවිච්චි කරන විද්‍යාත්මක ආකර්ෂණ නීතිය

මම එදිනෙදා ප්‍රායෝගිකව පාවිච්චි කරන විද්‍යාත්මක ආකර්ෂණ නීතිය

ලංකාවතාර සූත්‍රයෙන් හෙළිවන අතිශය ගැඹුරු විශ්ව යාන්ත්‍රණ

ලංකාවතාර සූත්‍රයෙන් හෙළිවන අතිශය ගැඹුරු විශ්ව යාන්ත්‍රණ

Lucid Dreams සම්බන්ධ සැබෑ විග්‍රහයක් | ප්‍රායෝගික Lucid Dreaming Steps සහිතයි

Lucid Dreams සම්බන්ධ සැබෑ විග්‍රහයක් | ප්‍රායෝගික Lucid Dreaming Steps සහිතයි

ලොව කුඩාම මොහොත සොයා ගනී ! බලනකොට ඒකත් ශූන්‍යයි. මේ මොකක්ද වෙන්නෙ? #science #buddha #nobelprize

ලොව කුඩාම මොහොත සොයා ගනී ! බලනකොට ඒකත් ශූන්‍යයි. මේ මොකක්ද වෙන්නෙ? #science #buddha #nobelprize

වාචාල මුඛරියෝ සහ වාගීෂ්වරයෝ

වාචාල මුඛරියෝ සහ වාගීෂ්වරයෝ

පියතුමාට පහරදුන් සිද්ධිය තවත් ඇවිලෙයි | කතෝලික සභාවම පාරට බැහැලා | පොලිසියට දරුණු ප්‍රහාරයක්

පියතුමාට පහරදුන් සිද්ධිය තවත් ඇවිලෙයි | කතෝලික සභාවම පාරට බැහැලා | පොලිසියට දරුණු ප්‍රහාරයක්

ශ්‍රී ලංකාවේ පොළොන්නරුව ප්‍රදේශයේ පිහිටි | අදටත් විසඳාගන්න බැරි පුරාවිද්‍යාත්මක අබිරහස

ශ්‍රී ලංකාවේ පොළොන්නරුව ප්‍රදේශයේ පිහිටි | අදටත් විසඳාගන්න බැරි පුරාවිද්‍යාත්මක අබිරහස

සිතේ ශක්තිය ඔබ දුටුවොත් ඔබ සියල්ල අතහරිනවා,සිත ගැන උන්වහන්සේ කල දර්මදේශනය 2කොටස

සිතේ ශක්තිය ඔබ දුටුවොත් ඔබ සියල්ල අතහරිනවා,සිත ගැන උන්වහන්සේ කල දර්මදේශනය 2කොටස

බෞද්ධ භාවනා ශක්ති භාවනා සහ කුන්ඩලණි | ‍ප්‍රායෝගික භාවනා අභ්‍යාස සහිතයි

බෞද්ධ භාවනා ශක්ති භාවනා සහ කුන්ඩලණි | ‍ප්‍රායෝගික භාවනා අභ්‍යාස සහිතයි

කාලය කියන්නේ බොරුවක්ද?  මියගිය අය තාමත් ජීවත් වෙනවාද?  | Physics of time

කාලය කියන්නේ බොරුවක්ද? මියගිය අය තාමත් ජීවත් වෙනවාද? | Physics of time

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com