Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

3. දීගලට්ඨි සූත්‍රය | Deegalatti Sutra (සංයුත්තනිකාය - 2 දේවපුත්ත සංයූත්තය- අනාථපිණ්ඩික වර්‍ගය)

Автор: Tripitaka Deshana

Загружено: 2025-09-04

Просмотров: 139

Описание:

වෙණ්හු සූත්‍රය | Chandimasa Sutra (සංයුත්තනිකාය - සගාථ වර්‍ගය- 2 දේවපුත්ත සංයූත්තය- අනාථපිණ්ඩික වර්‍ගය)

Sanyuktha Nikaya - Sagatha waggaya - Dewapuththa Sanyukthaya - Anathapindika waggaya - Deegalatti Sutra

This video contains AI-generated visuals inspired by Buddhist philosophy.

🙏 මෙම වීඩියෝවේ දී ශ්‍රී සද්ධර්මය අඩංගු වූ ත්‍රිපිටක දේශනාවක් ඔබ වෙත ඉදිරිපත් කරයි. මෙය ශ්‍රවණය කිරීමෙන් ඔබගේ ආත්මික සන්සුන් සහ ප්‍රඥාව වර්ධනය වීම අපේ බලාපොරොත්තුවයි.

🪷 මෙවැනි බණ දේශනා නිතරම අහල සිටීමෙන් දිනෙන් දින ධර්මයේදී යෙදෙන ජීවිතයක් ගත කිරීමට හැකියාව ලැබේ. කරුණාකර වීඩියෝව share කරන්න, like කරන්න, comment කරන්න, හා channel එක Subscribe කරන්න 🙏

📿 බණ අහල ඉන්න විශේෂ වෙලාවන් — උදේ, රාත්‍රි, පිරිත අහල නින්දට යන විට, වැඩ කරන විට

📌 මෙවැනි තවත් බණ දේශනා සඳහා අපගේ නාලිකාව Subscribe කරන්න:
   / @tripitaka.deshana  

බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ලියා ඇති ත්‍රිපිටකය පාලි බසින් මෙන්ම සිංහල බසින්ද ලියා ඇත. ඒ නමුත් එහි සිංහල අනුවාදය පැරණි සිංහල භාෂාව යොදා ලියා ඇත.

ඒ බැවින් එය කියවීමට අපහසු අය වෙනුවෙන් පූජ්‍ය අංගන්ගොඩ පඤ්ඤාවංශ ස්වාමීන් වහන්සේ විසින් වසර ගණනාවක කාලයක් මහත් කැපකිරීමෙන් ලෝ සතුන් වෙනුවෙන් ත්‍රිපිටක පොත් වහන්සේ කියවා පටිගත කරන ලදී.

මෙම හඩ පට එකින් එක ඔබ වෙනුවෙන් ඉදිරියේ දී අප ඉදිරිපත් කරන්නෙමු.

මෙසේ පටිගත කිරීම නිසා මෙම ත්‍රිපිටක දේශනා ඔබට සවන් දීමට හැකියාව ලැබී ඇත‍. මෙය ධර්ම මාර්ගයේ ගමන් කරන ඔබ සැමට ඉතාම වටිනා අත්වැලක් වේවා යැයි සිතමු.

මෙම ධර්ම දානයමය පින්කම ඔබගේ හිතවතුන් වෙතද බෙදා හරින්න.

මෙම පටිගත කිරීම් සඳහා සහාය දැක්වූ සියලු දෙනාටමත්, අප ස්වාමීන් වහන්සේගේ මියගිය දෙමාපියන්ටත් සහ ලේ ඥාතීන්ටත්, ගුරුවර හිතමිත්‍රාදීන්ටටත් මෙම කුසල කර්මය අත්පත් වේවා යැයි එක සිතින් ප්‍රාර්ථනා කරමු.

මෙම ධර්ම දානය තුලින්ම උතුම් වූ සද්ධර්මය අවබෝධ කොට ගෙන මෙම සසරේදීම උතුම් වූ නිර්වාණ සම්පත්තිය ලඟා කර ගැනීමට හැකි වේවා යැයි අපි ප්‍රාර්ථනා කරමු.

tripitakaya darma deshana tripitaka deshana ,saddramaya sahdharmaya sutra pitakaya deega nikaya bhramajala sutraya angangoda pangnawansha reeding tripitakaya ත්‍රිපිටකය දීඝ නිකාය අංගන්ගොඩ පඤ්ඤාවංශ ස්වාමීන් වහන්සේ සද්ධර්මය Seelaskanda Waggaya Samangnnapala Sutra abhidarmaya abhidaramaya ambatta sutra දීඝනිකාය අම්බට්ඨ සූත්‍රය Sonadanda Sutraya සෝණදණ්ඩ සූත්‍රය Kutadantha Sutraya suba sithraya සුභ සූත්‍රය buddhism, dhamma, buddha teachings, dharma talk, meditation, mindfulness, noble eightfold path,four noble truths, theravada buddhism, sinhala buddhist sermon,pali chant,sri lanka buddhinsm, vesak sermon, poson poya, katina pinkama, poya day sermon, ven. kagama sirinanda thero, ruwanvali maha saya, ruwanvali saya sermon, karama, mahamewnawa, mahamevnawa, බුදුබණ, මහනායකබණ, බුද්ධධර්මය, BuddhaDeshana, බණසජ්ඣායනාව, TodayBana, Vipassana, DharmaDeshana, සදාචාරය, කෙරුණුබණ, බණදේශනාව, bs, sri maha bodiy ත්‍රිපිටකය සිංහලෙන් tripitaka in sinhala, tripitaka deshana, tripitaka desana, ත්‍රිපිටක දේසනා. දේශනා
buddhism, buddha teachings, dharma talk, meditation, mindfulness,noble eightfold path,four noble truths, theravada buddhism, sinhala buddhist sermon, pali chant, sri lanka buddhinsm, vesak sermon, poson poya, katina pinkama, poya day sermon, ven.kagama sirinanda thero, ruwanvali maha saya, mahamewnawa, mahamevnawa, බුදුබණ, මහනායකබණ, බුද්ධධර්මය, Buddha Deshana, බණසජ්ඣායනාව, TodayBana, Vipassana, DharmaDeshana, සදාචාරය, කෙරුණුබණ, බණදේශනාව, bs, sri maha bodiy, ත්‍රිපිටකය, tripitakaya in sinhala, ඒනිජංග

3. දීගලට්ඨි සූත්‍රය |  Deegalatti Sutra (සංයුත්තනිකාය -   2 දේවපුත්ත සංයූත්තය- අනාථපිණ්ඩික වර්‍ගය)

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

4.  නන්දන සූත්‍රය |  Nandana Sutra (සංයුත්තනිකාය -   2 දේවපුත්ත සංයූත්තය- අනාථපිණ්ඩික වර්‍ගය)

4. නන්දන සූත්‍රය | Nandana Sutra (සංයුත්තනිකාය - 2 දේවපුත්ත සංයූත්තය- අනාථපිණ්ඩික වර්‍ගය)

මේ දේශනා ඇසුවොත් සෝවාන් වෙන්න පුළුවන් |  අනිවාර්යෙන්ම  යුතුම බණක් (සම්පූර්ණ දේශනයට සවන් දෙන්න)

මේ දේශනා ඇසුවොත් සෝවාන් වෙන්න පුළුවන් | අනිවාර්යෙන්ම යුතුම බණක් (සම්පූර්ණ දේශනයට සවන් දෙන්න)

පාලි සාහිත්‍යය

පාලි සාහිත්‍යය

seth pirith (සෙත් පිරිත්) sinhala - ධනසම්පත් ලැබීමට සියලු දෝශයන් නසන සෙත් පිරිත් දේශනාව #pirith

seth pirith (සෙත් පිරිත්) sinhala - ධනසම්පත් ලැබීමට සියලු දෝශයන් නසන සෙත් පිරිත් දේශනාව #pirith

#අහන්න #දකින්න #නිවෙන්න

#අහන්න #දකින්න #නිවෙන්න

LIVE 🔴 Hiru Star - Season 05 | Episode 28 | 2025-11-23

LIVE 🔴 Hiru Star - Season 05 | Episode 28 | 2025-11-23

අද කාලේ පොලිසියත් කරන්නේ වැරදිමනේ පුතා 😂😂 | කාගම සිරිනන්ද හිමි | kagama sirinanda thero

අද කාලේ පොලිසියත් කරන්නේ වැරදිමනේ පුතා 😂😂 | කාගම සිරිනන්ද හිමි | kagama sirinanda thero

ФАКТЫ КОТОРЫХ ТЫ НЕ ЗНАЛ. Дикое поле: рождение казачьей вольницы. Ключевая точка истории.

ФАКТЫ КОТОРЫХ ТЫ НЕ ЗНАЛ. Дикое поле: рождение казачьей вольницы. Ключевая точка истории.

කඨින පින්කම 2025 | පුණ්‍යානුමෝදනාව... 🙏🏼🙏🏼🙏🏼

කඨින පින්කම 2025 | පුණ්‍යානුමෝදනාව... 🙏🏼🙏🏼🙏🏼

මේ ශරීරය මගේ නොවේ  |  සතිපට්ඨාන දේශනාව 3 (සම්පූර්ණ දේශනයට සවන් දෙන්න) |අංගන්ගොඩ පඤ්ඤාවංශ හිමි

මේ ශරීරය මගේ නොවේ | සතිපට්ඨාන දේශනාව 3 (සම්පූර්ණ දේශනයට සවන් දෙන්න) |අංගන්ගොඩ පඤ්ඤාවංශ හිමි

මහා පරිනිබ්බාන සූත්‍රය | Maha Parinibbana Sutra

මහා පරිනිබ්බාන සූත්‍රය | Maha Parinibbana Sutra

🔴 LIVE | Derana Dream Star Season 12 | Top 05 (Round 04) | 23rd November 2025 | TV Derana

🔴 LIVE | Derana Dream Star Season 12 | Top 05 (Round 04) | 23rd November 2025 | TV Derana

රැකගත්ත ගුණ රකින්න #buddhistschool #kagamasirinandathero

රැකගත්ත ගුණ රකින්න #buddhistschool #kagamasirinandathero

 කාගම සිරී නන්ද තේරෝ #පවට ගිහීද පැවිදිද කියල බේදයක් නෑ#cover#duet#automobile#love#funny .🙏❤️❤️❤️❤️

කාගම සිරී නන්ද තේරෝ #පවට ගිහීද පැවිදිද කියල බේදයක් නෑ#cover#duet#automobile#love#funny .🙏❤️❤️❤️❤️

මරණයෙන් පස්සේ මොකද වෙන්නේ |  ඇසිය යුතුම බණක් (සම්පූර්ණ දේශනයට සවන් දෙන්න)

මරණයෙන් පස්සේ මොකද වෙන්නේ | ඇසිය යුතුම බණක් (සම්පූර්ණ දේශනයට සවන් දෙන්න)

පෝන් ඔබ ඔබ අහ්ට තල්ලු කරනවා මෙහාට තල්ලු කරනවා පුතා

පෝන් ඔබ ඔබ අහ්ට තල්ලු කරනවා මෙහාට තල්ලු කරනවා පුතා

The Radical Buddhist Monk Who Predicted Sri Lanka’s Crisis

The Radical Buddhist Monk Who Predicted Sri Lanka’s Crisis

අති පූජනීය නාඋයනේ අරියධම්ම හිමි 🙏🙏 #naauyaneariyadhammahimi #bana #banadeshana

අති පූජනීය නාඋයනේ අරියධම්ම හිමි 🙏🙏 #naauyaneariyadhammahimi #bana #banadeshana

සියලු පව් නොකර ඉන්නත්, කුසල් වඩන්නත් මේ දේශනාව අහන්න - කත්නෝරුවේ  සිරිධම්ම හිමි (2025 නොවැම්බර් )

සියලු පව් නොකර ඉන්නත්, කුසල් වඩන්නත් මේ දේශනාව අහන්න - කත්නෝරුවේ සිරිධම්ම හිමි (2025 නොවැම්බර් )

Тибетская Медитационная Музыка | Исцеление Старой Позитивной Энергии | Снижение Стресса И Тревоги

Тибетская Медитационная Музыка | Исцеление Старой Позитивной Энергии | Снижение Стресса И Тревоги

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]