Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

මල්සරා | Malsara (Lyrics) Chamara Ranawaka

Автор: SL Lyrics

Загружено: 2024-12-11

Просмотров: 330316

Описание:

Official music video :    • Chamara Ranawaka | reggae new version | ma...  

Artist - Chamara Ranawaka
Lyrics Melody Music - Chamara Ranawaka
Composer - Denuwan Kaushaka

මල් පිපිලා මද සුලගේ ...
වැනෙනවා හැටි දැක්කා...
මල් පිපුන හැටි දැක්කේ නෑ....

සමනලයෝ සමනැලියෝ
පියබනවා හැටි දැක්කා
උන් හැදුන හැටි දැක්කේ නෑ...

මල්සරා විදිනවා
හැමදෙනා කීවාට
ඌ තාම මට විද්දේ නෑ...

කොයි තරම් මං උබට
ආදරේ කීවාට
උබ ඒක තව දන්නේ නෑ...

හම්බත් කලා මං විසික් කලා
බැරි කම හොදින් දන්නවා..
සල්ලී අයිස් කැට
කෙල්ලෝ සබන් පෙණම
දැන දැනම මං හිතනවා

ජීවිතයෙ ටික කාලේ
ගොඩ යන්න මට ඕනේ...
ගේමක් මමත් ගහනවා...
දැන ගන්න උබ ඕනේ
ඇයී මෙහෙම මට වෙන්නේ
උබ තාම රගපානවා....

දැන ගෙනයී මම හිටියේ
අඩූවෙන්... වියදම් කෙරුවේ...
ඒ හින්දා දුක නෑ හිතේ...
මළ ගිය කෙනෙක් එහෙම
බලනවා ඇති මාව
මම නැනේ වශියක් කලේ...

බිව්වාට හැමදාම
කෙල්ලන්ගේ රචනාව
මම නෑනේ පාඩම් කලේ...
ඇත්තටම උබ කව්ද..
අම්මත් මගේ මාව
තනිකරලා නුවරට ගියේ....


මල් පිපිලා මද සුලගේ ...
වැනෙනවා හැටි දැක්කා...
මල් පිපුන හැටි දැක්කේ නෑ....

සමනලයෝ සමනැලියෝ
පියබනවා හැටි දැක්කා
උන් හැදුන හැටි දැක්කේ නෑ...

මල්සරා විදිනවා
හැමදෙනා කීවාට
ඌ තාම මට විද්දේ නෑ...

කොයි තරම් මං උබට
ආදරේ කීවාට
උබ ඒක තව දන්නේ නෑ...

මල්සරා | Malsara (Lyrics) Chamara Ranawaka

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

චාමර රණවක හොඳම ගීත එකතුව (ගී පද සමගින්) | Chamara Ranawaka Best Songs Collection 💫 | ලyrics

චාමර රණවක හොඳම ගීත එකතුව (ගී පද සමගින්) | Chamara Ranawaka Best Songs Collection 💫 | ලyrics

Piyamanne - Jaya Sri - Lyric Video

Piyamanne - Jaya Sri - Lyric Video

Chamara Ranawaka | reggae new version | malsara | Top Hit

Chamara Ranawaka | reggae new version | malsara | Top Hit

Chamara Ranwaka චාමර රනවකගේ ලස්සන සින්දු සෙට් එකක්.❤.Nonstop Collection. ආසාවෙන් අහන්න

Chamara Ranwaka චාමර රනවකගේ ලස්සන සින්දු සෙට් එකක්.❤.Nonstop Collection. ආසාවෙන් අහන්න

Dilo | Andakare Man Lyrics Video | අන්දකාරෙ මං | Lyrics Com Lk | Rap Sinhala | Tik Tok

Dilo | Andakare Man Lyrics Video | අන්දකාරෙ මං | Lyrics Com Lk | Rap Sinhala | Tik Tok

WAYO (Live) - Anduru Kutiya Thula (අඳුරු කුටිය තුල) by TM Jayarathna

WAYO (Live) - Anduru Kutiya Thula (අඳුරු කුටිය තුල) by TM Jayarathna

ඔබ ඇපල් මලක් වාගේ - Oba Apple malak wage | Amarasiri Peiris | LYRICS

ඔබ ඇපල් මලක් වාගේ - Oba Apple malak wage | Amarasiri Peiris | LYRICS

පෙම් සිහිනේ/Pem Sihine (Lyrics) - Pradeep Rangana

පෙම් සිහිනේ/Pem Sihine (Lyrics) - Pradeep Rangana

Chamara Ranawaka Episode1(Malsara) - Check point band

Chamara Ranawaka Episode1(Malsara) - Check point band

Chamara Ranawaka - Suruwama Aine Punchi Pale | සුරුවම අයිනෙ පුංචි පැලේ  (Lyrics)

Chamara Ranawaka - Suruwama Aine Punchi Pale | සුරුවම අයිනෙ පුංචි පැලේ (Lyrics)

කම්බි තාප්පෙට | Kambi Thappeta (Lyrics) Chamara Ranavaka

කම්බි තාප්පෙට | Kambi Thappeta (Lyrics) Chamara Ranavaka

චාමර වීරසිංහ හොඳම ගීත එකතුව 💫 | Chamara Weerasinghe Best Songs Collection | with ලyrics

චාමර වීරසිංහ හොඳම ගීත එකතුව 💫 | Chamara Weerasinghe Best Songs Collection | with ලyrics

Seethala Pinne (සීතල පින්නේ) | Kasun Kalhara & Kanchana Anuradhi | මා නොවන මම On Stage

Seethala Pinne (සීතල පින්නේ) | Kasun Kalhara & Kanchana Anuradhi | මා නොවන මම On Stage

Chamara Ranawaka with Reverb Baduraliya | චාමර රණවක රිවබ් සමග බදුරලියට දුන්න සුපිරිම ගී එකතුව

Chamara Ranawaka with Reverb Baduraliya | චාමර රණවක රිවබ් සමග බදුරලියට දුන්න සුපිරිම ගී එකතුව

Dhanapala Udawatta - Man Ithaliye Thani Una Lyrics

Dhanapala Udawatta - Man Ithaliye Thani Una Lyrics

DUMARE Lyrics Video | දුමාරේ | ROBEE JAY

DUMARE Lyrics Video | දුමාරේ | ROBEE JAY

Eppadi sugam - අමු සින්දුව{ lyrics}Sanjeew Lonliyes #trending #sinhala #sinhalasongs

Eppadi sugam - අමු සින්දුව{ lyrics}Sanjeew Lonliyes #trending #sinhala #sinhalasongs

චන්දන ලියනාරච්චිගේ ලස්සනම ගීත එකතුවක් | Chandana Liyanarachchi Song Collection | YK MUSIC

චන්දන ලියනාරච්චිගේ ලස්සනම ගීත එකතුවක් | Chandana Liyanarachchi Song Collection | YK MUSIC

Masuranta podi banda rankasi tibunata               මසුරන්ට පොදිබැන්ද රන් කාසි තිබුනාට

Masuranta podi banda rankasi tibunata මසුරන්ට පොදිබැන්ද රන් කාසි තිබුනාට

Wayo / Api Kawuruda / Seeseekada wisirunu sithiwili / Sinhala Lyrics

Wayo / Api Kawuruda / Seeseekada wisirunu sithiwili / Sinhala Lyrics

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]