Australia, Phillip Island ඉන්න කෝලා වලස්සු 😍 Koalas of Phillip Island.
Автор: Bliss Escape
Загружено: 2025-11-01
Просмотров: 59
ෆිලිප් දූපත ඕස්ට්‍රේලියාවේ එක්දින චාරිකාවක් යන්න පුළුවන් ප්‍රසිද්ධ ස්ථානයක්. මෙහිදී කුඩා පෙංගුයින්, සීල් මත්සයන්, වොලබී, කෝලා වලස්සු වැනි සතුන් දැකගන්න පුළුවන්. අපේ ගමනේ අරමුණ උනේ කෝලා සුරැකුම් මද්‍යස්ථානය බලන්න යන එක.
Phillip Island in Victoria Australia is a famous day trip destination to see little penguins, fur seals, wallabies and koalas. This video is about our trip to Phillip Island to see the Koala Conservation Reserve to see Koalas. Southern Koalas can be seen here. It is a family spot, where you can learn a lot about Koalas.
#travel #sinhalavlogs #koala #melbourne #phillipsisland #සිංහල #viralvideo
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: