Things to do in Ella Sri Lanka | Tashini & Lalith
Автор: Tashini and Lalith
Загружено: 2026-01-24
Просмотров: 40
Things to do in Ella Sri Lanka | Tashini & Lalith
🌿 Ella | Sri Lanka 🇱🇰 | A Paradise in the Hill Country
Ella කියන්නේ ශ්‍රී ලංකාවේ කඳුකරයේ තියෙන ලස්සනම, සන්සුන්ම සංචාරක ගමනාන්තයක්. මේ වීඩියෝවෙන් ඔබට Ella ගමේ ස්වභාව සෞන්දර්යය, සිසිලසින් පිරි කාලගුණය, සහ හිත නිදහස් කරන දසුන් බලන්න පුළුවන්.
ඇල්ල ආවොත් බලන්න පුඵවන් දෙවල්👇
📍 Nine Arches Bridge
📍 Little Adam’s Peak
📍 Ella Rock
📍 Tea Plantations & Scenic Views
📍 Ella Town vibes
Ella – ශ්‍රී ලංකාවේ ඉතිහාසය
Ella කියන්නේ ශ්‍රී ලංකාවේ උව පළාතේ, බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටලා තියෙන කඳුකර ප්‍රදේශයක්. “Ella” කියන නාමය සිංහලෙන්ම ආවේ “ඇල්ල” කියන වචනයෙන්. මේ ප්‍රදේශය වටා තිබුණු බහුල දිය ඇලි සහ දිය පහරවල් නිසා ඒ නාමය භාවිතයට ආවා කියලා ඉතිහාසයෙන් සඳහන් වෙනවා.
පැරණි කාලයේ Ella ප්‍රදේශය කඳු, වනාන්තර සහ ගල් පර්වත වලින් ආවරණය වූ, ඉතා සන්සුන් ගම් ප්‍රදේශයක් වශයෙන් පැවතිණි. එදා කාලයේ ජනතාව ප්‍රධාන වශයෙන් කෘෂිකර්මාන්තය හා ස්වභාවයට සමීප ජීවිත රටාවක් ගත කළා.
බ්‍රිතාන්‍ය යුගයේදී (British colonial period) Ella ප්‍රදේශයට විශාල වෙනසක් සිදු වුණා.
🌱 තේ වතු කර්මාන්තය ආරම්භ වීමත් සමඟ,
🚆 දුම්රිය මාර්ග ඉදි කිරීමත් සමඟ Ella ක්‍රමයෙන් වැදගත් ප්‍රදේශයක් බවට පත්වුණා.
මෙම කාලයේ ඉදි කරන ලද Nine Arches Bridge අද Ella ඉතිහාසයේ අතිශය වැදගත් සංකේතයක්. ලෝහ භාවිතා නොකර ගල් සහ ඉටිකල් වලින් පමණක් සාදන ලද මේ පාලම, එදා ඉංජිනේරු දක්ෂතාවය පිළිබඳ හොඳ උදාහරණයක්.
කාලයත් සමඟ Ella,
සංචාරකයින්ගේ ආකර්ෂණය දිනාගත්
ස්වභාව සෞන්දර්යය හා ඉතිහාසය එකට බැඳුණු
ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ hill country destination එකක් බවට පත්වුණා.
අද Ella කියන්නේ, ඉතිහාසය, ස්වභාවය සහ නව සංචාරක සංස්කෘතිය එකට එකතු වූ විශේෂ ස්ථානයක්.
කඳු අතරින් හිරු උදාව, මීදුමෙන් වැසුණු දසුන්, සහ සරල ගම් ජීවිතය – Ella කියන්නේ city life එකෙන් ටිකක් විවේකයක් ගන්න perfect තැනක්.
ඔබත් nature, travel, vlog videos වලට කැමති නම්
👉 Like කරන්න
👉 Subscribe කරන්න
👉 Comment එකක් දාන්න
#Ella #SriLanka #TravelVlog #EllaSriLanka #HillCountry #NineArchesBridge #SriLankaTravel #VlogLife #NatureLovers
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: